ඇයි අපේ එවුන් මේකට මෙච්චර ආස?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි අපේ එවුන් මේකට මෙච්චර ආස?

    ඇතුලට ඇවිල්ලම බලපන් උබත් ආසයිද කියලා.

    kMOnNIS.png


    15NrUg6.png
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේ මන්ද බන්.මේකට ඇවිත් මරාගන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නෑ.ඇයි මචන් තවත් කෙනෙක් කියන දෙයක් සාවධානව අහන්
    ඉන්න බැරි.තර්කනම් ඕනතරම් කරගත්තට කමක් නෑ.එහෙම තමයි හොඳ.එතකොට හරි දේ උඩට එනවා.මොකද අපි අවුරුදු ගානක් හරියි කියල හිතන් ඉන්න දෙයක් නිවැරදිම නොවෙන්න පුළුවන්.උඹල හැමෝගෙන්ම මමනම් ඉල්ලන්නේ මේකට ඇවිත් දෙයක් ඉගෙනගෙන,තමන් දන්න දෙයක් බෙදා හදාගෙන,සතුටින් ඉන්න කියලයි. කුණුහරුප දේවල් තියෙනවනම් ඒවාට තමන් කැමති
    නැත්නම් ඒවා නොබල,තමන් අකමැති ත්‍රෙඩ් නොබලා,ඒවා ප්‍රොමොට් නොකර ඉන්න එක තමයි හොඳ. මොකද එලකිරිය කියන්නේ මුළු අන්තර් ජාලයම නෙවෙයිනේ.මේක අන්තර් ජාලයේ වැලි කැටයක් වගේ. මුළු අන්තර්ජාලයේම තියෙන අදහස් වලට එහෙනම් අපි 3 වන ලෝක යුද්ධය පටන් ගන්න ඕන අපි කුණුහරුප කියන් එකා එකා. :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මන්ද බන්.මේකට ඇවිත් මරාගන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නෑ.ඇයි මචන් තවත් කෙනෙක් කියන දෙයක් සාවධානව අහන් ඉන්න බැරි.
    තර්කනම් ඕනතරම් කරගත්තට කමක් නෑ.එහෙම තමයි හොඳ.එතකොට හරි දේ උඩට එනවා.මොකද අපි අවුරුදු ගානක් හරියි කියල හිතන් ඉන්න දෙයක්
    නිවැරදිම නොවෙන්න පුළුවන්.උඹල හැමෝගෙන්ම මමනම් ඉල්ලන්නේ මේකට ඇවිත් දෙයක් ඉගෙනගෙන,තමන් දන්න දෙයක් බෙදා හදාගෙන,සතුටින් ඉන්න කියලයි. කුණුහරුප දේවල් තියෙනවනම් ඒවාට තමන් කැමති නැත්නම් ඒවා නොබල,තමන් අකමැති ත්‍රෙඩ් නොබලා,ඒවා ප්‍රොමොට් නොකර ඉන්න එක තමයි හොඳ. මොකද එලකිරිය කියන්නේ මුළු අන්තර් ජාලයම නෙවෙයිනේ.මේක අන්තර් ජාලයේ වැලි කැටයක් වගේ. මුළු අන්තර්ජාලයේම තියෙන අදහස් වලට එහෙනම් අපි 3 වන ලෝක යුද්ධය පටන් ගන්න ඕන අපි කුණුහරුප කියන් එකා එකා. :cool::cool::cool::cool::cool:

    අපේ එවුන් ගොඩක් අන්තවාදියි අසීලාචරයි බන්.

    අම්මා නැති වෙච්ච කෙනෙක්ගේ අම්මට මෙහෙම බැන්නොත් උට කොයි තරම් දුකක් එයිද?

    erRsE7M.png


    WGeHEdf.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    welcome to the internet.. :rofl:

    ammata hukanna google search kalama elakiri ekata udin blogspot, facebook thoga pitin enawaa..
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපේ එවුන් ගොඩක් අන්තවාදියි අසීලාචරයි බන්.

    අම්මා නැති වෙච්ච කෙනෙක්ගේ අම්මට මෙහෙම බැන්නොත් උට කොයි තරම් දුකක් එයිද?

    erRsE7M.png


    WGeHEdf.png
    අම්ම මැරිලා හිටියත් නැතත් දෙමව්පියන්ට බනින එක හොඳ නෑ.කුණුහරුප කියාගෙන. වැදගත් කෙනෙක් කවදාවත් කියන්නේ නෑ.තමන්ගේ පවුල් පසුබිම්වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඇරෙන්න. :no::no::no:
     
    • Like
    Reactions: Sara531

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අම්ම මැරිලා හිටියත් නැතත් දෙමව්පියන්ට බනින එක හොඳ නෑ.කුණුහරුප කියාගෙන. වැදගත් කෙනෙක් කවදාවත් කියන්නේ නෑ.තමන්ගේ පවුල් පසුබිම්වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඇරෙන්න. :no::no::no:

    :yes::yes: ඇත්ත බන්.

    එහෙම එවුන් වගයක් හෝ ගාලා රෙප් කපනවා. :lol::lol: