ඇයිමේ කැස්බෑවට කැස්බ කියන්නේ LOL

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
ඇයිමේ කැස්බෑවට කැස්බ කියන්නේ LOL

මේදවස් වල සුදු කැස්බෑ සීන් එක නැගල යන නිසා නිතර කැස්බෑව කියන වචනෙ අහන්න ලැබෙනවා. මම ඊයේ නිව්ස් බලනකොට ඇහුනා සමහරු කැස්බෑවට කැස්බ කියලා ස්ටයිල් එකට කියනවා. අමල් පෙරේරත් කිවිවේ මම බලලගිය කැස්බ තමයි මේ කියලා. :lol: කැස්බෑවට ඉංග්‍රීසියෙන් කියන්නේ sturtle හෝ turtle කියලා නේද එතකොට මොකද මේ කැස්බ කියන්නේ. :lol: වැරදිලාද? නැත්තං අලියාස්, කොටියාස්, කිබුලාස් වගේ වැඩක්ද? :lol:
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අමල්ස් පෙරේරාස් ඊස් කැචින්ග් අවර් කැස්බෑස්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම නැත්තං mjayantha.. :cool:

    ඒ ලියනකොටනේ බං.. කියනකොට ඉබ්බ කියලත් කියනවා(ලු).. :rolleyes:

    මම නං එහෙම අහලා නැ මචං. ඉබ්බා කියලා උච්චාරණය වෙනව කියල විතරයි මම නම් දන්නේ.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මම නං එහෙම අහලා නැ මචං. ඉබ්බා කියලා උච්චාරණය වෙනව කියල විතරයි මම නම් දන්නේ.

    මොන ඉබ්බෙක්ද යකෝ මේ උබලා දෙන්නා ඇරගන්නේ... :lol::lol::lol: කෝ අපේ ඇන්ඩ්‍රොයිඩ් ඉබ්බා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේදවස් වල සුදු කැස්බෑ සීන් එක නැගල යන නිසා නිතර කැස්බෑව කියන වචනෙ අහන්න ලැබෙනවා. මම ඊයේ නිව්ස් බලනකොට ඇහුනා සමහරු කැස්බෑවට කැස්බ කියලා ස්ටයිල් එකට කියනවා. අමල් පෙරේරත් කිවිවේ මම බලලගිය කැස්බ තමයි මේ කියලා. :lol: කැස්බෑවට ඉංග්‍රීසියෙන් කියන්නේ sturtle හෝ turtle කියලා නේද එතකොට මොකද මේ කැස්බ කියන්නේ. :lol: වැරදිලාද? නැත්තං අලියාස්, කොටියාස්, කිබුලාස් වගේ වැඩක්ද? :lol:
    තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................:angry::angry::angry::angry:

    කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
    විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........

    ඇයි අවුල් ද?:baffled::baffled::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන ඉබ්බෙක්ද යකෝ මේ උබලා දෙන්නා ඇරගන්නේ... :lol::lol::lol: කෝ අපේ ඇන්ඩ්‍රොයිඩ් ඉබ්බා

    කැස්බ ත්රෙඩ් එක ඉබ්බ ත්රෙඩ් එක වෙලා මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................:angry::angry::angry::angry:

    කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
    විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........

    ඇයි අවුල් ද?:baffled::baffled::rofl:

    ඕව ඉතිං දන්නේ කිබුල් සහෝදරයම තමයි. එහෙනම් ඉතිං DUSHYANTHA ගේ ඉබ්බ කතාවත් හරි වෙන්න ඇති.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තොපිට කිඹුල්ලු ගාව ගන්නෙ නැතුවම බෑ නේහ්................:angry::angry::angry::angry:

    කැස්බෑවට සමහරු කැස්බ කියනවා.......නැතුව වෙන සතෙක් නෙවෙයි
    විහේෂයෙන් දකුණු පලාතෙ එහෙම කැස්බෙක් කියල තමා වහරන්නේ........

    ඇයි අවුල් ද?:baffled::baffled::rofl:

    :shocked::shocked::shocked: එතකොට කිබුලා අයියේ කිබුලාට කියන්නේ කිබු කියලද :lol::lol::lol::eek::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked: එතකොට කිබුලා අයියේ කිබුලාට කියන්නේ කිබු කියලද :lol::lol::lol::eek::sorry:
    :no::frown:
    කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
    එව මොටද තොපිට......:growl:
    මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........:dull::dull::dull:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒ කැසබුවාත් මේ කැසබුවාත්, අමලබුවාත් හැර වෙනත් කැසබුවන් සිටීද...?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :no::frown:
    කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
    එව මොටද තොපිට......:growl:
    මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........:dull::dull::dull:

    :lol::lol::lol::lol: එල එලා..... උයා මැච් එකට ආවේ නැහැනේ :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no::frown:
    කිඹුළා කියන්නේ පද දෙකක් සන්ධියක් කියල තමා මගේ යාළුවො නම් අර්ථ දක්වන්නේ.......
    එව මොටද තොපිට......:growl:
    මම මොකටද මට ම මඩ ගසා ගන්නේ..........:dull::dull::dull:

    කිබුල් සහෝදරෙයෝ ඔන්න මම විසන්දි කරගත්තා ඒත් මෙතන දාන්න බැරියෝ :shocked: