ඇයි අපි පොහොසත් නැත්තෙ?

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:

    සිරාවට මචං...සල්ලි තියෙන වෙලාවට ඒ ඒ විදියට පට්ට ෆන් එකේ ඉන්නවා..නැති වෙලාවට මොකක් හරි රෝලක් ගහල ඒත් ආතල් එකේ ඉන්නවා..මාත් අද වෙනකන් මහ ලොකු ගානක් ඉතුරු කරල නෑ...සමහර වෙලාවට මොකෙක් හරි ණයක් ඉල්ලුවොත් අන්තිම සතෙත් හූරලා ඒකත් දීල දානවා.මටත් අහස අල්ලන්න ඕන නෑ...මැරෙනකන් සතුටින් ඉන්නයි ඕන...!!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    Miniha Moratuwe campus eke Electronic NDT ekak karala tiyenawa ekahinda minihata loku electronic knowledge ekak tibila tiyenawa!!
    Passe miniha abroad gihilla Jackpot Machine eke technology eka gana course ekak karala SL awilla tamai Jackpot machine minihama hadanna patan aragena tiyenne:P:yes:.


    He never completed NDT. 03 months English course only completed.He hasn't much electrical knowledge. He had a big family 💰 💰
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Signs-Youll-Never-Be-Rich-2.jpg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඉතිං මේ සිස්ටම් එකේ ඉන්න උන්ට ඕක තේරෙන්නෙ නැද්ද?උඹ කිව්වා වගේ බැච් ටොප් වෙච්චි එකා මෝඩයෙක්ද?

    ඇත්තටම ගොඩක් උන්ට තේරෙනවා,ඒත් කවුරුවත් පලවෙනි ස්ටෙප් එක ගන්නෙ නෑ,උදාහරනෙකට උඹ ගිහින් මේ ත්‍රෙඩ් එක පෙන්නපන් උඹලගෙ කැම්පස් එකේ බැච් ටොපෙක්ට.ඌ පුකෙනුත් හිනාවෙයි උඹට.උගෙ ඇතුලාන්තය දන්නවා උනත් උගෙ ක්‍රමය හරි නෑ කියලා ඌ ආසයි ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න.හම එකාටම පොරක් වෙලා ඉන්න.බැච් එකේ ලස්සන කෙල්ලොන්ට පාඩම් කියලා දෙන්න.ගෙදර ගියාම අසල් වැසියන්ට නෑදෑයින්ට පොර ටෝක් දෙන්න.උන්ට ඊරිසියා හිතවන්න.උන් ඊරිසියාවෙ පැලෙයි කියලා හිතලා සතුටු වෙන්න.....,ඒත් උට ජීවිතේ යම් තැනක උගෙ වැරැද්ද තේරෙනවා,ඔය ෆැන්ටසි ලෝක ඔක්කොම කුඩු එදාට,එතකොට උන් හැදෙයිද?නෑ මචන් උන්ට උන්ගෙ අර පර්ෆෙක්ට් හීනෙන් මිදෙන්න බෑ,උන් ආසයි ටික වෙලාවකට හරි ඒකෙ ජීවත් වෙන්න.ඒක නිසා තමයි ලෝකෙට පේන්න ලොකු කාර් ගන්නෙ,මාසයක් ලෙව කාලා ලෙව කාලා පඩි දවසෙ හිල්ටන් එකෙන් කාලා ෆේස්බුක් ෆොටෝස් දාන්නෙ.ඒත් උන්ගෙ ඇතුලාන්තෙ අර පීඩනය තියෙනවා,ඉතින් ඌ වැඩ ඇරිලා ඇවිත් ටීවී එක ඉස්සරහට වෙලා නිව්ස් බලනවා,ඊට පස්සෙ දේශපාලකයොන්ට බනිනවා,ක්‍රීඩා පුවත් පෙන්නද්දි තේරීම් කමිටුවට බනිනවා,ඒ මදිනම් ගෑනිටත් බනිනවා.. පස්සෙ පස්සෙ අර ප්‍රෙශර් එක පොඩ්ඩකට අමතක වෙන්න හාවසට ඩ්‍රින්ක් එකක් දානවා,මේකෙන් තවත් ආර්ථිකේට කෙල වෙනවා,තවත් ඌ හිර වෙනවා


    hariyatam hari bro
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    samaharawita wedagath wei

    සිංහලෙන් මේව ගැන මම දැකල තියන හොඳම වැඩසටහන් මාලාව තමයි මේක.

