ඇයි චීනෙ තරහ උනේ

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    තරහා වුණේ නෑ යකො උන් ලොස් වුණා. ලෝකෙට පෙන්නුවේ නැති වුණාට උන්ගේ එකොනොමි එකට කෙල වෙලා තියන්නේ. රියල් ස්ටෙට් බබල් එක පිපිරුවා
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    තරහ වෙන්නෙ උන් අපි එක්ක යාළුවෙලා හිටියෙ නෑ... උන් ගෙනියන්නෙ උන්ගෙ ඇජෙන්ඩ එක... අපේ ගොං හැත්ත දොලපිදේණි වලට අහස උසට ණය අරන් මේ ලෝකෙ රහක් නැති ප්‍රොජෙක්ට් කලාට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,615
    113
    මේ දවස්වල පෙට්‍රල් ශෙඩ් වල වගේ එකෙකුට ණය දෙනව දැක්කොත් ඌ පිටිපස්සෙ ණය ගන්න පෝළිමක් හැදෙන නිසාලු
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ඇවිත් ඉන්දියා ගේමක්. කවුරු කොහොම කියන්න ගියත් දකුණු ආසියාවේ ලොකු අයියා ඉන්දියාව කියලා ලෝකයට ඔප්පු කරන්න යන්නේ. එකයි. මාලදිවයින, බන්ග්ල්දේශ්, ශ්‍රීලංකා, පකිස්තාන් ඔක්කොම පිටිපස්සේ ඉන්දියාව ඇත. ණය අරන් එකත් හොරාකාපු නිසා තරහා උනා කියන්න බැහැ. එත් එක ලොකුම සාදකය නෙමෙයි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    123284092-1060165174407156-8274090626402852072-n.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    සමහර එවුන් වලලුනා නේද අපිට බංකලොත් වෙන්න දෙන්නේ නෑ චීනා ඉන්න කන් කියල....


    උනුත් වවොරි වෙනවා ඇති අපිට නයට දුන්නට වටින කියන ඉඩමකුත් නෑ විකුණගන්න... අරලියගහමන්දිරය තමයි දෙන්න වෙන්නේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    China has no permanent friends and foes like in Politics!
    Once they were very close to US during cold war but after that they became economic hub of the world due to sheer economies of scale and political culture . Very hard or impossible to beat. Now close to Russia . China is unpredictable if you consider their voting in past. But they have so far backed SL when we needed .
    We have to understand if china bail us out lot of other debtors will also default and ask for same concessions.
    I do not blame china it is MR who got their Exim Bank loans and commecial loans on terms heavily favour them at high rates (considering other lending institutions such as WB, ADB, JAICA , CDF, etc) . So what china ask us is to honour loan obligations! If not we can sell some assets to them! But this is not in terms of loan agreement, but to keep them in good books eg Hambantota Harbour we spend nearly 2Biliion and gave it for 1 billion and 99 year lease !!
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    උඹ කැමති ද ? හිඟන්නෝ හැම.වෙලේම සල්ලි ඉල්ලගෙන එනවා ට.

    එකම හිඟන්නා හැමවෙලේම.
    Absolutely රජ passa ලංකාව pacha කල