ඇඹුල්දෙණියේ ගෝඨාගේ රහසිගත නිවසේ ඇත්ත හෙළ

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ඇඹුල්දෙණියේ ගෝඨාගේ රහසිගත නිවසේ ඇත්ත හෙළ

    ඇඹුල්දෙණියේ ගෝඨාගේ රහසිගත නිවසේ ඇත්ත හෙළිවේ..!

    Gota_Huta_Mattuda_J.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.15. ප.ව.6.45) ශ්‍රී ලංකාවේ හිටපු අපරාධ ආරක්ෂක ලේකම්ට අයත් රහසිගත නිවසක් ලෙස පිහිටා තිබූ ඇඹුල්දෙණියේ පැඟිරිවත්ත පාරේ ඉදිරියට යන විට දකුණට ඇති හතර වන පටු මගේ අවසානයේ පිහිටා තිබෙන නිවසේ අද සවස සිදුවූ සිද්ධිය භාණ්ඩ පැටවීමක් නොව භාණ්ඩ ගෙන එ්මක් බව වාර්තා වේ.
    ගෝඨාභය දැනට සිටින රජයේ නිල නිවස භාර දිය යුතු බැවින් එහි තිබෙන බඩු මෙම නිවසට ගෙන එන බවත් මෙය ගෝඨාභය බිරිඳගේ මවගේ නමට ඇති නිවසක් බවත් මින් පසු ගෝඨාභය වාසය කරනු ඇත්තේ මෙහි බවත් දැන ගන්නට තිබේ. නව රජයේ අවසරය මත ගෝඨා මෙහි එන බවද දැන ගන්නට ඇත.
    නමුත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන්නේ මෙම නිවසද ගෝඨා බලෙන් අත් පත් කර ගත් නිවසක් බවයි. මෙය මීය පෙර අයත්ව තිබී ඇත්තේ අගනුවර ප්‍රකට ඇඟලුම් අලෙවි සලක අයිතිකරුවාටය. ඔහුට බලපෑම් කර කප්පමක් ලෙස මෙම නිවස ගෝඨාගේ නැන්දම්මාගේ නමට ලියවා ගෙන තිබේ. රජයේ අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ වැටුපෙන් මෙවන් සුවිසල් නිවසක් මිලදී ගත්තේ කෙසේදැයි වෙනම සොයා බැලිය යුතුය. නැතහොත් කිසිදු ව්‍යාපාරයක් නැති රැකියාවක්ද නොකරන නැන්දම්මා මෙවන් මාලිගාවක් මිලදී ගත්තේ කෙසේදැයි සොයා බැලිය යුතුය.
    සිද්ධිය සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරුණු රැසක් හෙලි කරගත් අතර එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ගෝඨාභය දැන් සිවිල් පුරවැසියෙක් බවත් ඔහුට කිසියම් ආරක්ෂාවක් සැලසිය යුතු නම් එය පොලිසිය විසින් සැලසිය යුතුවා මිස යුද හමුදාව යෙදීම හෝ තවදුරටත් යුද හමුදාව ලබා වැඩ කරවා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවයි.
    ලංකා ඊ නිව්ස් කළ ඉල්ලීමට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සහාය ලබා දීම සඳහා එම ස්ථානයට පැමිණි ජනතාවටද මන්ත්‍රීවරයා ස්තූතිය පළ කළ අතර ඉදිරියේදීද මේ ලෙසම ජනතා සහාය බලාපොරොත්තු වන බව පැවසීය.
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ubala wage un kiyana dewal gana duka hithanawa machan..waradi thiyenawanam ewa prove wei court 1di, maha lokuwata kagahana pakayalage wadath api dannawa, un me ratata mukuthma karanne nathuwa, apiwa billata dila hora kapuwa hodaida?? ahema balanakota me manussaya godak watina kenek, me manussayata labenna ona security 1 nati karanna karanna katha karanawa awajathaka napunsakayo monada me ratata karala thiyenne?? gu horu un..ubala wage unta unwa loku porawal ane yako..!!!thopi wage wage un danne nathi wunatsa me manussaya ape rate security 1 wenuwen godak dewal kala, ubala ewa amathaka karanna epa...
     

    Similar threads