ඇයි අනුරාධ සියදිවි හානි කරගැනීම ප්‍රෝමොට් කරන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මෙන්න හේතුව වහාම කටුවාපිටිය පල්ලිය දැනුවත් කර අනුරාධාගේ ජීවිතය බේරාගමු

    මේක හදිසි අවස්ථාවක්. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ @AnuradhaRa කියලා කෙනෙක් සියදිවි නසාගන්න හදනවා. කරුණාකර පොලීසියෙන් උදව් එවන්න.
    ------ Post added on Sep 17, 2025 at 7:45 AM

    ෆාදර්, මේක ඉතාම හදිසි අවස්ථාවක්. මම දැනටමත් 119 පොලීසියට කතා කළා. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ කියලා කෙනෙක් දිවි නසාගන්න උත්සාහ කරනවා. පොලීසිය එන ගමන් ඉන්නේ, නමුත් ඒ කෙනාටයි පවුලේ අයටයි ඔබතුමාගේ යාඥාව සහ සහයෝගය මේ වෙලාවේ හදිසියේම අවශ්‍යයි. කරුණාකර ඉක්මනටම එතනට යන්න පුලුවන්ද?

    ------ Post added on Sep 17, 2025 at 7:48 AM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අනේ බොලව් මම දැං මැරෙනව කිව්වෙ නෑනෙ

    මම අර සයිට් එකේ වීඩියෝ බැලුව. එක කොල්ලෙක් වෙඩි තියාගෙන මැරෙනව. කිසි ගින්නක් නැතුව
    ඒකයි තොපිට කිව්වෙ

    ඔය නොම්මර අයින් කරපං බං
    බොරුවට රට ගිනි තියන්නෙ නැතුව

    මං මේ හොදට ඉන්නව :(
    @thaweesha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මෙන්න හේතුව වහාම කටුවාපිටිය පල්ලිය දැනුවත් කර අනුරාධාගේ ජීවිතය බේරාගමු

    මේක හදිසි අවස්ථාවක්. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ @AnuradhaRa කියලා කෙනෙක් සියදිවි නසාගන්න හදනවා. කරුණාකර පොලීසියෙන් උදව් එවන්න.
    ------ Post added on Sep 17, 2025 at 7:45 AM

    ෆාදර්, මේක ඉතාම හදිසි අවස්ථාවක්. මම දැනටමත් 119 පොලීසියට කතා කළා. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ කියලා කෙනෙක් දිවි නසාගන්න උත්සාහ කරනවා. පොලීසිය එන ගමන් ඉන්නේ, නමුත් ඒ කෙනාටයි පවුලේ අයටයි ඔබතුමාගේ යාඥාව සහ සහයෝගය මේ වෙලාවේ හදිසියේම අවශ්‍යයි. කරුණාකර ඉක්මනටම එතනට යන්න පුලුවන්ද?
    ------ Post added on Sep 17, 2025 at 7:45 AM

    St. Sebastian's Church - Katuwapitiya | සාන්ත සෙබස්තියන් දේවස්ථානය - කටුවාපිටිය

    0312228155
    ------ Post added on Sep 17, 2025 at 7:48 AM

    සල්ලි ටිකක් හොයාගන්න බන් හදන්නෙ.
     
    • Haha
    Reactions: Kalegana

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    මෙන්න හේතුව වහාම කටුවාපිටිය පල්ලිය දැනුවත් කර අනුරාධාගේ ජීවිතය බේරාගමු

    මේක හදිසි අවස්ථාවක්. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ @AnuradhaRa කියලා කෙනෙක් සියදිවි නසාගන්න හදනවා. කරුණාකර පොලීසියෙන් උදව් එවන්න.
    ------ Post added on Sep 17, 2025 at 7:45 AM

    ෆාදර්, මේක ඉතාම හදිසි අවස්ථාවක්. මම දැනටමත් 119 පොලීසියට කතා කළා. 'තර වළේ ගෙදර' ඉන්න අනුරාධ කියලා කෙනෙක් දිවි නසාගන්න උත්සාහ කරනවා. පොලීසිය එන ගමන් ඉන්නේ, නමුත් ඒ කෙනාටයි පවුලේ අයටයි ඔබතුමාගේ යාඥාව සහ සහයෝගය මේ වෙලාවේ හදිසියේම අවශ්‍යයි. කරුණාකර ඉක්මනටම එතනට යන්න පුලුවන්ද?
    ------ Post added on Sep 17, 2025 at 7:45 AM
    ------ Post added on Sep 17, 2025 at 7:48 AM

    යන ගමන් ඉන්නෙ දරුවා.
     
    • Haha
    Reactions: Kalegana

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    අනේ බොලව් මම දැං මැරෙනව කිව්වෙ නෑනෙ

    මම අර සයිට් එකේ වීඩියෝ බැලුව. එක කොල්ලෙක් වෙඩි තියාගෙන මැරෙනව. කිසි ගින්නක් නැතුව
    ඒකයි තොපිට කිව්වෙ

    ඔය නොම්මර අයින් කරපං බං
    බොරුවට රට ගිනි තියන්නෙ නැතුව

    මං මේ හොදට ඉන්නව :(
    @thaweesha
    Mokakda site eka?