මේක මට ප්‍රශ්නයක්.රටටත් ප්‍රශ්නයක්. ඇය් මෙහෙ ඉන්න උන්ට මෙචර අසහනේ.මහා ලොකු පුන්‍යභූමිය ලු.බුදුන් තෙවරක් වැඩි රටලු. හැබය් බලන බලන එකා අසහනෙන් ඉන්නෙ.
ගූගල් එකෙ සෙක්ස් සර්ච් කරල පිට පිට පස් පාරක් එක උනා. නාකි උන් ඉදන් බලන්නේ බඩු ගහන්න.කොල්ලෝ කතා කරොත් කතා කරන්නේ බඩුවක් ගහමුද කියලා.කෙල්ලෙක් සායක් දාන් ආවොත් හූස් පූස් ගානවා.කොටින්ම උබලගෙ අක්කකෙනෙක් නන්ගිකෙනෙක් රෑ තනියම යන්න පුලුවන් ද? දූශන වැඩි වෙලා. දැන් ලමා අපචාරත් වැඩි වෙලා.හයේ හතරේ ලමය් ඉදන් දූශනය වෙනවා.
මොකද්ද මේකට හේතුව.නැහැදිච්චකමද?නූගත් කමද? කොහෙන්ද ලන්කාවේ මිනිස්සුන්ට මෙචර අසහනයක් ආවේ?






ඉතිං සමහර දේවල් පොඩි වුනත් අපිට ලොකූ දෙයක් විදිහට පේනව. ඒ නිසා මොකක් හරි නිගමනේකට එද්දි, විශේෂයෙන් හැඟීම් වලට සම්බන්ධ නිගමනේකට එද්දි මොලේ පාවිච්චි කරන්නැතුව පුලුවන් තරං යාන්ත්‍රික ක්‍රමේකට නිගමන වලට එලඹියන් නැත්තං වෙන්නෙ කෙන්ද කන්ද වෙන එක

ලංකාවෙ ගෑනු ඔහොම අදින එකටනම් මම සම්පූර්ණ විරුද්ධයි. ඒ කෙහෙල්මල් සංස්කෘතියක්වත් සදාචාරයක්වත් හින්ද නෙමේ ගෑනු ඇග පේන්න අදින්න ඕනෙ ලස්සන ඇගක් තියනවනම් විතරයි. ලංකාවෙ ගෑනු ඇග පේන්න ඇන්දම අප්පිරියාවෙ බෑ. වෙන රටවල කෙල්ලො ඇග පේන්න ඇන්දම ලස්සනයි. ඒක හින්ද එයාල ඇග පේන්න ඇන්දට කමක් නෑ. ලංකාවෙ ගෑනු හුගක් ඇග පේන්න අදින්නෙ නැත්තෙත් උන්ම දන්නව උන් කැතයි කියල. වෙන මුකුත් හේතුවක් හින්ද නෙමේ. ඒකයි සාරිය පාතින් ඇන්දත් වහ වහ යන්නෙ. ඒකයි සාය කොටට ඇන්දත් කකුල් ලංකරගෙන යන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඇග පෙන්නන ආසාව තිබ්බත් කැත හින්ද පෙන්නන්නෙ නෑ. වෙන රටවල කෙල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ඈ. එයාල ඇග පෙන්නන්න අන්දොත් එහෙන් මෙහෙන් වහගෙන යන්නෙ නෑ. එයාලට ආත්ම විශ්වාසයක් තියනව තමන්ගෙ ශරීරය ගැන.

ඔය සර්ච් ප්‍රශ්නෙටනම් හේතුව ලංකාවේ මිනිස්සු තමන්ගේ fetish එකට අනුව කෙලින්ම සයිට් වලට ගිහින් කැටගරි වල බලන්න දන්නේ නෑ.. ඉතින් ගුගල් එකේම කෙලින්ම සර්ච් කරනවා අර sex වීඩියො මේ sex වීඩියෝ කියලා.. දැන් පෝර්න් සර්ච් ටර්ම් එක ගත්තොත් ලංකාවට වඩා සර්ච් කරලා ඉහලින් ඉන්න ගොඩක් රටවල් තියෙනවා.. දෙවෙනි එකට ඉතින් මනුස්සයෙක් කොච්චර වයසට ගියත් ලිංගික ආසාවන් නැති වෙන්නෙ නෑ.. තමන්ගේ නෝනාගෙන් ලැබෙන් නැති වුනොත් කාටවත් කරදරයක් නොවෙන විදිහට වෙන තැන් හොයන යන්න වයසක අය නැඹුරු වෙන්න පුළුවන්.. ඒක ඕනේම රටක වෙනවා.. සමහර පෝසත් ඇන්ටිලා මහත්තයගෙන් ලැබෙන් නැත්තම් අනිත් පැත්තෙන් හොයන් යනවා වගේ තමයි.. මගේන්නම් හැබැයි තාම සිය ගානකින් තාම දෙන්නයි බඩු කතාව අහලා තියෙන්නේ.. කෙලින්ම හේතු දක්වල ප්‍රතික්ෂේප කරහම ආයිත් ඒ සබ්ජෙක්ට් එක කතා කරන්නේ නෑ එයාලත්..දුෂණය, ළමා අපචාර වැඩි වෙන තමයි ඉතින් අඩු කරන්න ඕනේ. නැහැදිච්ච කම ස්වයන් පාලනයක් නැති කම නුගත් කම අවලන් කම ඔක්කොම ඒකට බල පානවා. මුලින්ම ලංකාවේ මිනිස්සුන්ට දීප ව්‍යාප්ත ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ.. තව ඕකට ඉතින් නීති සාධාරණ විදිහට වැඩි කරලා ඒවා හරියට ක්‍රියාත්මක කරලා ඒවා කරන්න බය ඇති කරන්න ඕනේ.. මොකද බුදුන් වැඩිය දේශය නෙවෙයි අද වැඩ හිටියත් කරන කෙනා කරනවම තමයි බය නැත්තම්..





එකෙය් මෙකෙය් සන්බන්දෙ මොකක්දගෝග්රිශ් එකේ බැලුව ශොට්ගන් එකෙං ඔලුවට තියන එක එකෙක්ගෙ ඇස් දෙක එහෙම දෙපැත්තට ගිහිං බෝල එලියට පනිනව![]()
තප්පරයක් යන්නත් කලිං මොලේ කෑලි වටේට විසික් වෙනව එහෙම මැරෙන උන්ට කිසිම වේදනාවක් නැතුව ඇති![]()
![]()

ගරු කළ යුතාට ගරු කරන්නත් අපහාස කළ යුත්තාට අපහාස කරන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ.සොහොන;21422802 said:Shrma awa adath sudiyo 1"st![]()