මිනිස්සුන්ගෙ ලිංගික ජීවිතය ගැන හොයලා මඩගහලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ සිංහලු.
රටම එකුතුවෙලා සහයොගෙයෙන් එකෙකුට ගහනවා, ඒත් හොරාකාපු දේශපාලකයෙක්ගෙ වැරැද්දක් කීවම දෙපිල බෙදිලා මරාගන්නවා.
එම කරලා තව එෆ්බී එකෙ පෝස්ට් ශෙයා කරනවා හිත හොද වැඩි හින්දා තමයි හැමදාමත් වරදින්නේ කියලා.