ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපි පොඩි කාලෙ අපිත් එක්ක කැලෑ පදුරු ගානෙ සෙල්ලම් කරපු අහල පහල කෙල්ලො සෙල්ලමට එන එක නැවැතුවෙ වැඩිවිය පත් උනමයි
    ඉතින් එහෙම ඉස්සර පොඩි කාලෙ වගේ පිරිමි එක්ක වැඩිය ගැවසෙන්න යන්න එප කියන පණිවිඩෙ උන්ට දුන්නෙ උන්ව වෙන් කරල තියල වෙන්න ඕනි
    කලින් lifestyle එක වෙනස් කරගන්න දෙන පරිවාස කාලයක් වගේ එකක්
    ඔව් ඒ කෙල්ලෝ ආයේ ආවම හෙනම තන්පත්නේ බන්
    සමහර වේලට මුණ බලන්නෙත් නැ වෙනම ඉන්නවා කෙල්ලෝ එක්කම
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔව් ඒ කෙල්ලෝ ආයේ ආවම හෙනම තන්පත්නේ බන්
    සමහර වේලට මුණ බලන්නෙත් නැ වෙනම ඉන්නවා කෙල්ලෝ එක්කම
    ඔව් බන් ඉස්සරහටනම් එහෙම කාලයක් නෑ ආයේ
    දැන් කාලේ කෙල්ලෙක් තිය කොල්ලෙක්වත් එහෙම සෙල්ලම් කරන්න එලියට යවන්න පුලුවන් සමාජයක් නෑ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පැරණි චාරිත්‍ර;
    ගැහැණු ළමයෙක් මුලින්ම තමන්ගේ මාසික ඔසප් වීම ඇරඹෙන අවස්ථාව.
    මෙහෙම මුලින්ම වුනාම, ගැහැණු ළමය දැනුවත් කිරීමට වැඩිහිටියන් ගැහැණු ලමයව වෙන්කරලා තබනවා.
    දින 3ක් හෝ 4ක් වගේ කාලයක් තමයි මුලින් වෙන්නේ. වැඩිහිටි කාන්තාව ඒ ගැහැණු ළමයට අවශ්‍ය උපදෙස් මෙහෙම වුනාම කලයුතු දේවල්, අනාගතයේ හැසිරිය යුතු ආකාරය කියල දෙනවා.
    මේක අධ්‍යාපනික කටයුත්තක් එක ආකාරයකින්.
    වැඩිහිටි ගැහැණු අය තමන්ගේ අත්දැකීම් වලින් මාසිකව සිද්ද වෙන ක්‍රියාවලිය සහ කල නොකළ යුතු දේවල් කියල දෙනවා.
    තව දෙයක් තමයි මුලින්ම මාසික ඔසප් වීම ඇරඹුනාම දරුවට අවශ්‍ය ශක්තිජනක ආහාර, දේවල් ලබාදෙනවා.
    මේවා මුලින්ම හරියට නොලැබුණු අය පසුකාලීනව මාසික ඔසප් වීම් වල ලොකු අමාරුකම්, ඉවසන්න බැරි වේදනාවල් ඇතිවෙනවා.

    මේ වගේ දේවල් නිකම්ම බැහැර කරන්න බැහැ. ගොඩක් ආසියාතික රටවල මේ චාරිත්‍රය තියෙනවා.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    meegoda paththe mage yaaluwekge duwage party ekata giyaa giya aurudde. uda thattuwe bonna thibba. udata giyamai dakke mage yaluwage hora gaanith awilla party ekata. ekith api ekka set wela biwwa. onna ohomai ada kaale
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    උබලත් කවද හරි තාත්ත කෙනෙක් වෙලා ගැහැණු දරුවෙක් ලැබුණොත් මේ දේ කරන්න එපා. මහ ජරාම චාරිත්‍රයක්. ගෝත්‍රික චාරිත්‍ර. මටනම් හිතෙන්නෙ එහෙමයි. අපේ පැත්තෙ මේ කොරෝනා තියෙන අස්සෙ කොටහලු මගුලක් කියල. අපි කතාවුණේ මුන්ට පිස්සුද කියල.

