පූසෝ මී කතුරුවලට අහුවෙන්නෙ නෑ නේද ?ලියපු කෙනාට නම් පිස්සුද කොහෙද ..
![]()
පූසෙක්ගේ මළගම
bump![]()
aiyo asarana kitiya..![]()
මීයෙක් වගෙ පූසෙක්![]()
අනේ මන්දමටත් හිතෙනවා එහෙම වෙන්නැති කියල
![]()
mata hithenne natta ahuwenna puluwanne.ekaida koheda kiyala thiyenne![]()
ඔව් ඔව් එහෙමත් වෙන්න බැරි නෑ
![]()
ලොල් සහගතයි
පූසි ගැන හිතන කොට ඔලුව දාපු මියා අහුඋනාද දන්නෙ නැහැනෙ පුසාගෙ![]()
හැඟීම් නම් බර කර ගන්න එපා.. පස්සට කරදරයි![]()
පූවි මාව මලනවා කූවා මේක දැකලා 




ලියපු කෙනාට නම් පිස්සුද කොහෙද .. 



පිලුණු බත් 
