Game un tika ekkahu wela keliyanan okun okkotama oya una saneepa wenawa![]()
ඔකුන් මතු ආත්ම වල බල්ලෝ වෙලා ඉපදේවි
තෙල්බදු ආර කියන්නේ ඔය වගේ තැනක් තමයි. ඇඹිලිපිටියේ පොලිසියට මිනිස්සු පින් දෙනවා යකෝ.
රෙද්ද තමයි උමබලත් ඔක්කොම ඇත්ත කියල හිතාගෙන හිටපල්ලා. ඔතන දන්සල කරපු උන්ගෙන් දෙන්නෙක් ඉඳල තියෙන්නේ වරෙන්තු පිට. උන් දෙන්නව ගන්න ගියාම හිටපු උන් ඔක්කොම පොලිසියට ගහල. කන පැලෙන්න බිලා ඉඳල තියෙන්නේ. තෙල්බදු ආර කියන්නේ ඔය වගේ තැනක් තමයි. ඇඹිලිපිටියේ පොලිසියට මිනිස්සු පින් දෙනවා යකෝ. මෙහෙ විතරයි රෑට උනත් කෙල්ලෙක්ට තනියෙන් බස් එකටවත් එන්න පුළුවන්. ඔය දාල තියන සීන් එක අනිත් පැත්තට වෙච්ච දෙයක්.
ධර්මරත්න මහත්තය එනකන් මේකේ හිටපු උන් ඔක්කොම වවාගෙන කෑවා. දැන් මෙහෙ ගන්ජත් නැහැ. ලොකු ලොක්කගේ ඉඳලම සුද්ද කරනවා. බලපන් ඇවිල්ල මෙහෙ ටවුන් එකට බීල පිස්සු කෙලින එකෙක් හරි හොයාගන්න පුලුවන්ද කියල. (එකෙක් ඉන්නවා ගෙයක් දොරක් නැති පාරේ ඉන්න මිනිහෙක්.)
අවුරුදු දවස්වල පත්තරෙත් ගියා ඇඹිලිපිටිය අඩුම අනතුරු සහ අපරාද රේට් එකක් වාර්තා කරනවා කියල.
මන් ආවේ කකුල් හතරේ බල්ලෝ ගැන බලන්න එත් මේකේ තියෙන්නේ කකුල් දෙකේ බල්ලෝ ගැනනේ..
හරි හෝ වැරදි කිසිම ලැජ්ජාවක් නැතිව හැමදාම පොලීසියේ පැත්ත ගන්න පොලිස් මාද්‍ය ප්‍රකාශක ම කියනවා බීමත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ කියල. උඹ කියනවා වරෙන්තු කරුවෝ දෙන්නෙක් අල්ලන්න ගිහින් තියෙන්නේ කියල. ඔතන වරෙන්තු කරුවෝ අල්ලන්න ගියා නං මාධ්‍ය ප්‍රකාශක ඒක සඳහන් නොකර ඉන්නේ නෑනේ
අනික ඔහොම ගෙවල් වල බඩු මුට්ටු පොඩි කරලා ගෑනුන්ට කුණුහරපෙන් බැනල නීති ක්‍රියාත්මක කරන්න ගියාම නීති කියක් කැඩෙනවද පොලීසියෙන්ම. අර පොලීස් කාරයෙක් වීඩියෝ කරන්නවත් දෙන්නේ නෑ මාධ්‍යට. මාධ්‍යට තොරතුරු වාර්තා කිරීමේ අයිතියත් උල්ලංගණය කරනවා පොලීසියෙන්. එහෙම කරන්න හදන්නේ එයාලගේ වැරදි වහ ගන්න කියල අපිට හිතෙන්නේ පොලීසියෙන් මේ වගේ දේවල් ලංකාවේ හැමතැනම එදා ඉඳලම කරන නිසා.
Game un tika ekkahu wela keliyanan okun okkotama oya una saneepa wenawa![]()