    :yes::yes::yes:

    ඕක මෙහෙමයි 2000 පස්සේ එවුන්ට කොහොමත් චරිත්‍ර වාරිත්‍ර කියන ඒවා පෙන්න බැ
    උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින්

    එහෙම බැලුවොත් ඇයි තොපි හැම අවුරුදේම උපන්දින ගන්නේ
    කේක් කවල සර්ප්‍රයිස් කරලා මොන මල විකාරද

    ඒ වගේම තමා එකත් පොඩි කෙල්ලෙක් ගැහැණියෙක් උන එක තමා සමරන්නේ
    පාටිත් දානවා ඉතින් සිංහලු ඉතින් අපේ සතුට පාටි දාන එක නිසා
    කාමරේට කරලා තියෙන්නේ පිරිමි මුණ ගහෙන් නැතුව ඉන්න කියනවනේ
    එකේ නම් හේතුවක් දන්නේ නැ දන්නා කෙනෙක් මේවා පහදලා දීපල්ලා

    හැබැයි පරණ චාරිත්‍ර වලට මේ වගේ බලු විදිහට කතා කරන්න එපා
    ලංකාවට ආවේනික දේවල් ලංකාවේ තියෙන්න ඕනේ

    උපන් දිනයයි මේ වගේ පර්සනල් දෙයකුයි කම්පෙයාර් කරන්න උබට සයිකොද?

    අලුත් උනත් පරන උනත් වැරදියි නම් වැරදියි.. :oo::oo:

    උබට දුවෙක් ඉන්නවනම් එයාගෙ period cycle වගේ අනිශය personal දෙයක් පටන් ගත්තම ඒක රටටම අඩබෙර ගහල කියනවද? මොන තිරිසන් වැඩක්ද යකෝ ඒක? :angry::angry::angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඒක වෙන්නෙ අර broiler chicken වලටලු නේද ගොඩක්ම
    අනෙක් කෑම වලටහ් වෙනව ඇති
    කුකුලට දවස් 45 න් ලොකු වෙන්න දෙන හෝමෝන් වල effect එක
    ඒක් පෙනෙන එක අවස්ථාවක් විතරයි හැමෝගෙම body වලට ඕක කොහොම effect වෙනව ඇත්ද
    ehema kathavak nam samaaje thiyenava....

    habai godak oya wayase gewal wala lamai inna ammala thaaththala havasata bohoo durata kanne koththu Rice Parata wage instant foods thamai...


    lamai aasai kanna kiyala genath denava.... thava ithin soup ketath kanawa hitu kiyala lamai elawalu kola jaathi kanne nathi nisaa godak ewa balapaanava
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    සිංහලුන්ගේ තියෙන්නෙම බොරු සැණකෙළි විතරයි
    කිසිම තේරුමක් නැති දේවල්
    අලුත් අවුරුද්ද කියලා මගුලක් සමරනවා කිසිම ගතයුක්තක් නැහැ
    මගුල් ගෙවල් මල ගෙවල් කොටහළු ඔය හැම මගුලකම තියෙන්නේ බොරු මල විකාර චාරිත්‍ර ටිකක්
    කිසිම තේරුමක් නැතිව බොරුවට වියදම් කරනවා පුහු දේවල් වලට
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඉස්සර කාලේ දැන් වගේ social මීඩියා නෑනෙ
    වැඩිවිය පත්වුනු විවාහයට සුදුසු කෙල්ලෙක් ඉන්නවා කියල තමන්ගේ දුර ඉන්න නෑදයින්ට දැනුම් දෙන්න යොදා ගත්ත ක්‍රමයක් කියලයි අහල තියෙන්නෙ
    අනෙක් පැත්තෙන් කෙල්ලට ත් පණිවිඩයක් දෙනව උඹ දැන් වැඩිහිටියෙක් ඉස්සර වගේ ළමයෙක් නෙමෙයි වගකීමකින් වැඩ කරපන් කියලා
    දැන්නම් ඕව වෙනස් වෙලා තමන්ගෙ නෑදැයින්ට නෙමේ කොල්ලටයි බල්ලටයි හැම එකාටම කියල බීල නටනව අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම් බීල වැටිල කොහෙ හරි කොටහලු මගුලට ආපු එවුන්ම කෙල්ලට හදි කරල ගිහිල්ල
    ඉස්සර තිබ්බෙ කොටහලු මගුල කියල දැන් වගේ ජවුසම්ක් නෙමෙයි එකේ දුර ඉන්න අය එකතු කරන get together එකක්
    ඒකෙන්ම කෙල්ලගෙ මගුලත් තීන්දු කරනව

