ඇයි අපි බදින්න කලින් sex කරන්නෙ

අපි බදින්න කලින්

  • අපි දෙන්නටම ඔනි නිසා

    Votes: 39 62.9%
  • මගෙ උවමනාවට

    Votes: 4 6.5%
  • එයාගෙ උවමනාවට

    Votes: 0 0.0%
  • එයා පිට යයි කියල

    Votes: 1 1.6%
  • ලොකයාට පෙන්නන්න

    Votes: 0 0.0%
  • අපිට තාම එහෙම අවශ්‍යතාවයක් අවෙ නෑ

    Votes: 18 29.0%

  • Total voters
    62
  • Poll closed .

පියාසර

Active member
  • Nov 26, 2013
    149
    42
    28
    ඇයි අපි බදින්න කලින් sex කරන්නෙ

    හුදී ජනයාගේ දැනගැනීම පිනිස හද පතුලේ එන සිතිවිල්ල තොරන්න ;);)

    මෙම poll එක හරහා එලඹියහැකි නිගමන ඉදිරියේදි බලාපොරොත්තු වන්න :shocked::shocked:
    10.gif
    10.gif
    තනිකඩ පුද්ගලයින් එතෙක් අදහස් ප්‍රකාශකිරීමෙන් වලකින්න
    10.gif
    10.gif
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕන එකෙක්ට ඕන කාලෙක sex කරන්න පුලුවන් නමුත් දැන් තියෙන නීතිවලට හැටියට බැදලා sex කරන එක හොදයි. නැත්නම් child support ගෙවන්න වෙන්නේ වැරදිලා වත් බඩු ලීක් වුනොත්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බඳින්න කලින් එහෙම දෙයක් කරන එක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ නේ. ඒක නිසා ඒ වගේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඇයි අපි බදින්න කලින් sex කරන්නෙ :confused::confused:

    මේකෙ හරි උත්තරේ සිලෙක්ට් කරන්න නෑ නෙ.

    my answer *කන්නෙ *කන්න ඔනෙ හින්ද
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    ඇයි අපි බදින්න කලින් sex කරන්නෙ :confused::confused:

    මේකෙ හරි උත්තරේ සිලෙක්ට් කරන්න නෑ නෙ.

    my answer *කන්නෙ *කන්න ඔනෙ හින්ද

    uba wena prashnayak gana ne kiyawanne :rolleyes::rolleyes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    denna denna gena awaboden nam, ithuru kalayath ekatama inna serama hari nam, hard nethuwa soft ewa karana eka weradi kiyala mama hithanne ne, hebei nisi wayasata awata passe awabodayen...
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බදින්න කලින් සෙක්ස් කරන්නේ අසාවටනේ බන් .ආතල් එකක් ගන්න දෙන්නටම නැත්තම් ලමයි හදන්න ද ?නෑ නේ බැන්දට පස්සේ නම් ඔය දෙකටම කරනවා :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,034
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ මිනිස්සු බදින්න කලින් සෙක්ස් කරන්න ඕනේ . රාගය මිනිස්සුට නෙමෙයි සත්තුන්ට ඕනේ. ඔය බදිනවා කියන්නේ රාගයට ආදරය එකතුවීම. මේක 2 මිසක් එකක් නොවේ