ඇයි අපේ රටට මෙහෙම උනේ ?

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
:):rolleyes::P

Methana Capitalism vs Socialism debate karana aya paras para matha daranawa :)
Mama mehema deyak ekathu karannam debate eka thawath lassana wenna :P

Socialism wala viwida types thiyena nisa :yes:

Example:
Socialism as in Communism (failed and can be proven)
Socialism as in Market Socialism (yamkisi tharamata saarthakai, oppu karanna amarui fail kiyala mata hithena widihata)

Thawa deyak, socialism kiyana deya handunwa dunne capitalism handunwa dunu aya mai,
Mokada lokaye okkoma capitalism nam :P, capitalism saarthaka wenne naha

Hodata hithala balanna :yes:

Btw, personally, I like liberalism because that is the most practical way :yes:
මේක හරි දනවාදී ආර්ථික රටාවකට යන්න ඕනෙනම් අනිවාර්යෙන් තියන්න ඔනෑ පිඩිත පැලැන්තියක්.. අද රටේ ගත්තත් මේ ආණ්ඩු විරෝදයේ (රනිල්/මහින්ද) අන්තර්ගතය අපි මොන බහුශ්‍රුත කතා කිව්වත් මිනිස්සුන්ට ප්‍රශ්නේ රට විකුණන එකවත් දේශප්‍රේමයවත් නෙමෙයි, ජීවත්වීමේ ගැටලුව. රතු සහෝදරයෝ වැඩේ ස්ටාර්ට් කරන්නේ ඔන්න ඔතනින්. එතකොට වෙන්නේ සිල්ලරට බනිස් දෙනවා වගේ දනවාදය විසින් කිලෝගානට ජිවන වියදම් සහන දුන්නම පිඩිත පැලැන්තියට සොෂලිසම් ඊට එහා ඕනා නැහැ..
 
  • Like
Reactions: Sri Lankan Editor

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    this is an overly simplistic picture of the real situation. I'm not praising socialism. but you are missing the damage capitalism is doing to our eco system. almost all the problems humanity faces today are results of capitalism. global warming, climate change, species going extinct. try to how something affects the whole not just parts.

    Machanz :)

    Oya kiyana deya partially hari but capitalism thibbath nathath oya kiyana dewal bahutharak wenawa :) Issara capitalism thibune nathi palaath wala owa wuna..

    Proven theory ekak thiyenawa, mathaka naha :(
    Theory of chaos and theory of entropy wage scene ekak.. mona wunath lokaya downhill yanawa

    Basically, it is a case of good vs evil and evil always wins in this කුරීරු කුහක bauthika lokaye

    But capitalism is not the best solution :yes: :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදය ෆේල් පුටා....(නිදසුන - සෝවියට් සමුහාණ්ඩුව)
    ඕනෑම කෙනෙක් කැමතියි තමන් ගේ පුද්ගලික සුඛ විහරණයට. සමාජවාදය කියන්නේ මේකට විරුද්ධ ක්‍රමය. බලහත්කාරයෙන් පටෙව්වට පවතින්නේ නෑ.....

    උදාහරණයක් ලෙස සෝවියට් සමුහාණ්ඩුව ගනිමු.

    ලෙනින් ඔක්තෝම්බර් විප්ලවයට පස්සේ දැඩි සමාජවාදී අර්ථ ක්‍රමයක් ගෙනාවා. එකෙන් රට ඔලුව උස්සනකොට ඔහු යම් යම් ප්‍රතිසංස්කරණ ගෙනාවා සිමිත් ප්‍රාග්ධනයක් පුද්ගලයන් සන්තකයේ තියා ගන්න පුළුවන් විදියට. නමුත් ලෙනින් ගේ මරණින් පස්සේ ආවා ස්ටාලින් මේ ක්‍රමය සම්පුර්ණයෙන් අඩස්සි ගත කරලා බලහත්කාරයෙන් ප්‍රාග්ධනය සමුච්චකරණය කරන සමුහ ඕ]ගොවිපොළ ක්‍රමයකට රට ගෙනියනවා. වේගයෙන් හැදී ගෙන ආවා සෝවියට් ආර්ථිකය මුලින් කපා හෙලපු ගහක් වගේ බිම වැටෙනවා....අන්තිමේදී මේ ක්‍රමයෙට විරුද්ධව එන මහජන මත බලහත්කාරයෙන් ඔහු මර්ධනය කරනවා බෝල්ෂෙවික් වරු දාස් ගානක් මරලා සහ සයිබීරියාවට පිටුවහල් කරලා. බලෙන් අඩස්සි ගතකරපු ආර්ථිකය ගෙනියන්න අර්ධ මිලිටරි පාලනයක් සෝවියට් සංගමය තුල ස්ථාපිත කරනවා.

