ඇයි අනේ............

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසෝ මී කතුරුවලට අහුවෙන්නෙ නෑ නේද ? :oo::rofl: ලියපු කෙනාට නම් පිස්සුද කොහෙද .. :rofl::rofl:

    පූසෙක්ගේ මළගම :rofl::rofl:





    aiyo asarana kitiya..:lol::lol:

    මීයෙක් වගෙ පූසෙක්:lol::lol:

    අනේ මන්ද :rofl:මටත් හිතෙනවා එහෙම වෙන්නැති කියල :lol::lol:

    mata hithenne natta ahuwenna puluwanne.ekaida koheda kiyala thiyenne :lol::lol:

    :lol::lol: ඔව් ඔව් එහෙමත් වෙන්න බැරි නෑ :lol::rofl:

    ලොල් සහගතයි


    පූසි ගැන හිතන කොට ඔලුව දාපු මියා අහුඋනාද දන්නෙ නැහැනෙ පුසාගෙ:lol:




    හැඟීම් නම් බර කර ගන්න එපා.. පස්සට කරදරයි :rofl:

    පූවි මාව මලනවා කූවා මේක දැකලා :sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද ‍යකෝ මේ...... උඹ ආපහු පූවිගෙන් මදි නොකි‍යන්න කන්න වගේ හදන්නේ.......:lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හුටා.....කොස්සෙන්ද, ඉදලෙන්ද, දොර පොල්ලෙන්ද නැත්තම් අතින් ප‍යින්ද පහර දුන්නේ.......:oo::oo::lol::lol:
    රෝල්ස් එකකින් :P
    නියමයි දානයක්:D:D
    :angry:
    කරවල කටු සමග :dull: පිලුණු බත් :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසෝ මී කතුරුවලට අහුවෙන්නෙ නෑ නේද ? :oo::rofl: ලියපු කෙනාට නම් පිස්සුද කොහෙද .. :rofl::rofl:
    ඔයයැයිට තේරෙන්නෙ නෑ මෙයා මේ පුස්නේ...................
    පූස කියන්නේ මීය ගැන.........................

    හික්...............
    (දෙකක් දාල ඉන්නෙ ගනන් ගන්න එපා හොදේ)