ඇයි එහෙම උණේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,651
    113
    Mother Earth
    ඉතින් මෙයි කෙල්ලෙක් නම් Gay වෙන්නෙ කොහොමද ? lesbian නෙ වෙන්න ඕන. නැත්තම් කෙල්ලෙක්ගෙ රූපෙ තිබිලා පයියක් තියෙනව නම් tranny(transexual). :unsure:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වැඩක් වෙන්නෙ නෑ මොකද මම ඒක සනාත වෙන තවත් දේවල් කියල ඉවරයි 😭
    එහෙම නම් සද්ද නැතුව ඉන්න
    එයා ගමටම කියලා තිබ්බොත් එතකොට බැරිය ඒකට මොනා හරි කරන්න
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    එහෙම නම් සද්ද නැතුව ඉන්න
    එයා ගමටම කියලා තිබ්බොත් එතකොට බැරිය ඒකට මොනා හරි කරන්න
    ඒකට මොනව කියල කරන්න ද? කටවල් වහන්න විදියක් නෑනෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    අම්ම කිව්ව කවුරු හරි ඇහුවොත් නෑ කියනවා. ඒ ගෙදර ඇය ඇහුවොත් ඔව් කියනව කියල. ඒ වැඩේ හරියයි ද? 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    Yeah it's pride month. Mata ekawath celebrate karanna hithenne na😭😭😭
    ------ Post added on Jun 2, 2021 at 11:13 AM
     
    nidarsha91

    Well-known member
  • Extremely sorry sis. I considered you as a fucking boy.
    Paper Towns

    ගේ නෙමෙයි කියලා නෙමේ බන් කියලා තියෙනෙ, ගේ මිනිහෙක් නෙමේ කියලා
    මෙයා ගෑනු ළමයෙක් කියලා කියන්නෙ
    Meeke inna haththa buruththen baageta wadaa kollonne ban. Ithin thread eka kiyewwata gender eka gana me vidiyata baluwe na. Sorry ban
    ------ Post added on Jun 2, 2021 at 2:38 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඒකට මොනව කියල කරන්න ද? කටවල් වහන්න විදියක් නෑනෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    අම්ම කිව්ව කවුරු හරි ඇහුවොත් නෑ කියනවා. ඒ ගෙදර ඇය ඇහුවොත් ඔව් කියනව කියල. ඒ වැඩේ හරියයි ද? 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    කිසිම එකෙක්ට ඔව් කියන්න එපා
    නැහැම කියන්නයි තියෙන්නෙ
    අනික ඕවා මතක ටික කාලයයි.. මාසයක් දෙකක් යද්දි ඕවා අමතක වෙනවා
    බය වෙන්නෙ නැතුව ඉන්න
    අනිත් සැරේ එක එක මෝඩියන්ට ඕක කිය කිය යන්න එපා, හෙමීට තමන් කැමති එක කරලා සද්ද නැතුව ඉන්න

    Meeke inna haththa buruththen baageta wadaa kollonne ban. Ithin thread eka kiyewwata gender eka gana me vidiyata baluwe na. Sorry ban
    Male user name walin inna kello 6 - 10k innawaa machan :)
    mama hodatama danna kello 3kuth elakiri innawa pirimi nam walin
    ------ Post added on Jun 2, 2021 at 2:56 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් ඔවා අවුලක් නැ..ගෙවල් වලට ගල් ගැහුවෙ ඉස්සර ඕවට.. LGBTලා අපෙත් බ්‍රෛන් වොශ් කරල තියෙන්නෙ..Not to worry
    .
    .
    .
    .
    .
    .
    එන්න අපි කතා කරමු, මම ලෙස්බියන් අයගෙ ප්‍රශ්න ගොඩක් විසදලා තියනවා..පි.එම් එකක් දාන්න.

    download.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් ඔවා අවුලක් නැ..ගෙවල් වලට ගල් ගැහුවෙ ඉස්සර ඕවට.. LGBTලා අපෙත් බ්‍රෛන් වොශ් කරල තියෙන්නෙ..Not to worry
    .
    .
    .
    .
    .
    .
    එන්න අපි කතා කරමු, මම ලෙස්බියන් අයගෙ ප්‍රශ්න ගොඩක් විසදලා තියනවා..පි.එම් එකක් දාන්න.

    View attachment 128546
    ado no
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Seems like you guys took it as a joke :( and making fun of it.
    This is what I'm facing in real life too :(
    can't you just accept the reality and move forward with it. if you had the gut to be declared yourself a lesbian, why bother what others think? in the end, either people just have to accept you as who you are, or else you might have to drop your 'gay thing' and live a normal family life/be single. jeez man put yourself together