සුද්දොමිට්ටෝ වන අපි
![]()
අමු මිරිස් කෑවට කමක් නැද්ද ? වියළි රතු මිරිස් නේද හොඳ නැත්තෙ ?සුද්දොනොකන හිංදා
අවුලක් නෑඅමු මිරිස් කෑවට කමක් නැද්ද ?
ඔව්වියළි රතු මිරිස් නේද හොඳ නැත්තෙ ?
එතකොට කෑලි මිරිස් කන්නත් හොඳ නෑනෙ බන්. මිරිස් කුඩුත් හොඳ නෑ. මම හිතුවෙ වියළි මරිස් කියන්නෙ අමු මිරිස් වේළුණාම කියල.අවුලක් නෑ
ඔව්
රතු මිරිස් කෑවාම බඩේ තුවාල හැදෙනවා. එතකොට ඇඟ හැදෙන්නෙ නෑ. එතකොට උස යන්නෙ නෑ.explain karahan ko
mokaka wenne kiyala
T. H. Kරතු මිරිස් කෑවාම බඩේ තුවාල හැදෙනවා. එතකොට ඇඟ හැදෙන්නෙ නෑ. එතකොට උස යන්නෙ නෑ.