ඇයි අපි කොන්වෙලා ඉන්නෙ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    අපිට එළකිරි වගේ උන්ටත් ඇති බං ඒලියන්කිරි වගේ මොකක් හරි ෆෝරම් එකක්, අපි කම්මැලියි වගේ උනුත් කම්මැලි ඇති කොහේටවත් යන්න. අපිට ඒලොන් මස්ක් වගේ එහෙත් ඒලියන් මස්ක්ලා ඇති ඒකයි ඉදල හිටලා අර පියාබන පීරිස දැක්කා, එලි දැක්කා සංඥා ලැබුනා කියල එක එක ප්‍රවෘත්ති එන්නේ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උන් කැමති නැතුව ඇති අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න..
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    FB_IMG_1598113344195.jpg