ඇමරිකාවේ ඇතුලට ගිය දවසට තේරෙයි කල්ලෙක් පිස්ටල් එක ඔළුවට තියලා උඹේ පර්ස් එකම අරගෙන ගියපු දවසට🤣🤣🤣 උබට Bus එකක් වත් ගන්න බැරුව පාරේ අයිනේ ගල් වෙලා මැරෙන්න උනාම තමා හිතෙන්නේ fucked up culture එක කොච්චර හොදද කියලා🤣🤣 That's the beauty