ඇයි අපි පොහොසත් නැත්තෙ?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්න ඒක ඉගෙනගන්න එක තමයි මචන් මම මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුව,ගොඩක් ස්තූතියි ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන.මුලින්ම වදවෙන එක ගැන,දැන් හිතපන් සාමාන්‍ය මනුස්සයෙක් පැය 24න් වැඩි හරියක් වද වෙන්නෙ මොනවා ගැනද?අනිවා සල්ලි ගැනනෙ.ඒත් මාර්ක් සකර්බර්ග්ට සල්ලි ගානක්වත් නෑ,ඌ ඒ ගැන හිතන්නෙවත් නෑ... අපි සල්ලි හොයන්න ඕනෙ සල්ලි කඳු ගොඩ ගහලා ඒවා රකින හැටියි,තව හොයලා කඳු ගොඩ ගහන හැටියි ඉගෙනගන්න නෙවෙයි,සල්ලි කියන සාධකේ අපේ ජීවිතෙන් අයින් කරගන්න.ඒ කියන්නෙ උඹෙ දරුවා උඹෙන් මොනවා හරි ඉල්ලුවොත් උට ඒක අරන් දෙන්න සල්ලි කියන සාධකෙ හරස් නොවෙන්න.අනිත් එක උඹ කිව්ව සල්ලි වඩි උනාම වියදමත් වැඩී කියන එක,උඹ මුල ඉඳලම මේ ත්‍රෙඩ් එක කියෙව්වනම් මම කියලා ඇති පඩි වැඩි වෙනකොට ඒකට හරියන්න අපි වියදම් වැඩි කරගන්න හැටි.ඒක තමයි අපි කරන මෝඩම වැඩේ,සල්ලි වැඩි උනා කියලා අපිට ඒ ඔක්කොම වියදම් කරන්න කියලා නීතියක් නෑ.මාර්ක් සකර්බර්ග් වැඩට යන්නෙ හොන්ඩා එකක.තියෙන්නෙ බොහොම සාමාන්‍ය ගෙයක්(අනිත් බිලියනයර්ස්ලත් එක්ක බලද්දි ) ඉන්නෙ සාමාන්‍ය පෙනුමක් තියෙන ගෑනියෙක්.මිනිහා සන්තෝසෙන් නැද්ද?මිනිහා කොහොමද බිලියන52ක් වියදම් කරන හැටි ගැන හිතුවනම්,උට පිස්සු හැදෙයි නේද?දැන් තේරෙනවද ඇත්තටම සල්ලි කාරයෙකුයි අපියි හිතන විදියෙ ලොකු වෙනසක් තියෙනවා කියලා.සල්ලි නෙවෙයි මචෝ වැදගත් ජීවිතේ,අපි සල්ලි හොයන්න ඕනෙ ජීවිතේ විඳින්න මිසක් සල්ලි හින්දා ජීවිතේ විඳවන්න නෙවෙයි :):):):):)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    Owban umba kiyala tiyena kathawa mama 100% piligannawa:yes:.
    Kohomath machan sallikaarayo oya place walata awilla tiyenne wiyadan karala nemei.Maara kattak kaala ithuru karala:yes:.Mama me langadi net eke article ekak kiyewwa The difference between middle class people and rich people kiyala.Eke maara points tikak tiyenawa.Eke kiyala tiyena ewath godak durata umba kiyala tiyena ewata samaanai:yes:.Kohomath machan salli kaarayo boru wiyadan karanne naa:yes::rolleyes:

    http://www.lifehack.org/articles/money/10-differences-between-middle-class-and-rich-people.html
     