    5star.png
    1402054576cover_mama_wasanawanthai-1120x413.jpg




    On Youtube:

    ඔබ තවමත් ප්‍රමාද නැත !!
    ඔබ තවමත් ප්‍රමාද නැත !! - 2
    වෙනසක් දකින්න, වෙනසක් කරන්න..!!
    ධනාත්මක පරපුරක් උදෙසා, මාධ්‍ය භාවිතය
    ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මීලඟ පරම් පරාව
    ජීවිතයට අරමුනක්
    දේශපාලන භුමිකාව
    ධනාත්මක පරපුරක් උදෙසා, විවේචනයෙන් ඔබ්බට
    සාර්ථකත්වයට කෙටි මං මාවත් නැත
    ඔබේම අමු අමු ප්‍රශ්ණ
    සාර්ථකත්වයට පත්වීමට, තමාට සුදුසුම දේ තෝරාගන්නේ කෙසේද..?
    2012, තවත් දින 365ක් නොවීමට නම්!!
    ආචාර්ය අබ්දුල් කලාම්
    නිදහස
    අපේ රස්සාව
    අපේ රස්සාව - 2
    ජීවන රේඛාව
    නිර්මාණශීලී තරුණ පරපුරක් උදෙසා..
    කල හැකි හොඳම දේ කරමු!!
    අපි දුප්පත් ඇයි..?
    ආකල්පමය වෙනසක් අවශ්‍ය කර තිබේ..
    ආකල්පමය වෙනසක්, ඇති කරගැනීමට නම්..
    වැරදි ළමයි ද..?
    උදෙන්ම වැඩ පටන් ගමු!!
    සතුටින් සිටීමට නම්...
    සතුටින් සිටීමට නම්... - 2
    මිනිසුන් අසාර්ථක වන්නේ ඇයි..?
    මිනිසුන් අසාර්ථක වන්නේ ඇයි..? - 2
    අපි, නතරකල තැන් ..
    අපි, නතරකල තැන් - 2
    අරුත්බර විශ්‍රාම දිවියක් උදෙසා...
    එකම වරද මම දෙවරක් කල යුතුද..?
    නැවත සිතන්නට කාලයයි මේ..!!
    දියුණුවෙන්න කොළඹ එන්න ඕනිද..?
    පාසල් කාලේ.. කරමුද ආලේ..?
    ළමයින්ගේ ප්‍රශ්ණ, ළමයින්ට අයිති නැත..
    සාරථක පුද්ගලයන් හා අසාර්ථක පුද්ගලයන් අතර වෙනස..
    සුන්දර සිතුවිලි, සුන්දර ගැහැණියක් නිර්මාණය කරයි..
    කැදැල්ලේ සතුට ඔබයි..!!
    නිසල ජලයේ ගැඹුර පෙනේ..
    ගැහැණු පිරිමි ඇයි මෙතරම් වෙනස්..?
    මහමග, අප සියල්ලගේමය..
    දුක්වෙවී මිය යමුද..? දුක දිනා ජයගමුද..?
    තර්ක කරමු ! ඉතිරි කරමු !
    අමතර ආදායම් උපයමු..!
    අපේ රස්සාව
    රැකියාවේ.. සිතිය යුතු තැන්..
    අත් නොහැරිය යුතු, මනුෂ්‍ය ජීවිතය..
    2014
    රටක වටිනාම සමාජ කණ්ඩයම් 5
    2014, නැවත මතක් කිරීමයි..!!
    රැකියාවේ වෙනසක් දකින්න, වෙනසක් කලයුතු තැන්..!
    ඉහලට නැගත් ඔබ වෙත, ඉහලට නැගගන්නට වෙර දරනා මිනිසුන්ගෙන්..
    ඉහලට නැගත් ඔබ වෙත, ඉහලට නැගගන්නට වෙර දරනා මිනිසුන්ගෙන්.. - 2
    සේවක අපගේ බලාපොරොත්තු..
    ජීවිතය දිනවන ආත්ම විෂ්වාසය..
    විෂ්මිත මතකය
    විෂ්මිත මතකය - 2


    (දැන් T.V එකේනම් යන්නෙ නෑ මම හිතන්නෙ.)

    පුලු පුලුවන් වෙලාවට බලන්න.. ප්‍රතිඵල නියතයි..