ඇයි ජවිපෙට චීනය පේන්න බැරි ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම දන්නා විදියට රෝහණ විජේවීර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න කාලේ ඔහු හිටියේ චීන පිලේ මොකද චීන-සෝවියට් මතබේද නිසා කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා චීන පිල ලෙස බෙදී තිබ්බා

    අනිත් කාරණයනම් ජනතා විමුක්ති පෙරමුණ ආරම්බයේ තිබ්බ මතවාදය මාඕවාදී (maoist) මතයක් ඔය සන්නද්ද අරගලය එහෙම මාඕ සේතුං ගේ ඉගැන්වීම්

    තුන්වෙනි කාරණය ඉස්සර තිබ්බ ජවිපෙට ඉන්දීය විරෝධී අදිරාජ්‍ය විරෝධී හැගීමක් තිබ්බා

    එත් අද තියන ජවිපෙ චීන විරෝධී ඉන්දියාවට බටහිර අදිරජ්‍යවදින්ට සහ දෙන පක්ෂයක් ඇයි මෙහෙම උනේ ?
     
    • Like
    Reactions: incest_cult

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63

    ඔව් නේ...වරාය ඉන්දියාවට දෙනවටයි,බලාගාරෙ ඇමෙරිකාවට දෙනවටයිත් ජවිපෙ කැමතියිනෙ....😂
     
    • Haha
    Reactions: incest_cult

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දට බැන්නොත් ජෙප්පන්ට ඩොලර් හම්බෙන් නැනෙ, ජෙප්පො කියන්නෙ තනිකර NGO එකක්.. විජේවීරගෙ ජවිපෙ මැරිල ගොඩක් කල්

    ඔව් නේ...වරාය ඉන්දියාවට දෙනවටයි,බලාගාරෙ ඇමෙරිකාවට දෙනවටයිත් ජවිපෙ කැමතියිනෙ....😂
    කැමතියි නේන්නම් උබල රවට්ටන්ඩ බොරුවට බුහ් බුහ් ගෑවට උන් උපරිම සතුටුයි..🤭🤭
    ------ Post added on Oct 2, 2021 at 1:27 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්නා විදියට රෝහණ විජේවීර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න කාලේ ඔහු හිටියේ චීන පිලේ මොකද චීන-සෝවියට් මතබේද නිසා කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා චීන පිල ලෙස බෙදී තිබ්බා

    අනිත් කාරණයනම් ජනතා විමුක්ති පෙරමුණ ආරම්බයේ තිබ්බ මතවාදය මාඕවාදී (maoist) මතයක් ඔය සන්නද්ද අරගලය එහෙම මාඕ සේතුං ගේ ඉගැන්වීම්

    තුන්වෙනි කාරණය ඉස්සර තිබ්බ ජවිපෙට ඉන්දීය විරෝධී අදිරාජ්‍ය විරෝධී හැගීමක් තිබ්බා

    එත් අද තියන ජවිපෙ චීන විරෝධී ඉන්දියාවට බටහිර අදිරජ්‍යවදින්ට සහ දෙන පක්ෂයක් ඇයි මෙහෙම උනේ ?

    විජේවීර හිටියේ චීන පිලේ නේද..ඊට පස්සෙනේ ජවිපෙ හැදුනේ...

    කොහොම නමුත් මට නම් ඔය සමාජවාදය වැඩක් නැහැ..මම ඒ නිසා මේ අලුත් ජවිපෙට කැමති,,,එකක් තමයි උන්ගේ දූෂණ වංචා විරෝධී දැක්ම..මහා ලොකුවම වාමාංශික කියාගන්න දේශපාලකයෝ සාටක දාගෙන රටේ කරන හොර වංචා එක්ක බැලුවම දැන් ඉන්න ජෙප්පෝ අවංකයි...උන් සමාජවාදය කියල රෙදි ඇදගෙන ඉන්නේ නැහැ...

    අනික අධිරාජ්‍ය විරෝදී වෙන්න තරම් දෙයක් දැන් නැහැ..ජෙප්පෝ මුල් කාලේ ඉන්දීය විරෝදී උනේ උන් බලෙන් අපේ රටට අත පොවන්න ආපු නිසා..උන්ගේ පන්ති පහෙන් එකක්නේ ඕක...මම නම් වැඩිය දන්නේ නැහැ...

    කොහොම නමුත් අපේ රටට වැඩි තර්ජනයක් තියෙන්නේ ඉන්දියාවෙන් වත්, චීනෙන් වත් නෙමෙයි...අපේ මේ දේශප්‍රේමී කියාගන්න කාලකන්නි නායකයෝන්ගෙන්...මුන් තමයි පපුවට අත ගහල, රෑ 12ට ගිහින් රටේ කෑලි විකුනන්නේ.. උන්ටම හරියන නරුම ගොන් චන්ද දායකයෝ ටිකකුත් ඉන්නවා..එකයි ලොකුම ප්‍රශ්නේ මන් දකින්නේ නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විජේවීර හිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ..මතවාද ගැටුමක් හින්දා ඌව පක්ෂයෙන් පැන්නුවා කියන්නේ.ඊට පස්සේ තමයි ඔය දැන් තියෙන පක්ෂය අටෝ ගන්නේ