ඇයි අපේ රටට මෙහෙම උනේ ?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    හිතන්න අපේ ගමට එන පාරක් හදල දුන්නොත් කනුවකට ලයිට් එකක් දාල දුන්නොත් අපේ මිනිස්සුන්ට ඒ ඇති පක්ෂෙකට වහල් වෙන්න . අයි අපි හිතන් නැත්තේ මේවා අපේම සල්ලි වලින් කරන්නේ කියලා.. ? අයි අපි හිතන්නේ නැත්තේ මේවා හදන ඒවා උන්ගේ වගකීම් තමයි කියල..? උන් මේවා කරන්න ඕනේ ඒ තනතුරු වලට ගියානම් . අපි අමුතුවෙන් ඒවාට කලගුණ සලකන්න ඕනේ නෑ මට හිතෙන විදියට. අපි උන්ගෙන් වැඩ ගන්න ඕන පුළුවන් තරම් . ඒ තනතුරු වලට ගියා නම් වැඩ කරපල්ලා පඩියක් දෙන්නේ වරප්‍රසාද ඕනෑවටත් වඩා දෙන්නේ වැඩ කරන්න තමයි නේද ? අනික වැරද්දක් නම් කවුරු කරත් එක වැරද්දම තමයි.සුද්ද කරන්න එපා ඔය එක බල්ලෙක්වත් . මෙන්න මේ තැනට අපේ මිනිස්සුන්ගේ mindset එක කවදා හරි හැදෙන්න ඕනේ. එකට තව කොච්චරක් කල් යයිද කියන එකයි ප්‍රශ්නේ.....

    මට හිතෙන විදිය මේක . වැරද්දක් ඇතොත් පෙන්වා දෙන්න.

    ඔය කොටස අයින් කරලා දාහන් එතකොට හරි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    සිංහලෙන් කිව්ව නං මේ ටිකවත් කියන්න වෙන්නෑ :no:
    පස්සෙ කාලෙක උඹටත් ඒක නිකංම තේරෙයි බලපංකො. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    what do you mean go back ? we are having a cast system right now. the only difference is in past social hierarchy was defined by birth while in modern time it's defined by one's job, education, material gain etc. we are having a modern cast system and just like you didn't notice or felt bad about it, so was the situation with them in the past. people learn to live with the facts grown up experiencing. then they feel it's completely normal until someone comes along questioning the foundation of that society. so the conclusion is they couldn't have felt as bad as we think they must have living in that cast system just like we don't feel anything strange or seriously wrong in our cast system.

    my exact point.
    not its not like old times.

    no one likes to feel inferior now. u cant simply change how people of a society feel.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් දැනට හැමතැනම fail තමයි...
    හේතුව, හරියට ක්‍රියාත්මක නොවීම...
    අනික, ධන වාදය සාර්ථකද ? එක සාර්ථකයි ජනග්‍රහනෙන් 10%කට විතර... :dull:

    නෑ....ධනවාදයත් සක්සස් නෑ....
    නමුත් සාපේක්ෂව හොදයි....

    කොහේටවත් 100% ධනවාදය හෝ 100% සමාජවාදය ගැලපෙන්නේ නෑ පුතා..
    ඒ ඒ රට වල තියන සමාජ-ආර්ථික කාරනා අනුව ඔය දෙකේ ඇඩ්මික්ස් එකක් හදා ගන්න ඕනේ...වඩා ප්‍රායෝගික වන්නේ චීනය මේ වනවිට කරන ප්‍රතිසස්කරන සහිත සීමිත සමාජවාදයක් සහ සීමිත ධනවාදයක් සහිත ක්‍රමය. නමුත් මේකට භූ-භෞතික කාරනා බරපතල විදියට බලපානවා.....

    අනික Das Capital ලිව්වා Karl Marx ම කියල තියනවා උග්‍ර සමාජවාදයෙන් ධනවාදයටත්, උග්‍ර ධනවාදයෙන් සමාජවාදයටත් අර්ථක්‍රම තැන් පෙරලුම් වෙනවා කියලා.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    එක්කෙනෙක්ට ඕන උනේ බලෙන් අගමැති වෙලා ගෝඨට කෙළවන්න
    තව එක්කෙනෙක්ට ඕන උනේ 2020ත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න
    අනිත් මල පෙරේතය දැන් අවුරුදු 20ක් විතර තිස්සෙ පක්ෂ නායක කමෙ එල්ලිලා ඉන්නව

    පුද්ගලික ප්‍රශ්ණ නෙ බන් මේවා :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    නෑ....ධනවාදයත් සක්සස් නෑ....
    නමුත් සාපේක්ෂව හොදයි....

    කොහේටවත් 100% ධනවාදය හෝ 100% සමාජවාදය ගැලපෙන්නේ නෑ පුතා..
    ඒ ඒ රට වල තියන සමාජ-ආර්ථික කාරනා අනුව ඔය දෙකේ ඇඩ්මික්ස් එකක් හදා ගන්න ඕනේ...වඩා ප්‍රායෝගික වන්නේ චීනය මේ වනවිට කරන ප්‍රතිසස්කරන සහිත සීමිත සමාජවාදයක් සහ සීමිත ධනවාදයක් සහිත ක්‍රමය. නමුත් මේකට භූ-භෞතික කාරනා බරපතල විදියට බලපානවා.....

    අනික Das Capital ලිව්වා Karl Marx ම කියල තියනවා උග්‍ර සමාජවාදයෙන් ධනවාදයටත්, උග්‍ර ධනවාදයෙන් සමාජවාදයටත් අර්ථක්‍රම තැන් පෙරලුම් වෙනවා කියලා.....
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ....ධනවාදයත් සක්සස් නෑ....
    නමුත් සාපේක්ෂව හොදයි....

    කොහේටවත් 100% ධනවාදය හෝ 100% සමාජවාදය ගැලපෙන්නේ නෑ පුතා..
    ඒ ඒ රට වල තියන සමාජ-ආර්ථික කාරනා අනුව ඔය දෙකේ ඇඩ්මික්ස් එකක් හදා ගන්න ඕනේ...වඩා ප්‍රායෝගික වන්නේ චීනය මේ වනවිට කරන ප්‍රතිසස්කරන සහිත සීමිත සමාජවාදයක් සහ සීමිත ධනවාදයක් සහිත ක්‍රමය. නමුත් මේකට භූ-භෞතික කාරනා බරපතල විදියට බලපානවා.....

    අනික Das Capital ලිව්වා Karl Marx ම කියල තියනවා උග්‍ර සමාජවාදයෙන් ධනවාදයටත්, උග්‍ර ධනවාදයෙන් සමාජවාදයටත් අර්ථක්‍රම තැන් පෙරලුම් වෙනවා කියලා.....

    ඔව් මමත් කියන්නේ නෑ කොමිනිස්ට්වාදයට යන්න ඕනේ කියල...
    මම කියන්නේ මිට වඩා වාමාංශික වෙන්න ඕනේ කියල...
    ලංකාවේ ඇති නැති පරතරය සැහෙන්න වැඩි...
    පන්ති පරතරය වැඩි...

    එකම විසදුම මිට වඩා වාමාංශික ලක්ෂණ ආර්ථිකයට එකතු කරන එක..
    ඔයා නම් එකට කැමති නැතුව ඇති ඔයා සල්ලිකාර දොස්තර කෙනෙක් නිසා..(joke):baffled:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    my exact point.
    not its not like old times.

    no one likes to feel inferior now. u cant simply change how a society feel

    that's what would seem obvious in the first glance. but psychological experiments show otherwise and everyone has a kind of unconscious understanding when somebody else is superior to him.

    they've conducted an experiment to show this. you know that experiment where 2 subjects are given, say, 10 rupees and asked to split it among them. only one gets the chance to decide how much would he give to the other person and only when both subjects are agreed can they receive the money. so in a 5-5 split both subjects would get 5 rupess and in a 1-9 split, the subject getting 1 rupee would disagree with the decision and neither would get a single coin.

