ඇය් ලන්කාවෙ මිනිස්සුන්ට මෙච්චර අසහනේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මිනිස්සු කන කෑම බීම හින්දා වෙන්න ඇති.. ඔය කුකුල් මස් එහෙම කන්නම දෙන්න හොඳ නෑ :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක මට ප්‍රශ්නයක්.‍රටටත් ප්‍රශ්නයක්. ඇය් මෙහෙ ඉන්න උන්ට මෙචර අසහනේ.මහා ලොකු පුන්‍යභූමිය ලු.බුදුන් තෙවරක් වැඩි රටලු. හැබය් බලන බලන එකා අසහනෙන් ඉන්නෙ.

    ගූගල් එකෙ සෙක්ස් සර්ච් කරල පිට පිට පස් පාරක් එක උනා. නාකි උන් ඉදන් බලන්නේ බඩු ගහන්න.කොල්ලෝ කතා කරොත් කතා කරන්නේ බඩුවක් ගහමුද කියලා.කෙල්ලෙක් සායක් දාන් ආවොත් හූස් පූස් ගානවා.කොටින්ම උබලගෙ අක්කකෙනෙක් නන්ගිකෙනෙක් රෑ තනියම යන්න පුලුවන් ද? දූශන වැඩි වෙලා. දැන් ලමා අපචාරත් වැඩි වෙලා.හයේ හතරේ ලමය් ඉදන් දූශනය වෙනවා.

    මොකද්ද මේකට හේතුව.නැහැදිච්චකමද?නූගත් කමද? කොහෙන්ද ලන්කාවේ මිනිස්සුන්ට මෙචර අසහනයක් ආවේ?

    අසහනේට වඩා මෙතන තියෙන්නෙ උඹ බලන විදිහෙ ප්‍රශ්නයක් :yes: :yes:
    උඹ මුලින් නිගමනය කල්ල ලංකාවෙ උන් මාර අසහනේකිං ඉන්නෙ කියල ඉතිං උඹ පුලුවන් තරම් නිරීක්ශණ එකතු කරගන්න බලනව උඹේ මතය තහවුරු වෙන :yes: :yes:
    සායක් ඇඳන් ආවොස් සූස් ගාන කෙනෙක් එක්ක, බඩු ගැහීම ගැන කියෝන එකෙක් එක්ක, වැල බලන එක ගැන කියෝන එකෙක් එක්ක කයියක් දාපු ගමං උඹේ මතකෙට මුලින්ම එන්නෙ මොකක්ද ? ලංකාවෙ උන්ට මාර අසහනේ උඹ මේ දැන් කතා කරන එකාගෙනුත් ඒක තහවුරු වෙනව කියල :dull: :dull:
    ඒත් උඹ ඔය මොකුත් නැතුව කාත් එක්ක හරි දේශපාලනේ ගැන හරි හාල් ගණං යෑම ගැන හරි කතා කලොත් උඹ ඒකෙන් අර ලංකාවෙ උන්ට මාර අසහනේ කියන අදහසට බලපෑමක් ඇති කරගන්නවද ? නෑ. ඒක නිකංම ලංකාවේ අසහනයට අදාල නැති කතාවක් කියල සලකල නොසලකා හරිනව. :no: :no:
    මේ වගේ ප්‍රශ්න තීරණ ගනිද්දි හැමදාම හැම තරාතිරමකම හැමෝම අතින්ම වෙනව. ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමා සංඛ්‍යානය කියල එකක් හදල තියෙන්නෙ. :yes: :yes:
    සංඛ්‍යානය පාවිච්චි කල්ල කරන්නෙ සාම්පල් එකක් අරං උන් sex හොයන වාර ගනන, බඩු ගැහීම ගැන කියෝන වාර ගනන, බඩු ගහන වාර ගනන, සායක් දැක්ක ගමං සූ ගාන වාර ගනන වගේ දේවල් ක්‍රමවත්ව එකතු කල්ල විශ්ලේෂණය කල්ල බලනව. එතකොට දවසේ ලිංගිකත්වට අදාල නැති දේවල් වල යෙදෙන වාර ගනන/කාලය ත් අරගෙන සංසන්දනය කරනව. ඒකෙන් තමා ලංකාවෙ උන්ගෙ අසහනේ තීරණය කරන්නෙ. එච්චර දුර යන්න ඕන්නෑ මේ කියනවට උඹ ඔය අගතිගාමී වීම පැත්තකිං තියල කාලය ගැනත් අමතක කල්ල සතියක් හම්බෙන හැමෝම ගනං කල්ල ඒ ගාන ලිංගිකත්වය ගැන කතා කරපු උන්ගෙ ගානෙන් බෙදල 100%න් වැඩි කල්ල බලපං උඹට හම්බෙන උන්ගෙ අසහන මට්ටමවත් කොහොමද කියල ඕනෙ ඔට්ටුවක් උඹ හිතං ඉන්න ප්‍රමාණෙට නෑ :no: :no:
    ඕක අසහනේ අවුලක් නෙමේ අපේ මොලය ලෝකය දකින විදිහෙ අවුලක්. අපි ස්වභාවයෙන්ම අගතිගාමීයි. අගතිගාමී නොවී අපිට ලෝකය දකින්න බෑ :no: :no: ඉතිං සමහර දේවල් පොඩි වුනත් අපිට ලොකූ දෙයක් විදිහට පේනව. ඒ නිසා මොකක් හරි නිගමනේකට එද්දි, විශේෂයෙන් හැඟීම් වලට සම්බන්ධ නිගමනේකට එද්දි මොලේ පාවිච්චි කරන්නැතුව පුලුවන් තරං යාන්ත්‍රික ක්‍රමේකට නිගමන වලට එලඹියන් නැත්තං වෙන්නෙ කෙන්ද කන්ද වෙන එක :( :(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අසහනේ විතරක් නෙවෙයි බන් බීම බලපල්ල

