ඇයි අපි තවම හමු නොවුනේ?

ඇයි අපි තවම හමු නොවුනේ?

මට කියන්න​... එදා අර ලස්සන ඇස් වලින් ඔයා මට නොකියා කියපු දේ?

ඔයා දන්නවද​? මම අදත් ඔයාව හොයාගෙන ගියා... ඔයා වැඩකරනවා කියලා කියපු තැනටත් අද මම ආවා.. ඒත් ඔයා කොහේදෝ හැන්ගිලා... ඇයි ළමයෝ ඔයා මට මේ තරම්ම දුක් දෙන්නේ?

බබෝ... මම එදා ඔයාගෙන් ප්‍රුශ්න පිට ප්‍රශ්න ඇහුවත් ඔයාගේ නම අහගත්තේ නැහැ. අනේ මන්දා ඒ ඇයි කියලා... ඔයාම කියලා දෙනවද​?
අපි දෙන්නම එකට තේ පැන් රසවිදින විටවත් මට ඔයාගේ නමවත්, ෆෝන් නොම්බරේවත් ඉල්ලගන්න බැරිවුනා. ඔයා මට "අපි යනවා... කතා කරන්න ලැබීම සතුටක්" කියලා ගියේ ඇයි බබෝ?
ඔයාගේ ඒ වචන ස්වල්පයට මම කොච්චර නම් ආසද​?
එදා ඉඳලා මම මගේ මුලු ජීවිතයම වෙනස්කර ගත්තා... ඔයා දන්නැති වුනාට ඇත්ත ඒකයි පැටියෝ....

අනේ ඇයි ඔයා තවත් මගෙන් හැන්ගිලා ඉන්නේ? අනේ දැන්වත් ඇවිත් මට මුනගැස්වෙන්න​.... ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරය මට මෙතෙක් කියලා නම් විස්තර කරදෙන්න බැරිවෙයි. මොකද... ඔයා ඒ තරමටම මට හිතෙන් ලන්වෙලා හින්දා..

මම දන්නවා මැණික ඔයා මටත් ඒ විදිහටම ආදරෙයි කියලා... අනේ අපි පුලුවන් ඉක්මනින්ම හමුවෙමු. මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා...
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    උබෙත් කාලෙ ඉවරයි වගෙ:lol: