ඇඹිලිපිටිය-මේක ඇත්තද බන්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇඹිලිපිටිය-මේක ඇත්තද බන්

    ‘‘පිස්තෝලයක් දික්කරලා කුණුහරුපෙන් මට බැන්නා,‘‘
    නගරය පුරා කළුකොඩි, STF ආරක්ෂාවත් යොදයි,
    පෙළපාලි ගියත් පොලිසිය ටවුමට ඇවිත් නෑලු

    ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිට පිරිස අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඊය (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා.
    මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහර දුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයා බැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහර දුන් බවයි.

    ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසව, ටයර්ද පුළුස්සා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණු අතර මින පෙට්ටියක්ද ඔවුන් විරෝධතාවට රැගෙනවිත් තිබෙනවා.
    විරෝධතාව හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සිට හම්බන්තොටට, මිත්දෙණියට සහ රත්නපුරයට ගමන් ගන්නා මාර්ගය ඇතුළු සියලූ මාර්ග ද අවහිරවී තිබුණා.
    ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පසුගිය 4 වනදා නිවසක පැවති සාදයකදී පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව, බරපතල තුවාල ලබා රත්නපුර මූලික රෝහලට ඇතුළත්කර සිටි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඊයේ (07) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

    ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකළ අතර එහිදී ඔහුගේ වම් අතද ඉවත්කර තිබුණා.මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඇතුලූ තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇඹිපිලිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පොලිස්නිලධරින් සිව් දෙනෙකුද ඇතුළත්ව තිබුණා.
    කෙසේවෙතත්, මේ වනවිට රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර පොලිස් නිලධාරින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතිබවයි වාර්තාවන්නේ.
    මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 7 ක දියණියක්ද සිටින අතර, බිරිඳද ගැබිණියක් වන බවයි වාර්තාවන්නේ.

    සාදය පැවති ස්ථානයට රාත්‍රියේ පැමිණි පොලීසියේ නිලධාරින් පිරිසක් එහි සිටි පුද්ගලයින්ගෙන් මත්පැන් ඉල්ලා ඇති බවටයි ඔවුන චෝදනා කරන්නේ. මේ වන විට ඇඹිලිපිටිය නගරයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
    සිද්ධිය සම්බන්දයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ දැඩිසේ කම්පා වී ඇති අතර ඇය ගැබිනියක්ද වනවා. ඇය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....

    ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්නඕනි, පොලු වලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,333
    113
    ‘‘පිස්තෝලයක්දික්කරලාකුණුහරුපෙන්මටබැන්නා,‘‘
    නගරයපුරාකළුකොඩි, STF ආරක්ෂාවත්යොදයි,
    පෙළපාලිගියත්පොලිසියටවුමටඇවිත්නෑලු

    ඇඹිලිපිටිය - මහඇලප්‍රදේශයේනිවසකපැවතිසාදයක්අතරතුරපොලිසියසහඑහිසිටිපිරිසඅතරඇතිවූගැටුමකින්තරුණයෙකුමියයාමසම්බන්ධයෙන්ඊයේ (7) නගරයපුරාකළුකොඩිඔසවමින්විරෝධතාවයක්පැවැත්වුණා.
    මෙමසාදයටපොලිසියපැමිණඅරක්කුඉල්ලූබවත්එයනොදුන්නිසාපහරදුන්බවත්නිවෙස්හිමියන්පවසනඅතරපොලිසියපවසන්නේඅන්අයටබාධාවනලෙසින්සාදයපැවැත්වූනිසාඑමස්ථානයටගොස්සොයාබැලූඅතරඑහිදිබීමත්වසිටිපිරිස්පොලිසියටපහරදුන්බවයි.

    ඇඹිලිපිටියනගරයේසියලූමකඩසාප්පුවසාදමාකළුකොඩිඔසවා, ටයර්දපුළුස්සාප්‍රදේශවාසීන්විරෝධතාවයේනිරතවුණුඅතරමිනීපෙට්ටියක්දඔවුන්විරෝධතාවටරැගෙනවිත්තිබෙනවා.
    විරෝධතාවහේතුවෙන්ඇඹිලිපිටියනගරයේසිටහම්බන්තොටට, මිත්දෙණියටසහරත්නපුරයටගමන්ගන්නාමාර්ගයඇතුළුසියලූමාර්ගදඅවහිරවීතිබුණා.
    ඇඹිලිපිටිය - මහඇලප්‍රදේශයේපසුගිය 4 වනදානිවසකපැවතිසාදයකදීපොලීසියසහඑහිසිටිපිරිසක්අතරඇතිවූගැටුමකින්පසුව, බරපතලතුවාලලබාරත්නපුරමූලිකරෝහලටඇතුළත්කරසිටි 29 හැවිරිදිසුමිත්ප්‍රසන්නජයවර්ධනඊයේ (07) උදෑසනජීවිතක්ෂයටපත්වුණා.

    ඔහුටශල්‍යකර්මයක්දසිදුකළඅතරඑහිදීඔහුගේවම්අතදඉවත්කරතිබුණා.මෙමසිද්ධියෙන්මියගියපුද්ගලයාඇතුලූතවත්හත්දෙනෙකුතුවාලලබාඇඹිපිලිටියරෝහලටඇතුළත්කෙරුණුඅතරඊටපොලිස්නිලධාරින්සිව්දෙනෙකුදඇතුළත්වතිබුණා.
    කෙසේවෙතත්, මේවනවිටරෝහලේදෙදෙනෙකුප්‍රතිකාරලබනඅතරපොලිස්නිලධාරින්ප්‍රතිකාරලබාපිටවගොස්ඇතිබවයිවාර්තාවන්නේ.
    මියගියපුද්ගලයාටවයසඅවුරුදු 7 කදියණියක්දසිටිනඅතර, බිරිඳදගැබිණියක්වනබවයිවාර්තාවන්නේ.

    සාදයපැවතිස්ථානයටරාත්‍රියේපැමිණිපොලීසියේනිලධාරින්පිරිසක්එහිසිටිපුද්ගලයින්ගෙන්මත්පැන්ඉල්ලාඇතිබවටයිඔවුන්චෝදනාකරන්නේ. මේවනවිටඇඹිලිපිටියනගරයටපොලිස්විශේෂකාර්යබලකාආරක්ෂාවයොදවාඇතිබවයිවැඩිදුරටත්වාර්තාවන්නේ.
    සිද්ධියසම්බන්දයෙන්මියගියපුද්ගලයාගේබිරිඳදැඩිසේකම්පාවීඇතිඅතරඇයගැබිනියක්දවනවා. ඇයමේසම්බන්ධයෙන්දැක්වූයේමෙවන්අදහසක්....

    ඔයඒ.එස්.පී. කියනබල්ලාමරන්නඕනි, ඕකත්ඇදගෙනගිහින්අතනින්පල්ලටදාන්නඕනි, පොලුවලින්ගගහාඇදගෙනගියා, මමකීවාමටබබෙකුත්හම්බවෙන්නඅනේගහන්නඑපාකියලා,

    http://www.hirunews.lk/sinhala/hotvideo/580

    RIP සිංහල..:lol:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ‘‘පිස්තෝලයක් දික්කරලා කුණුහරුපෙන් මට බැන්නා,‘‘
    නගරය පුරා කළුකොඩි, STF ආරක්ෂාවත් යොදයි,
    පෙළපාලි ගියත් පොලිසිය ටවුමට ඇවිත් නෑලු
    ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිට පිරිස අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඊය (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා.
    මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහර දුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයා බැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහර දුන් බවයි.

    ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසව, ටයර්ද පුළුස්සා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණු අතර මින පෙට්ටියක්ද ඔවුන් විරෝධතාවට රැගෙනවිත් තිබෙනවා.
    විරෝධතාව හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සිට හම්බන්තොටට, මිත්දෙණියට සහ රත්නපුරයට ගමන් ගන්නා මාර්ගය ඇතුළු සියලූ මාර්ග ද අවහිරවී තිබුණා.
    ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පසුගිය 4 වනදා නිවසක පැවති සාදයකදී පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව, බරපතල තුවාල ලබා රත්නපුර මූලික රෝහලට ඇතුළත්කර සිටි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඊයේ (07) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

    ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකළ අතර එහිදී ඔහුගේ වම් අතද ඉවත්කර තිබුණා.මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඇතුලූ තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇඹිපිලිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පොලිස්නිලධරින් සිව් දෙනෙකුද ඇතුළත්ව තිබුණා.
    කෙසේවෙතත්, මේ වනවිට රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර පොලිස් නිලධාරින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතිබවයි වාර්තාවන්නේ.
    මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 7 ක දියණියක්ද සිටින අතර, බිරිඳද ගැබිණියක් වන බවයි වාර්තාවන්නේ.

    සාදය පැවති ස්ථානයට රාත්‍රියේ පැමිණි පොලීසියේ නිලධාරින් පිරිසක් එහි සිටි පුද්ගලයින්ගෙන් මත්පැන් ඉල්ලා ඇති බවටයි ඔවුන චෝදනා කරන්නේ. මේ වන විට ඇඹිලිපිටිය නගරයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
    සිද්ධිය සම්බන්දයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ දැඩිසේ කම්පා වී ඇති අතර ඇය ගැබිනියක්ද වනවා. ඇය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....

    ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්නඕනි, පොලු වලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,

    :D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: hirugalbandara

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්නඕනි, පොලු වලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,:no::no::no::no:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    black-flag-XL-anim.gif