ඇයි ඇත්තට සුද්දෝ මෙච්චර උස ?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    මිට්ටෝ වන අපි :baffled:

    424988171_10160711889637672_2116325695674084708_n.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,476
    113
    ඕකුංගෙ පොඩි කාලෙ ඉඳන් දෙන ප්‍රෝටීන් ද මොආක්ද ලබ්බක් වැඩීලු. මුංව පොඩි කාලෙ කිරි පොව්වල පොව්වල දාර සයිස් කරනවලු
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    in average males are tall, lots of girls are short.. samara women apita wada short
    kandy wala dakina suddo balala kiyane meka,,,
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    යුරෝපියන්ස්ලට වඩා කැනේඩියන්ස්ලා ඇමෙරිකන්ස්ලා උසයි නේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,314
    113
    Mother Earth
    අවුලක් නෑ

    ඔව්
    එතකොට කෑලි මිරිස් කන්නත් හොඳ නෑනෙ බන්. මිරිස් කුඩුත් හොඳ නෑ. මම හිතුවෙ වියළි මරිස් කියන්නෙ අමු මිරිස් වේළුණාම කියල.