ඇයි ඔබ බිය වන්නේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රතිසංස්කරණ යථාර්ථයක් කර ගැනීම පහසු නැත.
    එය සටන භූමියක කෙරෙන විවෘත සටනකට නොදෙවෙනි වෙනු ඇත.
    එය මේ පවතින ආණ්ඩුවෙන් බලාපොරොත්තු නොවන්න.
    එනයින්, මේ ආර්ථික අර්බුදයෙන් මිදීමට ඔබට සටන් කරන්නට සිදු වේවි.
    දේශපාලන ක්‍රමයක් වෙනස් වන යුගයක් ගත වන්නේ එලෙස ය.
    වෙනස් වෙන්න බිය නොවන්න.

    පැතුම් කර්නර්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    C2ep.gif