    this happens only when who gets to decide is chosen randomly. but when the same experiment conducted with an exam to select the decider giving the one who scored best to decide, almost every time people agreed to the decider's decision even when he decided to keep a larger proportion.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    if you think it's wrong, then prove it man......:P
    දනවාදී ආර්ථිකයක් නිසා තමා ඔය සමාජවාදී උනුයි කොමියුනිස්ට් උනුයි ඔක්කොම රැකෙන්නේ.. උදාහරනෙකට ගන්නකො, ලංකාවේ 89 ගණන්වල ජෙප්පොන්ගේ කල්ක්‍රියාව. ඒ කාලේ උන් තේවතුවල වැඩ කරන මෝඩ මිනිස්සුන්ට කිව්වා, වතු අයිතිකාරයෝ උබලව හුරගෙන කනවා, වැඩ කරන්න එපා ඔකුන්ගේ යකඩ සපත්තුවට පෑගී පෑගී, උබලා ගිහින් උන්ගේ බංගලා ගිනිතියපල්ලා කියලා. ගොන් මිනිස්සු මේවට රැවටිලා හර්තාල් කරලා අර දනවාදී උන්ට වතු කරන එක එපා කළා. සමහර උන්ව මරුවා.. සමහර උන් වතු දාලා යන්න ගියා.. ටික කාලයක් ගියාම තමා තේරුනේ වතුවල ආදායමක් නැහැ. රස්සා නැහැ.. දනවාදී ස්වාමිවරු කොලබට වෙලා කාලා බිලා ඉන්නවා. මොකද වතු කියන්නේ උන්ගේ එක බිස්නස් එකක් විතරයි. නමුත් ගොබ්බ වතුකම්කරුවන්ට වතු නැතිනම් ජිවන මාර්ගයක් නැහැ. අදත් රුපියල් 1000 ගැටලුවේ ඔතනයි අවුල. රුපියල් 1000ක් දීලා වතු කරන්න බැහැ. දනවාදයට හුකවන්න 1000ක් ඉල්ලන්න ගිහින් දවසට ගන්න 750ටත් කෙලවගන්න ඔය යන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මමත් කියන්නේ නෑ කොමිනිස්ට්වාදයට යන්න ඕනේ කියල...
    මම කියන්නේ මිට වඩා වාමාංශික වෙන්න ඕනේ කියල...
    ලංකාවේ ඇති නැති පරතරය සැහෙන්න වැඩි...
    පන්ති පරතරය වැඩි...

    එකම විසදුම මිට වඩා වාමාංශික ලක්ෂණ ආර්ථිකයට එකතු කරන එක..
    ඔයා නම් එකක කැමති නැතුව ඇති ඔයා සල්ලිකාර දොස්තර කෙනෙක් නිසා..
    එක සාමාන්‍යයි...:baffled:

    සමාජවාදය ෆේල් පුටා....(නිදසුන - සෝවියට් සමුහාණ්ඩුව)
    ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගේ පුද්ගලික සුඛ විහරණයට. සමාජවාදය කියන්නේ මේකට විරුද්ධ ක්‍රමය. බලහත්කාරයෙන් පටෙව්වට පවතින්නේ නෑ.....

    උදාහරණයක් ලෙස සෝවියට් සමුහාණ්ඩුව ගනිමු.

    ලෙනින් ඔක්තෝම්බර් විප්ලවයට පස්සේ දැඩි සමාජවාදී අර්ථ ක්‍රමයක් ගෙනාවා. එකෙන් රට ඔලුව උස්සනකොට ඔහු යම් යම් ප්‍රතිසංස්කරණ ගෙනාවා සිමිත් ප්‍රාග්ධනයක් පුද්ගලයන් සන්තකයේ තියා ගන්න පුළුවන් විදියට. නමුත් ලෙනින් ගේ මරණින් පස්සේ ආවා ස්ටාලින් මේ ක්‍රමය සම්පුර්ණයෙන් අඩස්සි ගත කරලා බලහත්කාරයෙන් ප්‍රාග්ධනය සමුච්චකරණය කරන සමුහ ඕ]ගොවිපොළ ක්‍රමයකට රට ගෙනියනවා. වේගයෙන් හැදී ගෙන ආවා සෝවියට් ආර්ථිකය මුලින් කපා හෙලපු ගහක් වගේ බිම වැටෙනවා....අන්තිමේදී මේ ක්‍රමයෙට විරුද්ධව එන මහජන මත බලහත්කාරයෙන් ඔහු මර්ධනය කරනවා බෝල්ෂෙවික් වරු දාස් ගානක් මරලා සහ සයිබීරියාවට පිටුවහල් කරලා. බලෙන් අඩස්සි ගතකරපු ආර්ථිකය ගෙනියන්න අර්ධ මිලිටරි පාලනයක් සෝවියට් සංගමය තුල ස්ථාපිත කරනවා.

    ඔය ක්‍රමවේදයේ අවසන් පිපිරිම සිද්ධ වෙන්නේ මිකායිල් ගොර්බචෝව් ගේ ග්ලාන්ස්නොත්ස් සහ පෙරේස්ත්රෝයිකා ප්‍රතිසංස්කරණ වලදී. අවසානයේ මුළු සෝවියට් සමුහාන්දුවම බිද වැටෙනවා.....

    මතක තියා ගන්න සල්ලිකාර දොස්තර කෙනෙක් වන එස්.ඒ. වික්රනසිංහ තමා ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ආරම්භකයා......

    මගේ සමාජ මට්ටම අනුව ඔබ මගේ දේශපාලන දෘෂ්ටිය ගැන හිතලුවක ඉන්නවා නම් ඔබත් එක්ක කතා කිරීමෙන් පලක් නෑ....
     
    මමත් කියන්නේ මේ කතාව තමයි.
     
    දැන් මගෙන් අහන්න එපා ඔය කොහොමද එහෙම කියන්නේ ටක්කෙටම සෝවියට් සමුහඳුවේ වුන දේවල් කියලා.....

    පැහැදිලි කිරීම - මම ඔබලාට වඩා මේ මහා පොලව උඩ ජිවත් වෙලා තියනවා.......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    that's what would seem obvious in the first glance. but psychological experiments show otherwise and everyone has a kind of unconscious understanding when somebody else is superior to him.

    they've conducted an experiment to show this. you know that experiment where 2 subjects are given, say, 10 rupees and asked to split it among them. only one gets the chance to decide how much would he give to the other person and only when both subjects are agreed can they receive the money. so in a 5-5 split both subjects would get 5 rupess and in a 1-9 split, the subject getting 1 rupee would disagree with the decision and neither would get a single coin.

    this happens only when who gets to decide is chosen randomly. but when the same experiment conducted with an exam to select the decider giving the one who scored best to decide, almost every time people agreed to the decider's decision even when he decided to keep a larger proportion.

    well, that a very specific situation. maybe the losers think that they are ought to behave in such way. u can't generalize it all practical life situations..

    class structure in a society might increase productivity and innovation. But i don't think people of the lower class would be happy generally. i think happiness,peace and satisfaction should be the main goal of any society.
    the more people in that state, the better the society is.

    Feeling of inferiority is fundamentally the main reason for depression.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මමත් කියන්නේ නෑ කොමිනිස්ට්වාදයට යන්න ඕනේ කියල...
    මම කියන්නේ මිට වඩා වාමාංශික වෙන්න ඕනේ කියල...
    ලංකාවේ ඇති නැති පරතරය සැහෙන්න වැඩි...
    පන්ති පරතරය වැඩි...

    එකම විසදුම මිට වඩා වාමාංශික ලක්ෂණ ආර්ථිකයට එකතු කරන එක..
    ඔයා නම් එකට කැමති නැතුව ඇති ඔයා සල්ලිකාර දොස්තර කෙනෙක් නිසා..(joke):baffled:

    දනවාදී ආර්ථිකයක් නිසා තමා ඔය සමාජවාදී උනුයි කොමියුනිස්ට් උනුයි ඔක්කොම රැකෙන්නේ.. උදාහරනෙකට ගන්නකො, ලංකාවේ 89 ගණන්වල ජෙප්පොන්ගේ කල්ක්‍රියාව. ඒ කාලේ උන් තේවතුවල වැඩ කරන මෝඩ මිනිස්සුන්ට කිව්වා, වතු අයිතිකාරයෝ උබලව හුරගෙන කනවා, වැඩ කරන්න එපා ඔකුන්ගේ යකඩ සපත්තුවට පෑගී පෑගී, උබලා ගිහින් උන්ගේ බංගලා ගිනිතියපල්ලා කියලා. ගොන් මිනිස්සු මේවට රැවටිලා හර්තාල් කරලා අර දනවාදී උන්ට වතු කරන එක එපා කළා. සමහර උන්ව මරුවා.. සමහර උන් වතු දාලා යන්න ගියා.. ටික කාලයක් ගියාම තමා තේරුනේ වතුවල ආදායමක් නැහැ. රස්සා නැහැ.. දනවාදී ස්වාමිවරු කොලබට වෙලා කාලා බිලා ඉන්නවා. මොකද වතු කියන්නේ උන්ගේ එක බිස්නස් එකක් විතරයි. නමුත් ගොබ්බ වතුකම්කරුවන්ට වතු නැතිනම් ජිවන මාර්ගයක් නැහැ. අදත් රුපියල් 1000 ගැටලුවේ ඔතනයි අවුල. රුපියල් 1000ක් දීලා වතු කරන්න බැහැ. දනවාදයට හුකවන්න 1000ක් ඉල්ලන්න ගිහින් දවසට ගන්න 750ටත් කෙලවගන්න ඔය යන්නේ..

    this is an overly simplistic picture of the real situation. I'm not praising socialism. but you are missing the damage capitalism is doing to our eco system. almost all the problems humanity faces today are results of capitalism. global warming, climate change, species going extinct. try to how something affects the whole not just parts.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දනවාදී ආර්ථිකයක් නිසා තමා ඔය සමාජවාදී උනුයි කොමියුනිස්ට් උනුයි ඔක්කොම රැකෙන්නේ.. උදාහරනෙකට ගන්නකො, ලංකාවේ 89 ගණන්වල ජෙප්පොන්ගේ කල්ක්‍රියාව. ඒ කාලේ උන් තේවතුවල වැඩ කරන මෝඩ මිනිස්සුන්ට කිව්වා, වතු අයිතිකාරයෝ උබලව හුරගෙන කනවා, වැඩ කරන්න එපා ඔකුන්ගේ යකඩ සපත්තුවට පෑගී පෑගී, උබලා ගිහින් උන්ගේ බංගලා ගිනිතියපල්ලා කියලා. ගොන් මිනිස්සු මේවට රැවටිලා හර්තාල් කරලා අර දනවාදී උන්ට වතු කරන එක එපා කළා. සමහර උන්ව මරුවා.. සමහර උන් වතු දාලා යන්න ගියා.. ටික කාලයක් ගියාම තමා තේරුනේ වතුවල ආදායමක් නැහැ. රස්සා නැහැ.. දනවාදී ස්වාමිවරු කොලබට වෙලා කාලා බිලා ඉන්නවා. මොකද වතු කියන්නේ උන්ගේ එක බිස්නස් එකක් විතරයි. නමුත් ගොබ්බ වතුකම්කරුවන්ට වතු නැතිනම් ජිවන මාර්ගයක් නැහැ. අදත් රුපියල් 1000 ගැටලුවේ ඔතනයි අවුල. රුපියල් 1000ක් දීලා වතු කරන්න බැහැ. දනවාදයට හුකවන්න 1000ක් ඉල්ලන්න ගිහින් දවසට ගන්න 750ටත් කෙලවගන්න ඔය යන්නේ..

    සමාජවාදී අර්ථ ක්‍රමය එකක්, රතු පාට පක්ෂ සමාජවාදය කියල මිනිස්සුන්ව අන්දලා පෙන්නන එක එකක්.....
    සමාජවාදයේ නෑ ධනපතියන් භංග කරපල්ලා කියලා. තියෙන්නේ ඔවුන් උපයන මුදලෙන් ශ්‍රමයේ වටිනාකම ඉහලින් ගෙවිය යුතුයි කියලා.....
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :):rolleyes::P

    Methana Capitalism vs Socialism debate karana aya paras para matha daranawa :)
    Mama mehema deyak ekathu karannam debate eka thawath lassana wenna :P

    Socialism wala viwida types thiyena nisa :yes:

    Example:
    Socialism as in Communism (failed and can be proven)
    Socialism as in Market Socialism (yamkisi tharamata saarthakai, oppu karanna amarui fail kiyala mata hithena widihata)

    Thawa deyak, socialism kiyana deya handunwa dunne capitalism handunwa dunu aya mai,
    Mokada lokaye okkoma capitalism nam :P, capitalism saarthaka wenne naha

    Hodata hithala balanna :yes:

    Btw, personally, I like liberalism because that is the most practical way :yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සමාජවාදී අර්ථ ක්‍රමය එකක්, රතු පාට පක්ෂ සමාජවාදය කියල මිනිස්සුන්ව අන්දලා පෙන්නන එක එකක්.....
    සමාජවාදයේ නෑ ධනපතියන් භංග කරපල්ලා කියලා. තියෙන්නේ ඔවුන් උපයන මුදලෙන් ශ්‍රමයේ වටිනාකම ඉහලින් ගෙවිය යුතුයි කියලා.....
    අන්න ඒක තමා අවුල. මෙහ වෙන්නේ දනපතියට කෙලවන්න උසිගන්නනවා රතු සහෝදරයෝ.. සමාජවාදය ක්‍රියාත්මක වෙනකොට එක්ට්‍රීම් මෙෂර්ස් වලට යන එකෙන් දැමෙජ් එක වෙන්නේ සොසයිටියට.. සමහර උන් එතන ඉදන් වල්ගේ පාගගන්නවා සොෂලිසම් කියලා. එක ඊට වඩා ෆේල්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    well, that a very specific situation. maybe the losers think that they are ought to behave in such way. u can't generalize it all practical life situations..

    class structure in a society might increase productivity and innovation. But i don't think people of the lower class would be happy generally. i think happiness,peace and satisfaction should be the main goal of any society.
    the more people in that state, the better the society is.

    Feeling of inferiority is fundamentally the main reason for depression.

    if you define losers that way, i'm afraid you'll have to label the majority in almost every society as losers and the proportion of psychopath and narcissists in that non-losers set would be extremely higher. don't you think it says something important about your definition of a loser ?

    the culture in which one grows up decides what makes him/her happy to a significant extent. so even the things that makes one happy cannot be generalized over the globe even though that's what we are doing today.