ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ???

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    good post
    TFS

    කිබුහුමකින් කෙනෙක්ගේ ලිංගික දරාගැනීමේ හැකියාව ගැන කියන්න පුලුවන් නේද...??
    සමහරුන්ට මහ හයියෙන් හචින් යනවා පලාතම හෙල්ලෙන්න...එයාලගේ දරාගැනීම වැඩියි :yes:
    සමහරුන්ට චිකිස් ගාලා හෙමින් තමයි හචින් යන්නේ...එයාලගේ දරාගැනීම අඩුයි :sorry:

    ස්තූතියි......

    ඔව්... ඇත්තටම හැමෝටම නෙමේ සුලුතරයකට විතරයි. යමෙක් සුරාන්තය ලබන විට හෝ ලිංගික ක්‍රියාවලි ගැන හිතද්දී පවා කිවිසුම් යන්න පුලුවන් මේක ජානමය ප්‍රශ්නයක් කියල තමයි විස්වාස කරන්නේ.
    ස්වයංසාධක ස්නායු පද්ධතියේ සිග්නල් cross 1ක් කියල තමයි පිලිගන්නේ. සද්දේ ගැන නම් අදහසක් නෑ මචං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    හොඳ ප්‍රශ්නයක්....​

    මුලින්ම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ශරීරයේ අපි joint කියන්නේ එහි ස්වභාවය ගැන. ඔය සද්දේ එන්න කඩන්න පුලුවන් වලට කියන්නේ diarthrodial joints කියලා. මේ 2ක් එකට සම්බන්ද කරන්නේ කාට්ලේජ් පෘෂ්ටයකින්. joint 1ක පිරිලා තියෙනවා ස්නේහක ද්‍රව්‍යකින් synovial fluid කියලා. මේ ද්‍රවය ඇත්තටම joint 1කට අවශ්‍ය පෝෂද්‍රව්‍ය වලින් සමන්විතයි. මීට අමතරව එහි දියවුනු ඔක්සිජන්. නයිට්‍රජන් හා කාබන් ඩයොක්සයිඩ් කියන වායූන් තියෙනවා.

    අපි ඔය කියන ඇඟිලි පුරුක් කඩනකොට වෙන්නේ මේ joint capsule 1ක (කොපුව) ඇදීමකට ලක්වෙනවා..
    හැබැයි අනවශ්‍ය ලෙස ඇදීම වලක්වන්න සාදක කිහිපයක් ක්‍රියාකරනවා. අපි පොඩි බලයක් දීලා කම්මැලි කමට ඔය ඇඟිලි පුක් කඩද්දී මේ joint capsule 1කේ පරිමාව වෙනස් වෙන්න ඔනේ. (වැඩි වෙනවා) ඒ සදහා එහි පීඩනය අඩු වෙන්න ඔනේ. මොකද පරිමාව ප්‍රතිලෝමයි පීඩනයට. ඉතින් පීඩනය අඩු කරගන්න අර මම කලින් කියපු දියවෙලා තියෙන වායුන් ටිකක් එලියට යන්න ඔනේ එතකොට පුලුවන් 1කට අවශ්‍ය විදිහට පරිමාව වැඩි කරගන්න.

    ඔය ඉක්මනින එලියට පනින ගෑස් ( වායුන් ) වල සද්දේ තමා ඇහෙන්නේ.
    එක දිගට ඔය සද්දේ එන්න එහෙම ඇඟිලි පුරුක් කඩන්න බෑ නේද? එකට හේතුව වායූන් ටික එලියට පැනලා ඉවරයිනේ,, ඔය ඇඟිලි පුරුකක් කඩලා x- ray 1ක් ගත්තොත් ලස්සනට මම කියපු වායු බුබුලු ටික බලා ගන්න පුලුවන්. කිසි අවුලක් නෑ කඩන්න හැබැයි පුරුද්දක් කර ගන්න එපා.. ඇඟිලි පුරුක් මහත් වෙනවා

    2-synovial_joint.gif

    බෙහෙවින් ස්තූතියි

    godak sthuthi machan danuma beda gaththata.

    karadarayak nath nam meekatath uttarayak denna
    http://www.elakiri.com/forum/showpost.php?p=19100660&postcount=13

    pansal giyama ekadigata eraminiya gothagena wadi wela inna wenawa. inna widiha wenas karanna amarui kattiya pirila nisa. mehema tika welawak giyaama yata thiyena kakula hiri watila idimenawa wage hithata danenawa. (eth ehema idimenne naha) mehema eka digatama hitiyoth mona wei da. paralyze wei da ban :dull:

    hithe thiyena prashna thamai ban ;) mewa gena ahaganna minissu naha :)
     