    ඔය ක්‍රමවේදයේ අවසන් පිපිරිම සිද්ධ වෙන්නේ මිකායිල් ගොර්බචෝව් ගේ ග්ලාන්ස්නොත්ස් සහ පෙරේස්ත්රෝයිකා ප්‍රතිසංස්කරණ වලදී. අවසානයේ මුළු සෝවියට් සමුහාන්දුවම බිද වැටෙනවා.....

    මතක තියා ගන්න සල්ලිකාර දොස්තර කෙනෙක් වන එස්.ඒ. වික්රනසිංහ තමා ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ආරම්භකයා......

    මගේ සමාජ මට්ටම අනුව ඔබ මගේ දේශපාලන දෘෂ්ටිය ගැන හිතලුවක ඉන්නවා නම් ඔබත් එක්ක කතා කිරීමෙන් පලක් නෑ....

    රට සමාජවාදී අර්ථ ක්‍රමයකට ප්‍රතිසංස්කරණය කරනවා නම් කරන්නේ මොන මට්ටමෙන්ඩ කියන එක රටේ වර්තමාන ආර්ථික තත්වය , රටේ ශ්‍රම බලකාය වගේ
    ගොඩක් සාදක සලකල කරන්න ඕනේ...

    සමාජවාදී spectrum එකේ රටට ගැලපෙන හරි තැන හොයාගන්න පුළුවන් උනොත්
    සාර්ථකව implement කරන්න පුළුවන්.

    ඉස්සර ඕක fail උනාට දැන් fail වෙයි කියන්න බෑ..baseline එක විදියට හැමෝටම කෑම , නිවාස ලබා දෙන්න පුළුවන් නම් ඒ ඇති... 'මොකද ඇති නැති පරතයරක් නැති සමජෙක මිනිස්සුන්ට එනම් මනම් විච්චුර්ණ දේවල් ඕනේ නෑ. naturallyම satisfaction එකක් ලැබෙනවා...'
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රටට කෙලවෙන්න ප්‍රධාන හෙතුව තමා අපෙ මිනිස්සුන්ගෙ ඒ කාලෙ ඉඳන් තිබ්බ උදාසීන සංකල්ප .
    මෙ සංකල්ප කියලා කියන්නෙ බෞද්ධ සංස්කෘතිය හා බැඳිච්ච සංකල්ප නෙමෙ.
    බෞද්ධ කම මෙ රටෙ මීනිස්සු ගාව යම් යම් වශයෙන් තිබුණාට බුද්ධාගමට සමගාමීව මිත්‍යා විශ්වාස ඇදහිලි මෙන්ම ක්‍රිස්තියානි චින්තනයෙන් ලැබුණු දෙවළුත් මිශ්‍ර වෙලා තියෙනවා කියල හිතෙනවා.

    අවුරුදු 500 කට වැඩි කාලයක් යටත් විජිතයක්ව තිබ්බ එකෙ අපිට හිතන්න පුළුවන්ද ඔය අපි කියන අපෙ කම අපිගාව අද තියෙනවා කියලා ?

    ඉතිං මෙ ඊනියා අපෙ කමත් එක්ක ගොඬ නැගිච්ච උදාසීන ගතිය නිසා අපෙ මිනිස්සු අකමැති සටන් කරලා දෙයක් ලබාගන්න
    සටන් කිව්වෙ කඩු ෆයිට් යුද්ධම නෙමෙ ....
    අපෙ මිනිස්සු සටන් කරානම් කරෙ අළුත් ක්‍රමෙ අඩු පාඩු පෙන්වලා තමන් හිටිය පරණ ක්‍රමෙ ලබාගන්න මිසක් අළුත් ක්‍රමෙ අඩුපාඩු හදලා ඩිවලොප් කරලා අපිට හැටගැහෙන්න නෙමෙ ?

    ඉතිං එහෙව් ජාතියකට කොහෙන් හරි සංකල්පයක් අත ඇරියොත් පට් ගාල බාරගන්නවා.
    ( එහෙම එක සංකල්පයක් තමා ඔය මාර්ක්ස්/ට්‍රොට්ස්කි වැනි වාමාංශික අදහස් .
    පසු කාලීනව අපෙ රටෙ ඊනියා අපෙ කම නිර්මාණය වෙන්නෙ මෙ කියන වාමංශික අච්චුවට යටත් වෙලා .ඒකයි අපෙ රටෙ ජාතිකත්වය ෆෙල් වෙන්නෙ. )

    අන්න ඒ නිසා තමා අපිට බැරි අපිට කියලා හරිහමන් පාලකයෙක් තීරණය කරගන්නත්
    දැන් ඉන්ටර්නෙට් එකෙන් නාගනන්දව ෆොර්ම් කරන්නෙත් මෙන්න මෙ කාරණාවල ප්‍රතිඵලයක් විදියට.

    අපි කිසිදෙයක් සටන් කරලා ලබාගන්න ජාතියක් නෙමෙ.
    අපි සටන් කරන්නෙ කොහෙවත් නැති මනො විකාර සංස්කෘතියකට යන්න
    නැතුව ඉන්න තැන ඉඳන් අළුත් ක්‍රමයක් තිබෙ නම් ඒක අපිට ගැලපෙන විදියට සකස් කරලා දියුණු කරලා ගත්තා නම් අපිට මෙහෙම වෙන්නෙ නැහැ

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සමාජවාදී අර්ථ ක්‍රමය එකක්, රතු පාට පක්ෂ සමාජවාදය කියල මිනිස්සුන්ව අන්දලා පෙන්නන එක එකක්.....
    සමාජවාදයේ නෑ ධනපතියන් භංග කරපල්ලා කියලා. තියෙන්නේ ඔවුන් උපයන මුදලෙන් ශ්‍රමයේ වටිනාකම ඉහලින් ගෙවිය යුතුයි කියලා.....

    අපෙ උන්ට සමාජවාදය කිව්වාහම මතක් වෙන්නෙ රතු ශර්ට් එකයි ,චෙ ගුවෙරා වගෙ රැවුලයි "අරගලය ,විප්ලවය, පාලකයො ,ධනපතියො ,පීඩිතයො "
    වගෙ වචන සෙට් එකයි.

    කියලා තියෙනවා වගෙ මෙ රටෙ සමාජවාදය/කොමියුනිස්ට් වාදය ට්‍රොස්ට්කි වාදය වගෙ සංකල්ප ගෙනල්ලා අත ඇරියෙ පීඩිතයො නෙමෙ ධනපති ඉහල පැලැන්තියෙ කියන අයගෙ පවුල් වල උදවියම තමා

    විජෙවීර කියන්නෙත් දකුණෙ හොඳ ඉඩම් හිමි පවුලක කෙනෙක් කියලා අහලා තියෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    if you define losers that way, i'm afraid you'll have to label the majority in almost every society as losers and the proportion of psychopath and narcissists in that non-losers set would be extremely higher. don't you think it says something important about your definition of a loser ?

    the culture in which one grows up decides what makes him/her happy to a significant extent. so even the things that makes one happy cannot be generalized over the globe even though that's what we are doing today.

    im talking about our current society....
    i feel income distribution different is the root of the unhappiness in this society.
    and the only practical way to make more people happy is by minimizing that difference.
    what u stating is even more impractical than my solution.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් මමත් කියන්නේ නෑ කොමිනිස්ට්වාදයට යන්න ඕනේ කියල...
    මම කියන්නේ මිට වඩා වාමාංශික වෙන්න ඕනේ කියල...
    ලංකාවේ ඇති නැති පරතරය සැහෙන්න වැඩි...
    පන්ති පරතරය වැඩි...

    එකම විසදුම මිට වඩා වාමාංශික ලක්ෂණ ආර්ථිකයට එකතු කරන එක..
    ඔයා නම් එකට කැමති නැතුව ඇති ඔයා සල්ලිකාර දොස්තර කෙනෙක් නිසා..(joke):baffled:

    ඔය වාමාංශික ලක්ෂණ හොඳටම තිබ්බා මැතිණිගෙ සමෙ.
    කොච්චර ඇති නැති පරතරය නැති උනාද කිව්වොත් පාන් ගෙඩිය ගත්තෙත් පොලිම් ඉඳලාලු
    සලාක ක්‍රමෙට තමාළු මිනිස්සු අඩුම කුඩුම ටික ගත්තෙ. ඒ දවස් වල හිටිය අයගෙන් අහලා බලන්න

    ඔය ප්‍රැක්ටිකල් නැහැ බන්,
    මෙ රටෙ යු ඇන් පි එක ඇරෙන්න අනික් සෙරම පක්ෂ වාමාංශික අදහස් මත ගොඬ නැගුණු පක්ෂ තමා
    මෙ රටෙ ඊනියා ජාතිකත්වය තියෙන්නෙත් ඔය වාමංශික අච්චුවෙම තමා
    හොයල බලන්න ඉතිහාසය හොඳට.

    අපෙ රටෙ වාමාංශික අදහස් පැතුරුවෙත් සමාජවාදි ට්‍රොට්ස්කි වාදි සංකල්ප ගෙනත් අත ඇරියෙත් මෙ රටෙ හිටිය ඉහල පැලැන්තියෙ කියන සල්ලිකාර එවුන්ම තමා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Machanz :)

    Oya kiyana deya partially hari but capitalism thibbath nathath oya kiyana dewal bahutharak wenawa :) Issara capitalism thibune nathi palaath wala owa wuna..

    Proven theory ekak thiyenawa, mathaka naha :(
    Theory of chaos and theory of entropy wage scene ekak.. mona wunath lokaya downhill yanawa

    Basically, it is a case of good vs evil and evil always wins in this කුරීරු කුහක bauthika lokaye

    But capitalism is not the best solution :yes: :)

    this is my understanding. no 2 regions are similar. water resources, plants, land they are all different and therefore it's obvious that the same culture and lifestyle won't succeed in every corner in this planet. people living in one region need their own lifestyle with their own culture while people living in another region would wreak havoc both on them and the environment if tried to live according to a culture that's strange to that region.

    but unfortunately that's what we are doing right now. we are promoting a culture for every society. our modern culture is maintained at a great cost. we have to transport resources over thousands of miles just to keep the society going for few hours. one simple mistake is enough to bring destruction to this modern way of living and it's only a matter of time until it happens.

    what we should promote is diversity, people living in different areas according to different cultures that best utilize the environment present at those different areas. societies should be self sustainable and we should understand a non zero sum game is not possible forever in a limited planet.

    this way of living is popularized by colonialists who thought colonialism would last forever. but experience taught them otherwise and they had to give up on that paradigm. but still the mindset that made them think colonialism would succeed forever is naturally making them think colonialism over natural resources would fuel our modern culture forever. but this really is not the case. we should adapt to a new way of living that doesn't see nature as a slave.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වාමාංශික ලක්ෂණ හොඳටම තිබ්බා මැතිණිගෙ සමෙ.
    කොච්චර ඇති නැති පරතරය නැති උනාද කිව්වොත් පාන් ගෙඩිය ගත්තෙත් පොලිම් ඉඳලාලු
    සලාක ක්‍රමෙට තමාළු මිනිස්සු අඩුම කුඩුම ටික ගත්තෙ. ඒ දවස් වල හිටිය අයගෙන් අහලා බලන්න

    ඔය ප්‍රැක්ටිකල් නැහැ බන්,
    මෙ රටෙ යු ඇන් පි එක ඇරෙන්න අනික් සෙරම පක්ෂ වාමාංශික අදහස් මත ගොඬ නැගුණු පක්ෂ තමා
    මෙ රටෙ ඊනියා ජාතිකත්වය තියෙන්නෙත් ඔය වාමංශික අච්චුවෙම තමා
    හොයල බලන්න ඉතිහාසය හොඳට.

    අපෙ රටෙ වාමාංශික අදහස් පැතුරුවෙත් සමාජවාදි ට්‍රොට්ස්කි වාදි සංකල්ප ගෙනත් අත ඇරියෙත් මෙ රටෙ හිටිය ඉහල පැලැන්තියෙ කියන සල්ලිකාර එවුන්ම තමා

    රටේ ඉන්න හැමෝම පන් ගෙඩිය පෝලිම ඉදල ගන්න එක හොද නැද්ද , රටේ යම් කොටසක් සුපර් මාර්කට් එකෙන් පාන් ගන්නකොට තව කොටසක් පන් කැල්ලක් ගන්න හිගාකන එකට වඩා ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රටේ ඉන්න හැමෝම පන් ගෙඩිය පෝලිම ඉදල ගන්න එක හොද නැද්ද , රටේ යම් කොටසක් සුපර් මාර්කට් එකෙන් පාන් ගන්නකොට තව කොටසක් පන් කැල්ලක් ගන්න හිගාකන එකට වඩා ?
    මට පෙන්නෙ ඔබතුමා තාම පොඩි වයසෙ කෙනෙක් වගෙ. කමක් නැහැ .අම්මලා තාත්තලා ගෙදර ඉන්නවානම් අහලා බලන්න එ දවස් වල පාන්ගෙඩිය පොලිමෙ ඉඳලා ගන්නකොට තිබ්බ සැප ගැන .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙ උන්ට සමාජවාදය කිව්වාහම මතක් වෙන්නෙ රතු ශර්ට් එකයි ,චෙ ගුවෙරා වගෙ රැවුලයි "අරගලය ,විප්ලවය, පාලකයො ,ධනපතියො ,පීඩිතයො "
    වගෙ වචන සෙට් එකයි.

    කියලා තියෙනවා වගෙ මෙ රටෙ සමාජවාදය/කොමියුනිස්ට් වාදය ට්‍රොස්ට්කි වාදය වගෙ සංකල්ප ගෙනල්ලා අත ඇරියෙ පීඩිතයො නෙමෙ ධනපති ඉහල පැලැන්තියෙ කියන අයගෙ පවුල් වල උදවියම තමා

    විජෙවීර කියන්නෙත් දකුණෙ හොඳ ඉඩම් හිමි පවුලක කෙනෙක් කියලා අහලා තියෙනවා

    :dull:
    නැත.....
    විජේවීර ගේ පියා කම්කරුවෙකි.
    ඔහු දකුණේ ප්‍රභූ පවුලක කෙනෙක් නොවේ...
    පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර..හෙවත් රෝහණ විජේවීර.
    රෝහණ කෑල්ල දේශපාලන නමක්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    im talking about our current society....
    i feel income distribution different is the root of the unhappiness in this society.
    and the only practical way to make more people happy is by minimizing that difference.
    what u stating is even more impractical than my solution.

    it's only when humanity faces destruction would they have courage to make changes they thought impossible and if such a change to be done, at least few should understand there really is a problem and construct knowledge on ways to change the society. adam smith presented his methods when everyone was thinking slave labor is the best option.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ ඉන්න හැමෝම පන් ගෙඩිය පෝලිම ඉදල ගන්න එක හොද නැද්ද , රටේ යම් කොටසක් සුපර් මාර්කට් එකෙන් පාන් ගන්නකොට තව කොටසක් පන් කැල්ලක් ගන්න හිගාකන එකට වඩා ?

    වඩා හොද ක්‍රමය හැමෝම පෝලිමේ ඉදල පාන් ගෙඩිය ගන්න එකද, නැත්තන් හැමෝම සුපර්මාකට් එකෙන් පාන් ගෙඩිය ගන්න එකද?

    මම කියන්නේ එහෙම ක්‍රමයක් ගැන....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පෙන්නෙ ඔබතුමා තාම පොඩි වයසෙ කෙනෙක් වගෙ. කමක් නැහැ .අම්මලා තාත්තලා ගෙදර ඉන්නවානම් අහලා බලන්න එ දවස් වල පාන්ගෙඩිය පොලිමෙ ඉඳලා ගන්නකොට තිබ්බ සැප ගැන .

    ඔය විදින දුකක් රටේ මිනිස්සු සේරම විදිනවනේ...
    හැමෝම විදිනකොට එක කාලයක් යද්දී නොර්මල් වෙනවා
    මොකද සැප විදින අය කවුරුත් නැති නිසා...
    කොටින්ම කිව්වොත් සැප දුක කියන සංකල්පේ පවා නැති වෙලා යනවා...
    සමානාත්මනාවයේ තියන වටිනාකම මේකයි...
    අනික මේ අපි කතා කරන්නේ ගොඩක් වාමාංශික තත්වයක් ගැන.. මෙච්චර අන්තෙකට එන්න ඕනෙත් නෑ...
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    im talking about our current society....
    i feel income distribution different is the root of the unhappiness in this society.
    and the only practical way to make more people happy is by minimizing that difference.

    Machanz, :) mata nam hithenne Pessimist kiyana deya wadaath hari kiyala (partially correct)
    Oya hithana widiha godak depression-oriented :rofl::sorry:
    Oya siraawatama duk windala thiyena nisa oyage intelligence eka duka wasan kara atha :P
    (no offense, this is the truth) :yes: later when you are less pained, you will realise it

    Mama mehema oyage points tikata debate karannam:

    Income distribution difference is not the root of unhappiness
    Salli or wealth thibbath minissu happy naha

    Happiness kiyanne ape athulaanthayen ena deyak saha eka apita mawaa gana haki
    Happiness depends on the person Machanz :)

    Even if a person is poor, he can be and act cheerful...

    Poor kiyala kiyanne unfortunate circumstance ekak... ekin galawenna balanna ona :yes:

    Duppath wee ipadeema samaajaya nisa wenna athi but samaaajaya thamai eke waradi kaarayaa kiyana eka piliganna baha... (godak deerga lesa kiyanna haki me gana) :yes:

    And the other thing, if you minimise the unhappiness difference,
    it means the happy people get less happy.. do you get it? :)

    So you are telling us to make others less happy in order to make another set of people happier?
    You are a dictator :P:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වඩා හොද ක්‍රමය හැමෝම පෝලිමේ ඉදල පාන් ගෙඩිය ගන්න එකද, නැත්තන් හැමෝම සුපර්මාකට් එකෙන් පාන් ගෙඩිය ගන්න එකද?

    මම කියන්නේ එහෙම ක්‍රමයක් ගැන....

    'හැමෝම' සුපර්මාකට් යන වාතාවරණයක් හැදෙන්නේ නෑනේ ධනවාදෙන් එකනේ ප්‍රශ්නේ...:rolleyes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    Raja kaale indan Suddage kaale wenakalma Lankawe minissunge Wahal Manasikathwaya hadala thibune. Api wahallu kiyana mattamata brainwash wela thibune. Ekai thaamath parana minissu pare suddek dakkath sudu mahaththayek kiyala amuthu garuthwayak denna yanne. Eka raja kaale indan ape le wala thiyena deyak.

    Dan ape young generation eken thamai ewa tika tika remove wenna patan aran thiyenne. Thawama ape uda paramparawe bahutharayak hithanne Politikkek Rassawak dunnath Parak heduwath un apita dena dewal kiyala. Ewa ape badu salli walain karana eka unge job eka kiyala penne nehe.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වාමාංශික ලක්ෂණ හොඳටම තිබ්බා මැතිණිගෙ සමෙ.
    කොච්චර ඇති නැති පරතරය නැති උනාද කිව්වොත් පාන් ගෙඩිය ගත්තෙත් පොලිම් ඉඳලාලු
    සලාක ක්‍රමෙට තමාළු මිනිස්සු අඩුම කුඩුම ටික ගත්තෙ. ඒ දවස් වල හිටිය අයගෙන් අහලා බලන්න

    ඔය ප්‍රැක්ටිකල් නැහැ බන්,
    මෙ රටෙ යු ඇන් පි එක ඇරෙන්න අනික් සෙරම පක්ෂ වාමාංශික අදහස් මත ගොඬ නැගුණු පක්ෂ තමා
    මෙ රටෙ ඊනියා ජාතිකත්වය තියෙන්නෙත් ඔය වාමංශික අච්චුවෙම තමා
    හොයල බලන්න ඉතිහාසය හොඳට.

    අපෙ රටෙ වාමාංශික අදහස් පැතුරුවෙත් සමාජවාදි ට්‍රොට්ස්කි වාදි සංකල්ප ගෙනත් අත ඇරියෙත් මෙ රටෙ හිටිය ඉහල පැලැන්තියෙ කියන සල්ලිකාර එවුන්ම තමා

    ඒ උනාට මචන් ඒක රටට ගෙනාව ක්‍රමේ හරි ගියේ නෑ....
    සිරිමා කාලේ රට ආර්ථික වශයෙන් පුරනවා අඩස්සි ගත කරපු එක. ඒක නිසි පෝලිම් යුගයක් ආවේ.
    කරන්න ඕනේ රටට එන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරන ගමන් පිටින් එන එක නතර කරන එක. රටට ඕන කරන ප්‍රමාණය නිපදවන්නේ නැතිව එන ඒවා නතර කලාම රටේ පාරිභෝජන රික්තකයක් ඇති වෙනවා....

    ඕක නිසා තමා JR පප්පා ඇට ඇට දෙනවා කිව්වාම ඇටේ කන්න කතිරේ ගහල අපේ උන් හොල්සේල් *කේ අර ගත්තේ 1977 ඩි....
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මේක හරි දනවාදී ආර්ථික රටාවකට යන්න ඕනෙනම් අනිවාර්යෙන් තියන්න ඔනෑ පිඩිත පැලැන්තියක්.. අද රටේ ගත්තත් මේ ආණ්ඩු විරෝදයේ (රනිල්/මහින්ද) අන්තර්ගතය අපි මොන බහුශ්‍රුත කතා කිව්වත් මිනිස්සුන්ට ප්‍රශ්නේ රට විකුණන එකවත් දේශප්‍රේමයවත් නෙමෙයි, ජීවත්වීමේ ගැටලුව. රතු සහෝදරයෝ වැඩේ ස්ටාර්ට් කරන්නේ ඔන්න ඔතනින්. එතකොට වෙන්නේ සිල්ලරට බනිස් දෙනවා වගේ දනවාදය විසින් කිලෝගානට ජිවන වියදම් සහන දුන්නම පිඩිත පැලැන්තියට සොෂලිසම් ඊට එහා ඕනා නැහැ..

    :yes: :)

    ඔව් මචන්, ඔය මතය හරි පීඩිත පුද්ගලයන් ගෙන් බහුතරයකගේ පැත්තෙන් බැලුවොත් :yes:

    Mama thawa deyak ekathu karannam :):yes:

    ...Namuth, samahara ayata deshapremiya saha rata wikunana eka wadagath :yes:
    but siraawata duk windina minissunta owa wadak naha mokada jeevithe aththa prashna hithaa ganna bari widihata katukai

    Api me internet eke kiuwata, internet eke upset post daana hamoma wage deshapremiya gana kathaa karaata,
    eyala siraa wata ma life eke duk windala thiyena waa nam,
    owa gana hithanne naha, hithuwath wadak wenne naha mokada eyala egana kisi deyak karaganna nohaki nisa
    (no offense to internet posters) :P

    Namuth, rata wikunana ewa hamathissema wunaa, saha ewata hari lesa wirudda wena eka hodha deyak kiyala thamai mama dakinne :yes: