kellk balalada badimu koloDn 34i Me awrudde 35i
unmarried...!
![]()
dnt u want someone to put water in to ur mouth before u die?So far, no reason to get married
This comment proves that even some Genz s got that adu kulee දූපත් මානසිකත්වෙ!
expired
------ Post added on Apr 17, 2025 at 4:13 PM
This comment proves that even some Genz s got that adu kulee දූපත් මානසිකත්වෙ!
අගය කළ යුතු අදහසක් ලොක්කාබඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.
