ඇයි එයාලා හෙළුවෙන් ඉන්නේ ?

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
machan tuwan.nigantanath puthra kiynne.budi hamuduruwod?

නිඝණ්ඨනාථ පුත්ත බුදුන් වහන්සේගේ සමකාලීනයෙක්. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්‍රකටව හිටිය ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් විදිහටයි වර්ධමාන මහාවීරයන් පිළිගැනෙන්නේ.

පස්සේ කෂ්ටිය ලංකාවට අවට පස්සේ කුවේනි තමයි ඇදුම් මහලා දුන්නේ. පව් බං:lol::lol::lol:

giphy.gif

සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න. :oo::oo:
 
Last edited:

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,119
    980
    113
    V
    මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න.

    ok then why don't you clearly say what's is the myth and what is the reality ?
    by the way the meaning of myth is "a traditional story, especially one concerning the early history of a people or explaining some natural or social phenomenon, and typically involving supernatural beings or events."oxford dictionary .
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න.

    ok then why don't you clearly say what's is the myth and what is the reality ?
    by the way the meaning of myth is "a traditional story, especially one concerning the early history of a people or explaining some natural or social phenomenon, and typically involving supernatural beings or events."oxford dictionary .

    Ok very good. Now you understood Buddhist is "a traditional story, especially one concerning the early history of a people or explaining some natural or social phenomenon, and typically involving supernatural beings who made by human.
    There's no point in following it. :cool::cool:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    නිඝණ්ඨනාථ පුත්ත බුදුන් වහන්සේගේ සමකාලීනයෙක්. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්‍රකටව හිටිය ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් විදිහටයි වර්ධමාන මහාවීරයන් පිළිගැනෙන්නේ.

    පස්සේ කෂ්ටිය ලංකාවට අවට පස්සේ කුවේනි තමයි ඇදුම් මහලා දුන්නේ. පව් බං:lol::lol::lol:

    giphy.gif

    සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්‍යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න. :oo::oo:

    බුදුන් වහන්සේගේ සමකාලීනයෙක් කියන්නෙ ඒ කාලෙ හිටිය නායකයෙක් කියන අදහස