ඇයි එපා කියනදේම කරන්න හිතෙන්නෙ
ඇයි එපා කියනදේම කරන්න හිතෙන්නෙ ?
මචන්ලා මට මේක මහ ලොකු හිතට වධදෙන ප්රශ්නයක්. ඔයාලගෙ අදහස් මොනවද මේ ගැන
ඇයි එපා කියනදේම කරන්න හිතෙන්නෙ ?
මචන්ලා මට මේක මහ ලොකු හිතට වධදෙන ප්රශ්නයක්. ඔයාලගෙ අදහස් මොනවද මේ ගැන

humans or animals are born curious people....accident ekak wunama balanna porakkaneth ekai...sathhu wunath oya guhawak wage dekkama homba dala pahuru gala balanne ekai....so minihatath stop anan manan rules demma kuthuhale awissenawa...minissu cigartee boneth ekai society eken bara bara dana hinda...cigarate 1000 gane maseta gewal walata dila common karanan awurudata marena heti dekala bona eka auto nawathinawa...oya rail gettu wlaath stop kiala tiyenakotane paninna hitenne...stop nattan hemadama happila marena gana dekala parissamen balala yay![]()
manussayange thiyana kuthuhalaya saha hithuwakkarakama?
සමහර විට එපා කියන දේ නොකර හිටියම එන පරාජිත හැඟීම නිසා වෙන්න ඇති.
අනික, එපා කියල කියන පුද්ගලයාගේ ප්රකාශන විලාසය නිසාත් එහෙම වෙන්න පුලුවන්.
දඩබ්බර කම
වයසට යද්දි උබට තෙරුන් ගන්න පුලුවන් මචන් එක..මට හිතෙන විදිහට එක මොලෙ වර්දනය වන එකත් බලපනවා,,,