ඇයි?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    938
    644
    93
    ඇයි බන් මිනිස්සුන්ට බලය වැඩිවෙද්දි තන්හාව ඔලුවට ගහාන්නෙ රටත් දියුනු කරන් තමනුත් කාලා බිලා ඉන්න පුලුවන් නේ ( ඒ කාලෙ ඉදන්ම ඉදපු පාලකයොන්ට) ඇයි එහෙම නොකරෙ
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    257
    304
    63
    ආපෝ තොගේ පුදුම ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ
    උඹට වෙනම සෙක්ෂන් එකක් දුන්නා නම් හරි
     
    • Haha
    Reactions: Candid-B

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    938
    644
    93
    ආපෝ තොගේ පුදුම ප්‍රශ්න ටිකක්නේ තියෙන්නේ
    උඹට වෙනම සෙක්ෂන් එකක් දුන්නා නම් හරි
    දියාන්කො ප්‍රශ්න වැඩී
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    තණ්හාව කොහොමත් තියෙනවා. අරයා අරවා තියන් අරහෙම ඉන්න පුලුවන්කම තියාගෙන මෙහෙම ඉන්නවා කියලා හිතෙන්නෙත් තණ්හා, දිට්ඨි, මාන නිසා.
     
    • Like
    Reactions: Yeezus