අපෝ වලත්තයා. උබ big girl පාටි වලට ගියේ හුකන්න බලාගෙනද ? ඊයාමම ඉස්සර හිතන් හිටියෙ වැඩිවියට පත් වෙලා නිසා හුකන්න ආරාධනා කරනවා කියල.![]()
බර්ත් ඩේ එකක්, ප්‍රමෝෂන් එකක්, විභාගයක් පාස් වෙච්ච එකක් වගේ දේකට පාටියක් දාන එකේ ප්‍රශ්නයක් නෑ. ඒත් තමන්ගෙ දරුව ලිංගිකව පරිණත වෙලයි කියල ලෝකෙට අඬබෙර ගහන්න පාටි දාන දෙමාපියොන්ගෙ මානසිකත්වය නම් මට තේරුම් ගන්න බෑ. ඕක ඕනෙම කාන්තාවකට ඇතිවෙන ස්වාභාවික, ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. එහෙම නැතුව අමාරුවෙන් ලබාගත්ත achivement එකක් නෙවෙයි. මේවගේ දෙයක් සමරන්න පාටි දානව නම්, පිරිමි ලමයින්ගෙ ප්‍රථම ශුක්‍රාණු මෝචනයත් උත්සවාකාරයෙන් සමරන්න ඕනෙ. මොන විහිලුද මේව. අපි ඉන්දියාවෙ උන් ගවයින්ට දේවත්වයෙන් සලකන විදිය ගැන උපහාසයෙන් බලනව වගේ, ලෝකෙ දියුණු රටවල මිනිස්සු අපේ කොටහලු මඟුල්වලටත් සමච්චලයෙන් හිනා වෙනව ඇති.මන් ඕලෙවල් ඒලෙවල් කාලෙ හිතුව මේක විකාරයක් කියල. ඒත් සෙලිබ්‍රේෂන් කියන්නෙ ලස්සන දෙයක්. කෙල්ලට වෙන අපහසුතා ටික නැත්තන් කාල බීල සමරන එක හරිම wholesome. සැමරුම්, සම්භාෂණ වලට අකමැති වෙන මානසිකත්වයෙත් හිඟන ගතියක් තියෙනව.
බර්ත් ඩේ එකක්, ප්‍රමෝෂන් එකක්, විභාගයක් පාස් වෙච්ච එකක් වගේ දේකට පාටියක් දාන එකේ ප්‍රශ්නයක් නෑ. ඒත් තමන්ගෙ දරුව ලිංගිකව පරිණත වෙලයි කියල ලෝකෙට අඬබෙර ගහන්න පාටි දාන දෙමාපියොන්ගෙ මානසිකත්වය නම් මට තේරුම් ගන්න බෑ. ඕක ඕනෙම කාන්තාවකට ඇතිවෙන ස්වාභාවික, ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. එහෙම නැතුව අමාරුවෙන් ලබාගත්ත achivement එකක් නෙවෙයි. මේවගේ දෙයක් සමරන්න පාටි දානව නම්, පිරිමි ලමයින්ගෙ ප්‍රථම ශුක්‍රාණු මෝචනයත් උත්සවාකාරයෙන් සමරන්න ඕනෙ. මොන විහිලුද මේව. අපි ඉන්දියාවෙ උන් ගවයින්ට දේවත්වයෙන් සලකන විදිය ගැන උපහාසයෙන් බලනව වගේ, ලෝකෙ දියුණු රටවල මිනිස්සු අපේ කොටහලු මඟුල්වලටත් සමච්චලයෙන් හිනා වෙනව ඇති.
lankawata awenika esala peraharai rath mal gahai wali kukulai witharai. ithuru hama reddama indiawe idan apuwa language eke idanmaඕක මෙහෙමයි 2000 පස්සේ එවුන්ට කොහොමත් චරිත්‍ර වාරිත්‍ර කියන ඒවා පෙන්න බැ
උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින්
එහෙම බැලුවොත් ඇයි තොපි හැම අවුරුදේම උපන්දින ගන්නේ
කේක් කවල සර්ප්‍රයිස් කරලා මොන මල විකාරද
ඒ වගේම තමා එකත් පොඩි කෙල්ලෙක් ගැහැණියෙක් උන එක තමා සමරන්නේ
පාටිත් දානවා ඉතින් සිංහලු ඉතින් අපේ සතුට පාටි දාන එක නිසා
කාමරේට කරලා තියෙන්නේ පිරිමි මුණ ගහෙන් නැතුව ඉන්න කියනවනේ
එකේ නම් හේතුවක් දන්නේ නැ දන්නා කෙනෙක් මේවා පහදලා දීපල්ලා
හැබැයි පරණ චාරිත්‍ර වලට මේ වගේ බලු විදිහට කතා කරන්න එපා
ලංකාවට ආවේනික දේවල් ලංකාවේ තියෙන්න ඕනේ
ලිංගික පරිණත වීමට පාටියක් දැමීම සුදුසුයි වගේ සිතීම ගෝත්‍රිකයි. ලිංගික පරිනත වීමට ආසන්න ගෑනු දරුවෙකුට ශරීරයේ සිදුවන වෙනස ජීව විද්‍යාත්මකව පහදල දෙන්න ඕනෙ. ඊට අවශ්‍ය දැනුමක් නැති දෙමාපියො තමයි මේ විදියට ගෝත්‍රික සැමරීම් කරන්නෙ. ඒ වගේම පිරිමි දරුවන් සමඟ ආශ්‍රයට යොමුකරන්න ඕනෙ. එහෙම නැතොත් පිරිමියා අමුතු සතෙක් විදියට පේන්න පටන්ගත්තොත් ලිංගික පරිනත් වීමත් එක්ක එන කුතුහලය නිසා අනවශ්‍ය අත්හදාබැලීම් වලට උනත් යොමුවෙන්න පුලුවන්. කොටින්ම පාසැල් බාලක /බාලිකා විදියට වෙන්කරනවටත් විරුද්ධ කෙනෙක් මන්.ලිංගික පරිණත වීමට පාටියක් දැමීම නුසුදුසුයි වගේ හිතීම ටිකක් පණ්ඩිත සදාචාරවාදී සීන් එකක් නෙමෙයිද.
ලිංගික පරිණත වීමට පාටියක් දැමීම සුදුසුයි වගේ සිතීම ගෝත්‍රිකයි. ලිංගික පරිනත වීමට ආසන්න ගෑනු දරුවෙකුට ශරීරයේ සිදුවන වෙනස ජීව විද්‍යාත්මකව පහදල දෙන්න ඕනෙ. ඊට අවශ්‍ය දැනුමක් නැති දෙමාපියො තමයි මේ විදියට ගෝත්‍රික සැමරීම් කරන්නෙ. ඒ වගේම පිරිමි දරුවන් සමඟ ආශ්‍රයට යොමුකරන්න ඕනෙ. එහෙම නැතොත් පිරිමියා අමුතු සතෙක් විදියට පේන්න පටන්ගත්තොත් ලිංගික පරිනත් වීමත් එක්ක එන කුතුහලය නිසා අනවශ්‍ය අත්හදාබැලීම් වලට උනත් යොමුවෙන්න පුලුවන්. කොටින්ම පාසැල් බාලක /බාලිකා විදියට වෙන්කරනවටත් විරුද්ධ කෙනෙක් මන්.