ඇයට වසඟ නොවනු කවුරු ?

Mokadda Kollo mea marketing paara?

Apita meeke thiyena wedagathkama mokakda? Mehema lamayi oona tharam innava oya kiyana channel eke...

Anith eka api liyum yawwata call karaata oya lamayata theerenawada? Replies oya lamayagemada?

apraade model pics kiyala baluwama mae lamayekwa market karanawa
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
Mokadda Kollo mea marketing paara?

Apita meeke thiyena wedagathkama mokakda? Mehema lamayi oona tharam innava oya kiyana channel eke...

Anith eka api liyum yawwata call karaata oya lamayata theerenawada? Replies oya lamayagemada?

apraade model pics kiyala baluwama mae lamayekwa market karanawa

මාකටින් පාරක් නෙමෙයි මචෝ....:no::no:
හැමෝන්ටම දැනගනිම පිණිස තමයි මේක මම පොස්ට් කරේ......:)
සුපිරි දක්ෂතාවයක් තියෙන කෙල්ලෙක්ව හදුන්වල දුන්න කියලා මම හිතන්නේ නෑ චුටි කෙල්ලව විකුනනවා කියලා.....:no::nerd:
මම දන්නවා මාතෘකාව දැක්ක ගමන හිතන එක...:D
එකටම තමයි උබත් මෙතනට දුවන අවේ....:D:yes:
අනික මම කියලා නෑ උබට ලියුම් යවන්න කියලා..:no::lol:
තොර්තුගන්න හරි, උදව්කරන්න හරි ඕනි නම් එක පාවිච්චි කරන්න....:yes::yes::):cool:.