ඇයි ඉන්දියාව DRS system එකට එකග වෙන්නේ නැත්තේ....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඇයි ඉන්දියාව DRS system එකට එකග වෙන්නේ නැත්තේ....

විනිසුරුවෙකු දැවීයාමක් සදහන් කල පසු එය තරගකරුවන්ගේ ඉල්ලීමක් අනුව නැවත සලකා බලා නිවැරදි තීරනය මෙයින් ලබාදෙනවා...

මට හිතුන දෙයක් තමයි,

මේ DRS system එක තරග සදහා බැට් අල්ලන බුකි කරුවන්ට හා තරග පාවාදෙන්නන්ට ලොකු බාදාවක් වීම...

ඔවුන් කලින් සැලසුම් කල දැවීයාමක්, නිපන්දුවක් මෙම එක මගින් වෙනස් වුව හොත් ඔවුන්ට මෙය කරගෙන යාමට නොහැකි වෙනවා...

අනෙක් කාරනය ඉන්දියාවට විනිසුරු තීරන හැසිරවීමේ හැකියාව නැතිව යාම.

ආසියානු කුසලානයට පෙර ඉන්දියාවේදී පැවති තරග තුනේ සචිත්‍ගේ හා තිසරගේ දැවීයම් දෙක තිබුනා නම් නැවත හැරවීමේ හැකියාව තිබුන අතර තරගයේ ජය පැරදුම වෙනස් වන්නට ඉඩ තිබුනි...


මේ කාරනා නොවේ නම් හේතුව අනෙක් රටවල් මෙම එක පිලිගනිද්දී ඉන්දියාව පමනක් මෙය පිලිනොගැනීමට හේතුව කුමක්ද??

මෙලෙස ඉන්දියාව කරනා බලුවැඩ අපේ රට ඇතුලු අනෙක් රටවල් බලා සිටින්නේ ඇයි??
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දේව කැමැත්ත නිසා බන් ඕකුන් ඕකට අකමැති ලක් එක නැතුව යනවා කියල