ඇයි අපේ එවුන් මේකට මෙච්චර ආස?
ඇතුලට ඇවිල්ලම බලපන් උබත් ආසයිද කියලා.
ඇතුලට ඇවිල්ලම බලපන් උබත් ආසයිද කියලා.
Last edited:




අනේ මන්ද බන්.මේකට ඇවිත් මරාගන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නෑ.ඇයි මචන් තවත් කෙනෙක් කියන දෙයක් සාවධානව අහන් ඉන්න බැරි.
තර්කනම් ඕනතරම් කරගත්තට කමක් නෑ.එහෙම තමයි හොඳ.එතකොට හරි දේ උඩට එනවා.මොකද අපි අවුරුදු ගානක් හරියි කියල හිතන් ඉන්න දෙයක්
නිවැරදිම නොවෙන්න පුළුවන්.උඹල හැමෝගෙන්ම මමනම් ඉල්ලන්නේ මේකට ඇවිත් දෙයක් ඉගෙනගෙන,තමන් දන්න දෙයක් බෙදා හදාගෙන,සතුටින් ඉන්න කියලයි. කුණුහරුප දේවල් තියෙනවනම් ඒවාට තමන් කැමති නැත්නම් ඒවා නොබල,තමන් අකමැති ත්‍රෙඩ් නොබලා,ඒවා ප්‍රොමොට් නොකර ඉන්න එක තමයි හොඳ. මොකද එලකිරිය කියන්නේ මුළු අන්තර් ජාලයම නෙවෙයිනේ.මේක අන්තර් ජාලයේ වැලි කැටයක් වගේ. මුළු අන්තර්ජාලයේම තියෙන අදහස් වලට එහෙනම් අපි 3 වන ලෝක යුද්ධය පටන් ගන්න ඕන අපි කුණුහරුප කියන් එකා එකා.![]()
welcome to the internet..
ammata hukanna google search kalama elakiri ekata udin blogspot, facebook thoga pitin enawaa..



අම්ම මැරිලා හිටියත් නැතත් දෙමව්පියන්ට බනින එක හොඳ නෑ.කුණුහරුප කියාගෙන. වැදගත් කෙනෙක් කවදාවත් කියන්නේ නෑ.තමන්ගේ පවුල් පසුබිම්වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඇරෙන්න.අපේ එවුන් ගොඩක් අන්තවාදියි අසීලාචරයි බන්.
අම්මා නැති වෙච්ච කෙනෙක්ගේ අම්මට මෙහෙම බැන්නොත් උට කොයි තරම් දුකක් එයිද?
![]()
![]()


අම්ම මැරිලා හිටියත් නැතත් දෙමව්පියන්ට බනින එක හොඳ නෑ.කුණුහරුප කියාගෙන. වැදගත් කෙනෙක් කවදාවත් කියන්නේ නෑ.තමන්ගේ පවුල් පසුබිම්වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඇරෙන්න.![]()

ඇත්ත බන්.