    දැන්නම් කෙල්ල sure නෑනෙ wedding එකක් අරන් දෙනකම් ඉන්දියිද ඊට කලින් පැනල යයිද කියල
    ඒක නිස කොටහලු මගුල ලොකුවට ම අරගෙන ගමටම party එකක් දෙනවා
    Chance එකක් ආපු වෙලාවෙ
    ඉස්සර කාලේ දැන් වගේ social මීඩියා නෑනෙ
    වැඩිවිය පත්වුනු විවාහයට සුදුසු කෙල්ලෙක් ඉන්නවා කියල තමන්ගේ දුර ඉන්න නෑදයින්ට දැනුම් දෙන්න යොදා ගත්ත ක්‍රමයක් කියලයි අහල තියෙන්නෙ
    අනෙක් පැත්තෙන් කෙල්ලට ත් පණිවිඩයක් දෙනව උඹ දැන් වැඩිහිටියෙක් ඉස්සර වගේ ළමයෙක් නෙමෙයි වගකීමකින් වැඩ කරපන් කියලා

    well said
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් පිටරට උන් කරන හැම දේම හරි කියලා ද ඔබතුමා කියන්නේ?
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    අපි පොඩි කාලෙ අපිත් එක්ක කැලෑ පදුරු ගානෙ සෙල්ලම් කරපු අහල පහල කෙල්ලො සෙල්ලමට එන එක නැවැතුවෙ වැඩිවිය පත් උනමයි
    ඉතින් එහෙම ඉස්සර පොඩි කාලෙ වගේ පිරිමි එක්ක වැඩිය ගැවසෙන්න යන්න එප කියන පණිවිඩෙ උන්ට දුන්නෙ උන්ව වෙන් කරල තියල වෙන්න ඕනි
    කලින් lifestyle එක වෙනස් කරගන්න දෙන පරිවාස කාලයක් වගේ එකක්
    මෙහෙම දෙයක් තමයි. සමහර දේවල් ලොකු නැටුමක් නටල කරාම තමයි වැදගත් කියලා තෙරෙනේ. ඔය මගුල් චාරිත්‍ර උනත් එහෙමයි. කොච්චර දුකක් විදිනවද සිංහල ක්‍රමයට මගුලක් ගන්න. ඒ අමාරුවම තමයි වගකීම දෙන්නේ. නැත්නම් කිසි දෙයක් නැතුව නිකන්ම බදින එකාට නිකන්ම ලිහන්න ලේසි.. ලිහන්න ඕන උනත් මගුල ගන්න ගිය අමාරුව මතක් වෙද්දී කොහොම හරි ඉවසනවා.. ඔය බලි තොවිල් එහෙම කරද්දීත් ඒ වගේ පේවෙලා , අමාරුවෙන් දේවල් හොයාගන කරන්න ඕන නේ. නැත්නම් විශ්වාසයක් නෑ . අමාරුවෙන් දෙයක් කරාම ඒක ඔලුවට දාන්න පුලුවන්. කෙම් ක්‍රම වලත් ඔහොමයි. සමහර දේවල් එකතු කරල තියනව එක ඔලුවට යන්නම, හරියට කරන්නම.

    හැබයි දැන් කාලේට නම් ඔය කොටහළු පාටි ගැලපෙන්නේ නෑ . වෙන් කරල තියල උපදෙස් දෙනවා වගේ දෙයක් නම් කමක් නෑ .. දැන් කොහොමත් 16න් මගුල් ජෝඩු කරන්නේ නැති නිසා ඔය වගේ දේවල් අනිත් උන්ට ප්‍රසිද්දියේ කියන්න ඕන නෑ .
     
