ඇයි අපි පොසොන් එකට ගෙදර ඉන්න ඔනේ ?Poson Curfew 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොහොට්ටු ඇමතිලට ඇදිරිනීතිය තියෙද්දි රටම හොල්ලලා ලක්ෂ ගණන් සෙනගක් එක්ක මලගෙයක් කන්න පුලුවන්නම් ඇයි අපිට පන්සලකට ගිහින් සිල් සමාදම් වෙන්න බැරි? දන්සලක් තියන්න බැරි?..මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්...:angry::angry::angry::angry::angry:

    100848190_2956980594339441_4352065493176156160_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: ukkuwa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පෝය දවසනේ බන්....සිල් සමාදන් වෙලා බණක් බාවනාවක් කරගෙන ඉඳින්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කිසිම බදාවක් නැ උබ ගිහින් සිල් සමාදන් වෙයන්, කවුරුත් උබව අල්ලන් ගිහින් කුඩුවෙ දාන්නෙ නැ..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    1.) ප්‍රශ්නය - ඔයාගෙ කැමැත්ත කව්රු ජනාධිපති වෙලා හිටියනම් ද?

    2.) ප්‍රශ්නය - පොසොන් පෝය ඔයාට වැදගත් වෙන්නෙ කිනම් හේතුවක් නිසාද ?
     
    Last edited: