machan tuwan.nigantanath puthra kiynne.budi hamuduruwod?





මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න.
ok then why don't you clearly say what's is the myth and what is the reality ?
by the way the meaning of myth is "a traditional story, especially one concerning the early history of a people or explaining some natural or social phenomenon, and typically involving supernatural beings or events."oxford dictionary .


See, How they behave in front of the World??
![]()


නිඝණ්ඨනාථ පුත්ත බුදුන් වහන්සේගේ සමකාලීනයෙක්. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්රකටව හිටිය ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් විදිහටයි වර්ධමාන මහාවීරයන් පිළිගැනෙන්නේ.
පස්සේ කෂ්ටිය ලංකාවට අවට පස්සේ කුවේනි තමයි ඇදුම් මහලා දුන්නේ. පව් බං
![]()
සැ. යු. මෙය කිසිවෙකුත් අපහස කිරිමක් නොවන අතර හුදෙක් මිත්යාව පෙන්වා දිමක් පමණක් බව සලකන්න.![]()