good post
TFS
කිබුහුමකින් කෙනෙක්ගේ ලිංගික දරාගැනීමේ හැකියාව ගැන කියන්න පුලුවන් නේද...??
සමහරුන්ට මහ හයියෙන් හචින් යනවා පලාතම හෙල්ලෙන්න...එයාලගේ දරාගැනීම වැඩියි
සමහරුන්ට චිකිස් ගාලා හෙමින් තමයි හචින් යන්නේ...එයාලගේ දරාගැනීම අඩුයි![]()
ස්තූතියි......
ඔව්... ඇත්තටම හැමෝටම නෙමේ සුලුතරයකට විතරයි. යමෙක් සුරාන්තය ලබන විට හෝ ලිංගික ක්‍රියාවලි ගැන හිතද්දී පවා කිවිසුම් යන්න පුලුවන් මේක ජානමය ප්‍රශ්නයක් කියල තමයි විස්වාස කරන්නේ.
ස්වයංසාධක ස්නායු පද්ධතියේ සිග්නල් cross 1ක් කියල තමයි පිලිගන්නේ. සද්දේ ගැන නම් අදහසක් නෑ මචං.








