ඇයි අපි කොන්වෙලා ඉන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ක්ෂීරපතයෙ බිලියන ගානක් ග්‍රහලොක තිබිලත් ඒවගෙ ජීවියො ඇයි පෘතුවියට එන්නෙ නැත්තෙ. ඇයි පෘතුවිය මෙ ගැලැක්සියෙන් කොන්වෙලා තියෙන්නෙ.
     

    Narumaya

    Member
    Aug 21, 2020
    6
    5
    3
    උන් හෙණ පකීර් ලා කියලා හිතන් ඇත්තේ, ඒක නිසා උන් අපි ගාවට එන්නේ නෑ.. අපි එනකන් උන් බලන් ඇති :unsure::unsure::unsure:
     
    • Like
    Reactions: D_Mad and Mohowk

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ehema hamoma kon wela naha bro

    aliens la thoragattu minissu pirisak ekka communicate karanawa
    mehe eddi apita gifts aran enawa, indala hitala apith ehe visit ekak dala enawa unge ships walin

    apita kiyala tiyenne halapu ewunta scene eka kiyanna epa kiyala
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Untath apita wage yanna beruwa inne.
    වෙන්න පුලුවන් 😲

    උන්ගේ කැමතිලු හුදකලාව ඉන්න.. හරියට මම් ගමේ ඉන්නවා වගේ පාඩුවේ
    පිටසක්වල කෙල්ලෙක් සෙට් උනොත් පට්ට
    මන් කැමති කොළපාට අයට
    උන් එනවා බන්.. උබ දන්නේ නැති උනාට..
    ගෙදරට ආවද?

    hethu goadak tiyenava kiyala kiyanne.



    mekath ekak kiyala kiyanne



    යූටියුබ් ඒවා ශුවර් නෑ මිතුරෙ..

    ow un obata kiyala na enna
    උබට කියලද එන්නෙ 🙄
    ඇයි ඉතින් අපේ උන් එහෙ යන්නේ නැත්තේ ?? 🧐
    රාවනා ගෙ දඩුමොනරෙ තිබුනානම් යන්න තිබුනා
    ඒත් සුද්දො ඒක හොරකම්කරලා , ඒත් ඒක උන්ට ස්ටාර්ට් කරන්න බැ
    පිරිසිදු හෙල ජාන තියන එකෙක් ඔනලු 😲😄

    එන උං සේරම එන්නෙ ඇමරිකාවට විතරයි..
    ඇයි බන් ඇත්තට ඒම

    Ay ban me elakiri eket inne
    ආහ්
    ඔරියන්තුමාද
    උන් හෙණ පකීර් ලා කියලා හිතන් ඇත්තේ, ඒක නිසා උන් අපි ගාවට එන්නේ නෑ.. අපි එනකන් උන් බලන් ඇති :unsure::unsure::unsure:
    තාම රාවනා පාලනය කරනවා කියලා බයට එන්නෙ නැද්ද දන්නෑ

    ehema hamoma kon wela naha bro

    aliens la thoragattu minissu pirisak ekka communicate karanawa
    mehe eddi apita gifts aran enawa, indala hitala apith ehe visit ekak dala enawa unge ships walin

    apita kiyala tiyenne halapu ewunta scene eka kiyanna epa kiyala
    මොනාද ඔයාට දුන්න ගිෆ්ට්

    සිරිසේන ඉන්නකන් එන්නේ නෑ
    ඒමද
    උන් හිතන් ඉන්නේ අපි අඩු කුලේ කියලා.
    අඩෙ එකනම් වෙන්න පුලුවන්
    විජය බොට්ටුවෙ දාලා එව්වා වගෙ වෙන පොත්වල කැරි වැඩ කරපු උන් පෘතුවියට එවන්න ඇති ඉස්සර
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අැමරිකාවේ ඉන්නෙ..උන්ගෙන් අැමරිකාව උදව් ගන්නවලු.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and dxx