    Last edited:

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඔබ බොහෝ අත්දැක ඇති යම් ඉරියව්වකින් දිගු වේලාවක් සිටන විට ඔබේ අත් හෝ පාද හිරිවැටීමකට ලක්වෙන්නවා. මොහොතකට ඒ හිරිවැටීමට ලක්වන ප්‍රදේශයට කිසිදු සන්වේදනයක් නොදැනෙන තරම්. මේ හිරිවැටීම නොසැලකිල්ලට ගෙන ඉතා දිගු වේලාවක් සිටියහොත් එය විශාල ප්‍රශ්නයක් නිර්මානය කිරීමටත් සමත් වෙනවා.

    explain this

    godak sthuthi machan danuma beda gaththata.

    karadarayak nath nam meekatath uttarayak denna
    http://www.elakiri.com/forum/showpost.php?p=19100660&postcount=13

    pansal giyama ekadigata eraminiya gothagena wadi wela inna wenawa. inna widiha wenas karanna amarui kattiya pirila nisa. mehema tika welawak giyaama yata thiyena kakula hiri watila idimenawa wage hithata danenawa. (eth ehema idimenne naha) mehema eka digatama hitiyoth mona wei da. paralyze wei da ban :dull:

    hithe thiyena prashna thamai ban ;) mewa gena ahaganna minissu naha :)

    හරි මෙහෙම හිතමු අපේ ඇඟිල්ලක් ඉටි පන්දම් දැල්ලකට අල්ලන් ඉන්නවා... ටිකින් ටික රත්වෙනවා දැනෙන ප්‍රමානය වැඩිවෙනවා. යම් මොහොතකදී එය උපරිමයක් වෙනවා සහ තව දුරටත් අල්ලන් ඉන්න පුලුවන් කමක් නැතිවෙනවා.. මෙන්න මේ ලෙසම තමයි අපගේ හිරි වැටීමට ලක් වන ප්‍රදේශයේ ස්නායුත් ක්‍රියා කරන්නේ, යම් සම්පීඩනයක් දරාගෙන නැවතත් යම් කාල පරාසයක් තුලදී ප්‍රකෘති තත්වයට පත්වෙනවා නමුත් අදාල ස්නායු ඉතාමත් දිගු වෙලාවක් සම්පීඩනය වුවහොත් හානි වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා.

    ඇත්තටම ඔය ඉදිමෙනවා, නලියනවා වගේ දැනෙන සන්වේදන හුදෙක්ම හිතට දනෙන සන්කල්පනා පමනයි. මොකද ස්නායු සන්වේදන මොහොතකට ක්‍රියා නොකරනවා කියන්නේ පාදයට වන කිසිවක් දැනෙන්න විදිහක් නෑ. කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක් එරමිණිය හරි යම් දිගු ඉරියව්වකින් ඉද්දී හිරි වැටෙන ගතියක් දැනුනොත් පාදයේ මාපට ඇගිල්ල ටික වෙලාවක් චලනය කරන්න, ඇත්තටම මේ උපක්‍රමය හමුදා සෙබලුන් ආරක්ෂක නිලධාරීන් භාවිතා කරනවා. මොකද එකම විදිහට පැය ගනන් හිටගෙන ඉන්න වෙනවනේ. පැරලයිස් වෙන්න තියෙන ඉඩ කඩනම් ඉතාම අඩුයි. මොකද ස්නායු වලට හානියක් වෙන තරමටම බොහෝ වෙලා ඉන්න බෑ. එවිට ස්වයංසාදක ස්නායු පද්දතිය ක්‍රියාත්මක වී පාදයේ අදාල ස්ථානය චලනය කරනවා... ඔය කකුල ගැහෙනවා කියන්නේ. හැබැයි පර්යේෂණ ලිපි වල සදහන් වෙනවා ඔය හිරිවැටීම නිසා වාර්තා වූ පැරලයිස් වැනි තත්වයන්
     
    තෑන්ක් මචන්. මේ වගේ ප්‍රශ්න කීපයක් ඔලුවේ තිබ්බා. මතක් උනාම ආයිත් අහන්නම්කෝ

    You must spread some Reputation around before giving it to Dineth1990 again.