ඇඹුල් මිදි කාපු නරි රැළ....
මහින්දට මොකද වුණේ?
අතුරුදහන් වෙලාද?
ජයග්‍රාහකයෙක් වුණාම සෙනඟ ඉස්සරහට එන්න එපායැ.
සුබපැතුම් නැති, උත්සව නැති ඇල් මැරිච්ච ජයග්‍රහණයක්.
මනමාලයා නැති මඟුල් ගෙදරක්.
ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
මහින්ද, මැති ඇමතිවරු, කඩේ ගිය කලාකරුවො
ඔක්කොම නිකං ඇඹුල් මිදි කාපු නරි රැළක් වගේ.
මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක්, ගුප්ත භීතියක් හැමෝගෙම පෙනෙනවා.

මහ මැතිවරණෙ ගොඩ දාගන්න ඔය තරම් ලේසි වෙන එකක් නෑ,
හැම අපේක්ෂකයම තමන්ගෙ චන්ද ටික බලාගන්නවනෙ.