ඇයි අපි පොහොසත් නැත්තෙ?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    hambenna thiyanawa nam kohe hitiyath moina karath hambenawa ban.
    labeema naththam mona karath 24h dawasama wada karath hambenne na.

    maliban mudalila, nawaloka mudalalila, siddalepa mudalalila mama kotipathiyo wenawa kiyala hithagena buiness patan gaththa aya newe. e minissunta labeema thiyana nisa hari giya. thawath samaharu laksha ganan invest karala business patan gannawa. anthimata loss welama yanawa.

    Umbawa americawata yawanna one..:rofl:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63

    ඔන්න දැන් ගෑනිට නිකන් ඉන්න බෑ,මොකද බැන්දෙ හොඳ පඩියක් තියෙන කොල්ලෙක්නෙ ගෑනිත් ෂොපින් යනවා,ඉස්සර කොස් පොලොස් කාපු,පොලට ගිහින් බඩු ගත්තු එකී දැන් ෆුඩ් සිටි රින්ගනවා

    :lol::lol::lol::lol::lol::lol:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha


    mama nam wenama ma paththak dakinne. job ekak karanawa nam kage hari yatathee ne oyata work karanna wenne. ithn hithanna ee mage ma company ekak kiyala. ehema karalaa wada karanna. (love your job not your company coz you dont know when your company stops loving you)

    anek eka thama ada godak un sali dilaa ganne thama uwamana nathi dewall godakma anek ayawa impress karanna.

    mama phone ekak gathoth eka eka 6 years wath use karanwa.
    ekatath ekathara widihaka gut ekak onee... :yes::yes:

    anek un FB16 ekak gaththa kiyalaa mage laga thiyana FB15 eka dilaa FB17 ganna yanakota hithanna meka affordable da kiyalaa.

    mama godak welawata salli uwamana nowana dewal salin sathutu wena kenek.

    Ex - Swimming/Walking/writing books/reading books/

    anek eka minisun hatiyata api sathutinuyy inna onee. ekata money aniwaryen onee.
    ekata thama api podi kalee idanma igana ganne. eth money walata ape life eka control karanna denne narakay

     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    සම්පූර්ණ ඇත්ත මචං අපේ වැරැද්ද තමයි අපේ ඔලු වල තියෙන්නෙම මේක හරියයිද. කරන්න පුලුවන් වෙයිද. කෙලවෙයිද. කියන මතේ. කෙල වෙනවනම් වෙන්න කරල බලන්න ඕනෙ. හැමදාම එකම විදියට එකම දේ තමයි වෙන්නෙ. ටිකක් සිස්ටම් එකෙන් පිට බැලුවොත් ඕනෙ තරම් දියුණු වෙන්න පාරවල් තියනව. අනික මචං අපි හරිම කම්මැලියි. පිගානට බෙදල දෙනකන් බලාගෙන ඉන්නව. එතනත් අපට වරදින තැනක්. ඇත්තටම හිතුවොත් කරන්න බැරි දෙයකුත් නෑ.. හුගක් වටිනව මචං Trd එක.... Thnx +
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    dawasak ape gedarat ekkenek awith life eka success wena system ekak kiyagena kiyagena giya paya 2k witara.kiyala awasaneta solar panal ekakui watch ekakui ganna kiwwa kiyapanko. :shocked: :shocked: :shocked:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මමත් මේ ගැන හොයනවා කතා කරනවා පර්යේෂන පවා කරගෙන යනවා .ඒත් ගොඩාක් උන් අපි කියන එව්වාට ගරහනවා .අපි කවුරු හරි මිනීහෙක්ගේ ජීවිත කතාව විස්තර කරලා කාට හරි එකෙක්ගේ වැටිච්ච මානසිකත්වය ගොඩ දාන්න හැදුවාහම ඇතැම් එවුන් අපෙන් අහනවා ඒ පුද්ගලයා වගේ හැමෝන්ටම වෙන්න බැහැ නේ .එක නිසා මොඩ වැඩ නොකර කැම්පස් එකට පැනගන්න ට්‍රයි කරපන් .ඉගෙන ගෙන විභාග ගොඩ දාපන් කියලා .ඔව් අපි කියන්නේ නැහ හැමෝන්ටම බිල්ගේට්ස් වෙන්න පුළුවන් කියලා .මොකද හැමෝන්ටම විභාග ගොඩදාන්නත් බැහැ ,ගොඩ දැම්මත් කැම්පස් සිලෙක්ට් වෙන්නෙත් නැහැ .සිලෙක්ට් උනත් පි එච් ඩී එක දක්වා ඉගෙන ගන්න හැම එකාටම බැහැ .ඒත් අපි බලන්න ඕනේ හඳට යන්න හිතුවොත් අඩුම ගානේ ගෙදර වහලෙටවත් නැගගන්න පුළුවන් නේද කියන එක මිසක් හඳටම පලයන් කියන එක නෙමේ .
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මමත් මේ ගැන හොයනවා කතා කරනවා පර්යේෂන පවා කරගෙන යනවා .ඒත් ගොඩාක් උන් අපි කියන එව්වාට ගරහනවා .අපි කවුරු හරි මිනීහෙක්ගේ ජීවිත කතාව විස්තර කරලා කාට හරි එකෙක්ගේ වැටිච්ච මානසිකත්වය ගොඩ දාන්න හැදුවාහම ඇතැම් එවුන් අපෙන් අහනවා ඒ පුද්ගලයා වගේ හැමෝන්ටම වෙන්න බැහැ නේ .එක නිසා මොඩ වැඩ නොකර කැම්පස් එකට පැනගන්න ට්‍රයි කරපන් .ඉගෙන ගෙන විභාග ගොඩ දාපන් කියලා .ඔව් අපි කියන්නේ නැහ හැමෝන්ටම බිල්ගේට්ස් වෙන්න පුළුවන් කියලා .මොකද හැමෝන්ටම විභාග ගොඩදාන්නත් බැහැ ,ගොඩ දැම්මත් කැම්පස් සිලෙක්ට් වෙන්නෙත් නැහැ .සිලෙක්ට් උනත් පි එච් ඩී එක දක්වා ඉගෙන ගන්න හැම එකාටම බැහැ .ඒත් අපි බලන්න ඕනේ හඳට යන්න හිතුවොත් අඩුම ගානේ ගෙදර වහලෙටවත් නැගගන්න පුළුවන් නේද කියන එක මිසක් හඳටම පලයන් කියන එක නෙමේ .
    sira ban :)
    ape uththalage hena talk ekanam thiyenawa ban :yes:
    ungwa goda gannawata wada hodayi ban pahala ale gappi allanawa :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    sira ban :)
    ape uththalage hena talk ekanam thiyenawa ban :yes:
    ungwa goda gannawata wada hodayi ban pahala ale gappi allanawa :yes:
    ඔව් බන් .මාත් දැන් වැඩිය පබ්ලික්ලි ඔව්වා ගැන කතා කරන්න යන්නේ නැහැ .
    ඒත් මේ වගේ ත්‍රෙඩ් ඒකක් දැක්කොත් රිප්ලයි එකක් දානවා හෝ මේ වගේ දේවල් ගැන කතාකරන්න කැමති එකෙක් ඉන්නවානම් අන්න අදහස් ශෙයාර් කරගන්නවා.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:

    ඇයි බන් මම...මම තාමත් මගේ මුළු පඩියම ගෙදරට දෙනවා...වුනේ මොකක් ද, කරේ මොකක් ද කියල අහන්නෙවත් නැහැ...මට වැඩකුත් නැහැ...මගේ නමින් කියල සල්ලි කොහෙවත් නැහැ...මට මහා ලොකු වියදමුත් නැහැ...කෙල්ලෙක් ඉන්නවා, කෙල්ලට කියල වියදමකුත් නැහැ...මම අලුත් ඇදුමක් ගන්නෙත් හරිම කාලෙකින් තමා...

    අනේමන්ද...සරලව ජීවත් වෙන එකත් ලොකු දෙයක් බන්..ගෙදරට පඩිය දුන්නට මම මගේ වියදමට වෙනම ෆ්රීලාන්ස් කරලා සල්ලි හොයනවා මට ඇති වෙන තරමට..එක තමා වියදම් කරන්නේ ෆෝන් බිල් අනම් මනම් වලටයි, ඉඩ හිට කෙල්ලට මොනවා හරි ගන්නයි :)