Gay meets a Gayඕව ගැන වැඩිය හිතන්න එපා
මටත් හරියට නින්ද යන්නෙ නෑ මේ දවස් වල, පාලුයි නන් මට පි එම් දාන්න
Hi faggot I'm not a "gay man"Gay meets a Gay
මම කිව්ව මම gay කියල.
Hi faggot I'm not a gay man
"Gay" emphasizes men and women too
| Asexual | Not sexually attracted to anyone. |
| Bisexual (bi) | Sexually attracted to more than one gender. |
| Curious (bicurious) | Not purely heterosexual or homosexual but sometimes curious about or open to sexual activity with the gender they are not normally attracted to. |
| Heterosexual (straight) | Sexually attracted to the opposite gender. |
| Homosexual | Sexually attracted to the same gender. |
| Gay | Same as homosexual – often used particularly to describe men who are attracted to other men. |
| Lesbian | Women who are attracted to other women. |
| Pansexual (pan) | Sexually attracted to people of any gender or sexual orientation. |
| Queer | It was used as an insult but now many LGBTQ+ people use it as a way to describe any sexuality without needing a specific label. |
| Questioning | Still exploring or unsure about their sexuality. |
Yeah it's a similar word. Usually we use it
Asexual Not sexually attracted to anyone. Bisexual (bi) Sexually attracted to more than one gender. Curious (bicurious) Not purely heterosexual or homosexual but sometimes curious about or open to sexual activity with the gender they are not normally attracted to. Heterosexual (straight) Sexually attracted to the opposite gender. Homosexual Sexually attracted to the same gender. Gay Same as homosexual – often used particularly to describe men who are attracted to other men. Lesbian Women who are attracted to other women. Pansexual (pan) Sexually attracted to people of any gender or sexual orientation. Queer It was used as an insult but now many LGBTQ+ people use it as a way to describe any sexuality without needing a specific label. Questioning Still exploring or unsure about their sexuality.
You have mentioned you as a gay in description & now you say that you are not ? Gom bettak puchchan gahuwada ubaHi faggot I'm not a gay man
Gay කියන එකේ තේරුම නොදන්න එකෙක්ද බන් උඹත්?You have mentioned you as a gay in description & now you say that you are not ? Gom bettak puchchan gahuwada uba
ඔයා ගෑණු ළමයෙක් නිසාත් ගමක ජීවත් වෙන නිසාත් එහෙම එකක් කිව්ව එක ටිකක් ගොං සීන් එකක්
දැන් තියෙන්නෙ ශේප් එකේ ඕක යට ගහන්න
මම එහෙම එකක් නෙමේ කිව්වෙ .... මම මෙහෙම කියන්න ගිහින් වැරදිලා අරම කිව්වෙ
එහෙම මොනා හරි බොරුවක් කියන්න


u mulinma gay kiyala aye gay neme kiyala kiyanne ban ? eeeekai man ahuweGay කියන එකේ තේරුම නොදන්න එකෙක්ද බන් උඹත්?
ගේ නෙමෙයි කියලා නෙමේ බන් කියලා තියෙනෙ, ගේ මිනිහෙක් නෙමේ කියලාu mulinma gay kiyala aye gay neme kiyala kiyanne ban ? eeeekai man ahuwe
ඔයා කැමති කොල්ලෙක් ඉන්නවා කියන්න ක්ලාස් එහෙකදැන් එහෙම කියන්න විදියක් නෑ.
මම ඉස්කෝලෙ ගියෙ ප්රසිද්ධ එකකට. එයා යන්නෙ ගමේ එකට. ඒත්
එයා state university එකකට යනවා. ඒ නිසා ටිකක් හරි මොළයක් ඇති කියල හිතුවෙ
ඇත්තට ම උණේ එයාලගෙ ඉස්කෝලෙ පිරිමි ළමයෙක් මම ගැන එයාගෙන් අහල. එයා ඒ ටොපික් එකට තමයි එන්න ගියේ. මම ඇත්ත කිව්ව වාතයක් වෙන්න කලින්
වැඩක් වෙන්නෙ නෑ මොකද මම ඒක සනාත වෙන තවත් දේවල් කියල ඉවරයිගේ නෙමෙයි කියලා නෙමේ බන් කියලා තියෙනෙ, ගේ මිනිහෙක් නෙමේ කියලා
මෙයා ගෑනු ළමයෙක් කියලා කියන්නෙ
ඔයා කැමති කොල්ලෙක් ඉන්නවා කියන්න ක්ලාස් එහෙක
ඔය කියන ගෑනු ළමයාගෙ ස්කූල් එකේ කොල්ලා පස්සෙන් ඒවි කියලා බය හිතුන නිසා ඒක නවත්තන්න ඔයා gay කියලා බොරුවට කිව්වා කියන්න
ඇත්තටම එහෙම නැහැ කියන්න, ක්ලාස් එකේ කොල්ලා ගැන තමා හිතේ තියෙන්නෙ කියන්න
එතකොට ශේප්
------ Post added on Jun 2, 2021 at 1:00 AM
මම හිතුවෙ එයාට මොලයක් ඇති කියල.ඉස්සල්ලම කියන්න බලන්න ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. හරියකට නොදන්න කෙනෙක්ට මොකටද තමන්ගේ පෞද්ගලික දේවල් කියන්න ගියේ ගේ හරි ලෙස්බියන් හරි ඒක නොකියා කියන්න තිබුනනේ මට වෙන සම්බන්දයක් තියෙනවා කියලා. එතකොට කිසි ප්රශ්නයක් නෑනේ