ඇයි කලේ මුලු හදවතින්ම ඔබ මට ආදරේ

Lokka©

Junior member
  • ඇයි කලේ මුලු හදවතින්ම ඔබ මට ආදරේ

    මේක මගෙ සහෝ කෙනෙක්ට උන case 1ක් අපේ Elakiri කොල්ලොනගෙන් ඕන පොඩි help 1ක්
    images.jpg

    මෙහෙමයි case 1
    මෙයා තාම school යනවා මෙයා මාර Music පිස්සෙක් කොටින්ම කිව්වොත් Music කාලා දිය කරලා බීල ඉන්නෙ. මුන් ටික Music තරග වගයකට ගිහිල්ලා: දන්නවනෙ ඉතින් යද්දි කෙල්ලො කොල්ලො 1ටනෙ යන්නෙ. මෙහෙම යද්දි මුට නන්ගි කෙනෙක් set වෙලා මූත් bite 1ට එකිව talk කරල. ඉතින් ඊට පස්සෙ එකි එක සිරාවට අරන් එ උනාට මෙකි එච්චර look 1ක් නැ, එ උනාට decent කෙල්ලෙක් normal වැඩිය නැ කොල්ලොත් එක්කත්, මුට ඒකට upset මු mood upset කරන් ඉද්දි අද්දැකීම් පිරි අපෙ set එකෙන් මේ පිලිබදව idea 1ක් බලාපොරොත්තු වෙනවා

    බම්පියකින් හරි සහය ඕන......
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඔන්න ඕක දැන් බොක්කෙන්ම කරන්න කියපන්. සිංහල කොල්ලෙක් නම් සිංහල කෙල්ලෙකුගේ හිතක් බිඳින්න එපා මචං
     

    Lokka©

    Junior member
  • ඔන්න ඕක දැන් බොක්කෙන්ම කරන්න කියපන්. සිංහල කොල්ලෙක් නම් සිංහල කෙල්ලෙකුගේ හිතක් බිඳින්න එපා මචං

    හෙන ගහන්න වගේ එහෙම කරන්න පුලුවන්ද අප්පා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ඇත්තට ලව් කරන කෙන්ක්ට බොරු කරන්න එපා බන්
     

    Genghis Khan

    Member
    May 18, 2014
    51
    2
    0
    දන්නවා අයියෙ දන්නවා

    කෙල්ල හොඳනම් බුට් තියන්න එපා කියන්න එවා බලු වැඩ,ලස්සන කන්නද,හිත හොඳ කෙල්ලෙක් නම් එච්චරයි.විශේෂයෙන් ඔය තැලිච්චි පොඩිවිච්චි නැති කෙල්ලොන්ට විහිළු කරන්න යන්න එපා කියහන්,උන් සිරා ගන්නවා,ඉට පස්සෙ බුට් එක තිබ්බාම උන් හිතින් විඳවනවා,ඔවා පව් වැඩ බං.:(
     

    Lokka©

    Junior member
  • කෙල්ල හොඳනම් බුට් තියන්න එපා කියන්න එවා බලු වැඩ,ලස්සන කන්නද,හිත හොඳ කෙල්ලෙක් නම් එච්චරයි.විශේෂයෙන් ඔය තැලිච්චි පොඩිවිච්චි නැති කෙල්ලොන්ට විහිළු කරන්න යන්න එපා කියහන්,උන් සිරා ගන්නවා,ඉට පස්සෙ බුට් එක තිබ්බාම උන් හිතින් විඳවනවා,ඔවා පව් වැඩ බං.:(

    එල එල වටිනවා