මම අහල තියෙන්නෙත් මේ කතාවම තමයි අපි ඒ ලබපු ජයග්‍රහණ අවතක්සේරු කරන්න තමයි අංගොඩ ට මානසික රෝහල දාල තියෙන්නෙ මුල්ලේරියාව ටත් ඒකමයිසුද්දගෙ කාලෙ උන අංගොඩ සටන මිනිස්සුන්ට අමතක කරන්න..
මුල්ලේරියාවටත් ඕකම කරල තියනව.
දැන් ඒ නම් ඇහෙද්දි ඔලුවට එන්නෙ පිස්සො ඉන්න තැන් කියල.
සටන් ගැන මතක් වෙන්නෙ නෑ..
මේක තම තමා සීන් එක කාරී සුද්ද ඒ කාලේ යුද්ද වෙච්ච් තැන වල පැරදිලා නොන්ඩි වෙච්ච ඒවා වහ ගන්න කරපු වැඩසුද්දගෙ කාලෙ උන අංගොඩ සටන මිනිස්සුන්ට අමතක කරන්න..
මුල්ලේරියාවටත් ඕකම කරල තියනව.
දැන් ඒ නම් ඇහෙද්දි ඔලුවට එන්නෙ පිස්සො ඉන්න තැන් කියල.
සටන් ගැන මතක් වෙන්නෙ නෑ..
සුද්දගෙ කාලෙ උන අංගොඩ සටන මිනිස්සුන්ට අමතක කරන්න..
මුල්ලේරියාවටත් ඕකම කරල තියනව.
දැන් ඒ නම් ඇහෙද්දි ඔලුවට එන්නෙ පිස්සො ඉන්න තැන් කියල.
සටන් ගැන මතක් වෙන්නෙ නෑ..
මම අහල තියෙන්නෙත් මේ කතාවම තමයි අපි ඒ ලබපු ජයග්‍රහණ අවතක්සේරු කරන්න තමයි අංගොඩ ට මානසික රෝහල දාල තියෙන්නෙ මුල්ලේරියාව ටත් ඒකමයි
මේක තම තමා සීන් එක කාරී සුද්ද ඒ කාලේ යුද්ද වෙච්ච් තැන වල පැරදිලා නොන්ඩි වෙච්ච ඒවා වහ ගන්න කරපු වැඩ
සුදු මහත්තුරු අපිට කිනඩියට ඔව්වා කරලා තියෙන්නේ
මේ කියන්නේ ඒකද?සුද්ද රෙවෙන්න කාපු තැන් නිසා.
------ Post added on Oct 25, 2021 at 9:50 PMPisso wage suddanwa Kathi gahuwe ekai.
Angoda pisso warden/matron ta kiyanne ralahami kiyala. ubath ehe wennethi weda neda?ehe inne pisso nisa
උඹලගේ ගෙවල් ගාව ඉඩ තිබිලා නැති නිසා!ඇයි අංගොඩටම Mental Hospital එකක් දාල තියෙන්නේ?