    • Like
    Reactions: negombokollo

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Owban umba kiyala tiyena kathawa mama 100% piligannawa:yes:.
    Kohomath machan sallikaarayo oya place walata awilla tiyenne wiyadan karala nemei.Maara kattak kaala ithuru karala:yes:.Mama me langadi net eke article ekak kiyewwa The difference between middle class people and rich people kiyala.Eke maara points tikak tiyenawa.Eke kiyala tiyena ewath godak durata umba kiyala tiyena ewata samaanai:yes:.Kohomath machan salli kaarayo boru wiyadan karanne naa:yes::rolleyes:

    http://www.lifehack.org/articles/money/10-differences-between-middle-class-and-rich-people.html
    අන්න ඒකයි මචන්,අපි ජීවිතේ අනවශ්‍ය වියදම් කොච්චරනම් කරනවද?අපි ගන්න සමහර දේවල් අපි ගත්ත දාට පස්සෙ දැකලත් නෑ,ඒත් ඒ සල්ලි කොහෙ හරි ආයෝජනය කරානම්,අඩුම ගානෙ ෆික්ස් ඩිපොසිට් දැම්මනම් 6% ගානෙ පොලිය එනවනෙ.ගොඩක් උන් ගනන් හදන්නෙ අපෝ රුපියල් 5000ක් ඉතුරු කරලා කවදා දියුනු වෙන්නද කියලා,ඒත් ගොඩක් උන් දන්නෙ නෑ මේක උනත් එක දිගට අවුරුදු 5ක් කලොත් අනිවා දැන් තියෙන තත්වෙට වඩා හොඳ ආදායමක් සෙට් වෙනවා:yes::yes::yes::yes::yes:උඹේ ආර්ටිකල් එකත් පට්ට,මම මේ කියවන ගමන් :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    ela machan!!
    Rep+
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Owban umba kiyala tiyena kathawa mama 100% piligannawa:yes:.
    Kohomath machan sallikaarayo oya place walata awilla tiyenne wiyadan karala nemei.Maara kattak kaala ithuru karala:yes:.Mama me langadi net eke article ekak kiyewwa The difference between middle class people and rich people kiyala.Eke maara points tikak tiyenawa.Eke kiyala tiyena ewath godak durata umba kiyala tiyena ewata samaanai:yes:.Kohomath machan salli kaarayo boru wiyadan karanne naa:yes::rolleyes:

    http://www.lifehack.org/articles/money/10-differences-between-middle-class-and-rich-people.html

    uba awankawa tharka karana eka agaya karanawa :yes:
    rep ++ ;)
     
    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    ඔන්න ඔය කියන දෙ තමා මාත් හොයන්නෙ... System එකෙන් මිදෙන්න..

    හැම කෙනාම රංචු පිටින් හති දාගෙන තරගෙට දුවනව Life එක ගොඩ දාන්න...
    ඒත් මට ඕනෙ මෙ Life එකෙ නියම තෙරුමක් තියෙන විදියට ජිවත් වෙලා ලෝකෙට වැඩක් කරන්න.

    "උපන්නාට මෙ ලොව වැනෙනව විනා" නොකියා...

    අපි හිතුවට විතරක් මදි එ හිතපු දෙ වෙනුවෙන් එක පියවරක් හරි ඉදිරියට තිබ්බොත් තමයි ඒ ගත්තු තිරනෙ ගැන අනාගතෙදි සතුටු වෙන්න පුලුවන්...

    දිගටම ලියන්න සහොදරයා...

    ජය වේවා
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔන්න ඔය කියන දෙ තමා මාත් හොයන්නෙ... System එකෙන් මිදෙන්න..

    හැම කෙනාම රංචු පිටින් හති දාගෙන තරගෙට දුවනව Life එක ගොඩ දාන්න...
    ඒත් මට ඕනෙ මෙ Life එකෙ නියම තෙරුමක් තියෙන විදියට ජිවත් වෙලා ලෝකෙට වැඩක් කරන්න.

    "උපන්නාට මෙ ලොව වැනෙනව විනා" නොකියා...

    අපි හිතුවට විතරක් මදි එ හිතපු දෙ වෙනුවෙන් එක පියවරක් හරි ඉදිරියට තිබ්බොත් තමයි ඒ ගත්තු තිරනෙ ගැන අනාගතෙදි සතුටු වෙන්න පුලුවන්...

    දිගටම ලියන්න සහොදරයා...

    ජය වේවා

    :yes::yes::yes: