ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...?

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...?

    අම්මේ ..අද මම පාරේ එනකොට දැක්කා ...මනුස්සයෙක් කාණුවක් කපනවා...

    ම්ම්...

    ඇයි අම්මේ මිනිස්සු කාණු කපන්නේ ...?

    ඒ පුතේ සල්ලි හම්ඹ කරන්න ...

    ඇයි අම්මේ මිනිස්සු සල්ලි හම්ඹ කරන්නේ ??

    සල්ලි හම්ඹ කරන්නේ පුතේ කෑම කන්න ...

    ඇයි අම්මේ මිනිස්සු කෑම කන්නේ ...

    ජිවත් වෙන්න පුතේ ...

    පොඩි එකා මද වෙලාවක් නිහඩව ඉඳ ....

    ඇයි අම්මේ මිනිස්සු ජීවත් වෙන්නේ ...


    ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කාණු කපන්න
     
    • Like
    Reactions: DemonAkalanka