ඉන්දීය සෞඛ්‍ය සේවයේ මේ මොහොත වනවිට කොවිඩ් සමඟ සටන් වදින ශ්‍රම බළකායෙන් 51% කාන්තාවන්ය. ඔවුන් කරන සේවයට උපහාර පිණිස ආර්ය ශාස්ත්‍රී නම් පරිඝණක චිත්‍ර ශිල්පියා විසින් සකසන ලද මෙම රුව "ඕල් ඉන්ඩියා මෙඩිකල් ස්ටුඩන්ට්ස් ඇසෝසියේෂන්" එක මඟින් අන්තර්ජාලයට එක් කර තිබියදී හමුවිය.
Copied from Manthrana Page
Copied from Manthrana Page