මම දන්නා විදියට රෝහණ විජේවීර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න කාලේ ඔහු හිටියේ චීන පිලේ මොකද චීන-සෝවියට් මතබේද නිසා කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා චීන පිල ලෙස බෙදී තිබ්බා
අනිත් කාරණයනම් ජනතා විමුක්ති පෙරමුණ ආරම්බයේ තිබ්බ මතවාදය මාඕවාදී (maoist) මතයක් ඔය සන්නද්ද අරගලය එහෙම මාඕ සේතුං ගේ ඉගැන්වීම්
තුන්වෙනි කාරණය ඉස්සර තිබ්බ ජවිපෙට ඉන්දීය විරෝධී අදිරාජ්ය විරෝධී හැගීමක් තිබ්බා
එත් අද තියන ජවිපෙ චීන විරෝධී ඉන්දියාවට බටහිර අදිරජ්යවදින්ට සහ දෙන පක්ෂයක් ඇයි මෙහෙම උනේ ?