    • Like
    Reactions: banda065

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මන් හරි කැමති කාලයක් ඉදන් කරගෙන ආපු නිසා බොරුවක් වෙන්න බෑ කියලා හිතන් ඉන්න ගොබ්බයන් ට. ඕකුන් තමයි කේන්දර, හදි හූනියම් වගේ ගෝත concepts ඉස්සරහ පරම්පරාවට දායාද කරන්නේ. මේ වගේ උන්ට අරමුදලක් පිහිටුවලා free කොන්ඩම් දෙන්න ඕනේ ජිවිත කාලෙටම.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    USA වල School eken ma condoms හම්බවෙනව, STD ගැන කියලා දෙනව. Activities, posters එහෙම හදන්න දෙනව std වලින් බේරෙන්න and birth control systems ගැන etc. කියලා දෙනව :P
     
    • Love
    Reactions: Candid-B

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    :yes::yes::yes:



    උපන් දිනයයි මේ වගේ පර්සනල් දෙයකුයි කම්පෙයාර් කරන්න උබට සයිකොද?

    අලුත් උනත් පරන උනත් වැරදියි නම් වැරදියි.. :oo::oo:

    උබට දුවෙක් ඉන්නවනම් එයාගෙ period cycle වගේ අනිශය personal දෙයක් පටන් ගත්තම ඒක රටටම අඩබෙර ගහල කියනවද? මොන තිරිසන් වැඩක්ද යකෝ ඒක? :angry::angry::angry:
    ඉස්සර චාරිත්‍ර වලදි ඕව දැන් වගෙ කොල්ලටයි බල්ලටයි කියල ඩෙඟා නැටුවෙ නෑ
    වැඩිවිය පත්වුනු කෙල්ලගෙ අම්ම ඇවිත් හෙමීට අනෙක් ගෙවල වල ගෑනු අයට ආරාධනා කරල යනවා (පිරිමි උදවිය මග ඇරල ඒකත් කියන්නේ ) ගෑනු උදවිය විතරයි තෑග්ගක් අරගෙන ගිහින් කෑම වේලක් කාල එන්නෙ
    පිරිමින්ට කීවෙත් නෑ සාජ්ජ දැම්මෙත් නෑ අදාල උදවිය අදාල විදියට දැනුවත් කලා

    දැන්නම් මෙලෝ රහක් නෑ තාත්ත ඇවිල්ල අපේ එකීට ලීක උනා කියල සභාව මැද මහ උජාරුවෙන් කියල පාටියට කොල්ලටයි බල්ලටයි ගමේ හැම එකාටම ආරධනා කොරනවා එහෙම උනාම තිරිසන් වැඩක් තමා ඉතින් ඒක
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ඕක මෙහෙමයි 2000 පස්සේ එවුන්ට කොහොමත් චරිත්‍ර වාරිත්‍ර කියන ඒවා පෙන්න බැ
    උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින්

    එහෙම බැලුවොත් ඇයි තොපි හැම අවුරුදේම උපන්දින ගන්නේ
    කේක් කවල සර්ප්‍රයිස් කරලා මොන මල විකාරද

    (y)(y)(y)
     
    • Dislike
    Reactions: Candid-B

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිංහලුන්ගේ තියෙන්නෙම බොරු සැණකෙළි විතරයි
    කිසිම තේරුමක් නැති දේවල්
    අලුත් අවුරුද්ද කියලා මගුලක් සමරනවා කිසිම ගතයුක්තක් නැහැ
    මගුල් ගෙවල් මල ගෙවල් කොටහළු ඔය හැම මගුලකම තියෙන්නේ බොරු මල විකාර චාරිත්‍ර ටිකක්
    කිසිම තේරුමක් නැතිව බොරුවට වියදම් කරනවා පුහු දේවල් වලට
    මේක දිහා වෙනස් විදිහකට බලන්න, තේරුමක් නැති හණමිටි චාරිත්‍ර මත්තේ නැහෙන එකයි ජීවිතේ විඳින එකයි කියන්නේ දෙකක්. කිසිම තේරුමක් නැති සැණකෙළි වුනත් ආතල් එකට කරනවා නම් හරි, එත් පිස්සුවෙන් වගේ වැඩ අතපසු කරගෙන නැකත් ජ්‍යෝතිෂ්‍ය විකාර පස්සේ යන එක, ඒවාට ධනය නාස්තිකරගැනීම තමයි වැරදි. එත් අපට ඒවා විවේචනය කරන්න අයිතියකුත් නෑ නේ, මොකද අනුන් අපේ ජීවිත වලට ඇඟිලි ගහන එක අපි ඉවසන්නේ නෑ නේ? මිනිස්සු තමන්ගේ සල්ලි වලින් ඕනෑ දෙයක් කරගත් දෙන්. අනුන්ට කරදරයක් නැතිව පාටි දාන එක, රසවත් කෑමබීම හදාගන්න එක, ශෙයා කරගන්න එක, නෑදෑයන් මිත්‍රයන් බලන්න යන එක, බීල පිස්සු කෙළින එක එහෙම අවශ්‍යයි, ඉතින් අලුත් අවුරුදු උත්සව වගේ සංස්කෘතික සැණකෙළි මනුෂ්‍ය ජීවිතේ අවශ්‍ය අංග. මිනිස්සු ජීවිතේ විඳින්න ඕන. සන්තෝෂයෙන් ඉන්න ඕන.
     
    • Like
    Reactions: Candid-B

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිටරට නම් අව්රුදු දහයෙදී ගෑනු ලමයි ඉන්න දෙමව්පියන්ට ලියුමක් එවනවා ඉස්කෝලේ පියුබටි ලෙසන් එකක් තියෙනවා ඒකට ළමයව සම්භන්ද කරගන්න කැමැත්ත විමසල.
    ඒ ලෙසන් එකේදී ලමයින්ට ලොකු දැනුවත්කිරීමක් කරනවා තමුන්ගේ ෂරීරයට ඉදිරියේදී වෙන්න යන දේ ගැන.
    විශේෂම දේ හදිසි රුධිර වහනයක් වුනොත් භාවිතයට පන්තියේ සැනිට්‍ර් පෑඩ්ස් තියලා තියෙනවා.

    ලංකාවේ මේ දේ වුනොත් හොඳයි. වෙන්නේ නැත්තං අඩුගානේ දරුවගේ බෑග් එකේවත් එකක් තියල තියන්න.

    ඉස්සර මට මතකයි අක්කා ගවුමේ ලේ පැල්ලම් පිටින් බස් එකේ ඇවිත් ගෙදර අඬ අඬ හිටිය හැටි😑


    චාරිත්‍ර වාරිත්‍ර ගැන විවේචන තියෙන උන් කරන්න ඕන හොඳම දේ, නොදන්න අටමගල් විවේචනය නොකර තමුන්ට ගැලපෙන දෙයක් කරන් ඉන්න එක.
    මොකද ඉස්සර මුහුද ගොඩගැලුවා කිව්වම විරිත්තපු උන් පනස් දාහක් ගහගෙන ගියා දැක්කට පස්සේ දැන් බලන්න ඕන සුනාමි වෝනිං එකක් ආවම දුවන දිවිල්ල.🤣🤣
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කොටහලු මඟුලක් කියන්නෙ දෙමාපියන්ගෙ බුද්ධියේ තරම පෙන්නන සාධකයක්. ශරීරයේ ස්වාභාවිකව සංසිද්ධියක් දිහා ජීව විද්‍යාත්මක අහැකින් බලන්න තරම් දැනුමක්, උගත්කමක් නැති දෙමාපියො තමයි කොටහලු මඟුල් ගන්නෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මන් ඕලෙවල් ඒලෙවල් කාලෙ හිතුව මේක විකාරයක් කියල. ඒත් සෙලිබ්‍රේෂන් කියන්නෙ ලස්සන දෙයක්. කෙල්ලට වෙන අපහසුතා ටික නැත්තන් කාල බීල සමරන එක හරිම wholesome. සැමරුම්, සම්භාෂණ වලට අකමැති වෙන මානසිකත්වයෙත් හිඟන ගතියක් තියෙනව.
     
    • Like
    Reactions: Candid-B

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Salli tikak ekathu karaganna.
    Ena hama ekama salli denawane .
    Kama walata anith ewata salli giyath 2/3 ka wage profit ekak gannawa.
     
    • Like
    Reactions: Solo Rider