ඇයි එහෙම උණේ

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    This is your life daruwo. Don't need to depend on other fucking people. Live yourself. Do they feed you ? Do they spend their money on you ? Are they GODS ? Be happy & be yourself !
    මාව කොන් වෙයි කියල හිතනවා. ගෑණු ළමයි ගොඩක් අය බය වෙනව නෙ එතකොට කතා කරන්නවත්. හරියට මේකෙ ගේ කොල්ලෙක් කියල හිතල ට්‍රිගර් උණ අය වගේ කෙල්ලොත් එහෙම ඇති. මම එයාල එක්ක නිකම් කතා කරත් ඇගේ එල්ලෙන්න ගාණට හිතෙනව ඇති. හරියට ඔයාලට දැන් උණා වගේ :(

    ආයි ආයි ආපි ඔන්න වසන්ත කාලෙ.....
    පොඩි කුණු ආතල් එකක කුයිලක් එන්නෙ මට විතරද???😂😂😂
    මෙහෙම එකක් දාලා කුණු ආතල් එකක් ලැබෙනව කියල හිතනව නම් සමහරවිට ඔයා නම් මේකෙ ඔය වගේ වැඩ කරල ඇති. එහෙම නැත්නම් ඔය විදියට හිතෙන්න විදියක් නෑනෙ. මොකද සාමාන්‍ය මනුස්සයෙක්ට නම් ඔය වගේ කුණු අතල් වලින් වින්දනයක් ලබන්න අමාරුයි.
    ------ Post added on Jun 3, 2021 at 5:23 AM

    can't you just accept the reality and move forward with it. if you had the gut to be declared yourself a lesbian, why bother what others think? in the end, either people just have to accept you as who you are, or else you might have to drop your 'gay thing' and live a normal family life/be single. jeez man put yourself together
    Even though i drop "gay thing" i know others will not :(
    ------ Post added on Jun 3, 2021 at 5:35 AM

    Think about ranil wickramasinghe and chandimal too. Their sexual orientation is always highlightd than the wrong stuff they do. People always point out their sexual orientation. They think that's why they do those fucking stuff.
    ------ Post added on Jun 3, 2021 at 5:39 AM
     
    Last edited:

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ai kauda monawada kiwwe?
    හායි කාලෙකින්!
    මම ගෙවල් ළග නංගි කෙනෙකුට කිව්ව මම ගේ කියල. ඒකෙන් පස්සෙ එයා කතා නැහැ. මැසේජ් වලින් කිව්වෙ. ඊට පස්සෙ එයා රිප්ලයි නෑ. මට බය හිතෙනවා එයා ඒක අනිත් අයට කියයි කියල. මම හිතුවෙ එයා ස්ටේට් යුනි එකකට යන නිසා මොළයක් ඇති කියල. ඒ නිසයි වැඩිය හිතුවෙ නැතුව කිව්වෙ. අම්මල දන්නව උණාට වෙන අය දන්නෙ නෑ මේක :(

    ඒකට මොනව කියල කරන්න ද? කටවල් වහන්න විදියක් නෑනෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    අම්ම කිව්ව කවුරු හරි ඇහුවොත් නෑ කියනවා. ඒ ගෙදර ඇය ඇහුවොත් ඔව් කියනව කියල. ඒ වැඩේ හරියයි ද? 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭


    Yeah it's pride month. Mata ekawath celebrate karanna hithenne na😭😭😭
    ------ Post added on Jun 2, 2021 at 11:13 AM
    අම්ම කිව්ව මෙහෙම කරමු කියල ඒත් මට බයයි :(:(:(:(:(:(
    ------ Post added on Jun 3, 2021 at 9:34 AM
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43

    Ow ban ape ekema account eka maaru karan awith podi aathal ekak denawa ban
    Ohoma gon part damma kiyala mama methana identity eka reveal karanne wath pm walata reply karanne wath na. Mawa danna aya meke innawa. Ethanin ehata Mata kohewath yana pissonta prove kara kara natanna one naha :lol:
    ------ Post added on Jun 3, 2021 at 11:54 AM
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    හායි කාලෙකින්!
    මම ගෙවල් ළග නංගි කෙනෙකුට කිව්ව මම ගේ කියල. ඒකෙන් පස්සෙ එයා කතා නැහැ. මැසේජ් වලින් කිව්වෙ. ඊට පස්සෙ එයා රිප්ලයි නෑ. මට බය හිතෙනවා එයා ඒක අනිත් අයට කියයි කියල. මම හිතුවෙ එයා ස්ටේට් යුනි එකකට යන නිසා මොළයක් ඇති කියල. ඒ නිසයි වැඩිය හිතුවෙ නැතුව කිව්වෙ. අම්මල දන්නව උණාට වෙන අය දන්නෙ නෑ මේක :(


    අම්ම කිව්ව මෙහෙම කරමු කියල ඒත් මට බයයි :(:(:(:(:(:(
    ------ Post added on Jun 3, 2021 at 9:34 AM

    TBH that's a stupid move. oya state uni yana ewun open minded nemei. sure nathi unta kiyanna epa eeta wada hondai katawath nokiya inna eka