    මම හිතන්නෙ අර රාල කිව්ව වගේ අපි කන කෑම නිසාද මන්ද
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Cobra.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවෙ ගෑනු ඔහොම අදින එකටනම් මම සම්පූර්ණ විරුද්ධයි. ඒ කෙහෙල්මල් සංස්කෘතියක්වත් සදාචාරයක්වත් හින්ද නෙමේ ගෑනු ඇග පේන්න අදින්න ඕනෙ ලස්සන ඇගක් තියනවනම් විතරයි. ලංකාවෙ ගෑනු ඇග පේන්න ඇන්දම අප්පිරියාවෙ බෑ. වෙන රටවල කෙල්ලො ඇග පේන්න ඇන්දම ලස්සනයි. ඒක හින්ද එයාල ඇග පේන්න ඇන්දට කමක් නෑ. ලංකාවෙ ගෑනු හුගක් ඇග පේන්න අදින්නෙ නැත්තෙත් උන්ම දන්නව උන් කැතයි කියල. වෙන මුකුත් හේතුවක් හින්ද නෙමේ. ඒකයි සාරිය පාතින් ඇන්දත් වහ වහ යන්නෙ. ඒකයි සාය කොටට ඇන්දත් කකුල් ලංකරගෙන යන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඇග පෙන්නන ආසාව තිබ්බත් කැත හින්ද පෙන්නන්නෙ නෑ. වෙන රටවල කෙල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ඈ. එයාල ඇග පෙන්නන්න අන්දොත් එහෙන් මෙහෙන් වහගෙන යන්නෙ නෑ. එයාලට ආත්ම විශ්වාසයක් තියනව තමන්ගෙ ශරීරය ගැන.

    Shrma awa adath sudiyo 1"st :P
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගුගල් එකෙ porn කියල search කරන්න දන්නෙ නැති නිසනෙ එහෙම උනෙ :rofl:
    ඒම කල නන් ලන්කාව එක වෙන්නෙ නෑ
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    ඔය සර්ච් ප්‍රශ්නෙටනම් හේතුව ලංකාවේ මිනිස්සු තමන්ගේ fetish එකට අනුව කෙලින්ම සයිට් වලට ගිහින් කැටගරි වල බලන්න දන්නේ නෑ.. ඉතින් ගුගල් එකේම කෙලින්ම සර්ච් කරනවා අර sex වීඩියො මේ sex වීඩියෝ කියලා.. දැන් පෝර්න් සර්ච් ටර්ම් එක ගත්තොත් ලංකාවට වඩා සර්ච් කරලා ඉහලින් ඉන්න ගොඩක් රටවල් තියෙනවා.. දෙවෙනි එකට ඉතින් මනුස්සයෙක් කොච්චර වයසට ගියත් ලිංගික ආසාවන් නැති වෙන්නෙ නෑ.. තමන්ගේ නෝනාගෙන් ලැබෙන් නැති වුනොත් කාටවත් කරදරයක් නොවෙන විදිහට වෙන තැන් හොයන යන්න වයසක අය නැඹුරු වෙන්න පුළුවන්.. ඒක ඕනේම රටක වෙනවා.. සමහර පෝසත් ඇන්ටිලා මහත්තයගෙන් ලැබෙන් නැත්තම් අනිත් පැත්තෙන් හොයන් යනවා වගේ තමයි.. මගේන්නම් හැබැයි තාම සිය ගානකින් තාම දෙන්නයි බඩු කතාව අහලා තියෙන්නේ.. කෙලින්ම හේතු දක්වල ප්‍රතික්ෂේප කරහම ආයිත් ඒ සබ්ජෙක්ට් එක කතා කරන්නේ නෑ එයාලත්.. :baffled: දුෂණය, ළමා අපචාර වැඩි වෙන තමයි ඉතින් අඩු කරන්න ඕනේ. නැහැදිච්ච කම ස්වයන් පාලනයක් නැති කම නුගත් කම අවලන් කම ඔක්කොම ඒකට බල පානවා. මුලින්ම ලංකාවේ මිනිස්සුන්ට දීප ව්‍යාප්ත ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ.. තව ඕකට ඉතින් නීති සාධාරණ විදිහට වැඩි කරලා ඒවා හරියට ක්‍රියාත්මක කරලා ඒවා කරන්න බය ඇති කරන්න ඕනේ.. මොකද බුදුන් වැඩිය දේශය නෙවෙයි අද වැඩ හිටියත් කරන කෙනා කරනවම තමයි බය නැත්තම්..
    :yes::yes::yes::yes::yes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගෝග්‍රිශ් එකේ බැලුව ශොට්ගන් එකෙං ඔලුවට තියන එක එකෙක්ගෙ ඇස් දෙක එහෙම දෙපැත්තට ගිහිං බෝල එලියට පනිනව :yes: :yes:
    තප්පරයක් යන්නත් කලිං මොලේ කෑලි වටේට විසික් වෙනව එහෙම මැරෙන උන්ට කිසිම වේදනාවක් නැතුව ඇති :yes: :yes:
    එකෙය් මෙකෙය් සන්බන්දෙ මොකක්ද :dull:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සොහොන;21422802 said:
    Shrma awa adath sudiyo 1"st :P
    ගරු කළ යුතාට ගරු කරන්නත් අපහාස කළ යුත්තාට අපහාස කරන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ.