ඇයි ජෙප්පෝ පෞද්ගලීකරණයට අකමැති?

ඇයි ජෙප්පෝ පෞද්ගලීකරණයට අකමැති?

  • රටට ඇති ආදරය නිසා

    Votes: 16 26.2%
  • වෘත්තීය සමිති පිහිටවිය නොහැකි නිසා

    Votes: 31 50.8%
  • දේශපාලන වාසි ලබා ගත නොහැකි නිසා

    Votes: 18 29.5%
  • වැඩ වර්ජන කර ඉල්ලීම් ලබාගත නොහැකි නිසා

    Votes: 21 34.4%
  • ආණ්ඩු විරෝධ ඇති කර නොහැකි නිසා

    Votes: 12 19.7%

  • Total voters
    61

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඔබ වහලෙක් කරගන්න ඔවුන්ට යන්නේ විනාඩි යි. 😂

    JVP කියලා දැක්කොත්, ඇහුවොත්, කතා කලොත් මේක මන්තරයක් වගේ මුමුනන්න.....

    "බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ ප්‍රවීණයෝ....." 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් බයියන්ව ගාව ගන්න එපා ජෙප්පනේ. අපි ඇහුවේ ඇයි ජෙප්පෝ විරුද්ධ කියලා. බයියෙක් විදිහට මම නම් එකෙන්ම කැමති පෞද්ගලීකරණයට. ඔය රාජ්‍ය සේවයේ ඉන්න හැතිකරේ එක්ක මේ රට හදන්න බැහැ නැත්නම්. 😂😂😂

    පටලව ගන්න එපා ජෙප්පනේ. පෞද්ගලීකරණය කියන්නේ විකුණනවා කියන එක නෙවේ. 😂😂😂
    ජෙප්පෝ ඇවිස්සිලා 🤭

    බයියොන්ට ඕන දෙයක් කියල අන්දන්න පුලුවන් නිසා හොඳයි ඉතින්.

    රටට වාසි විදියට පෞද්ගලික ආයතනයක් එක්ක වැඩ කරන එකට සම්පූර්නයෙන්ම අකමැති රාජපක්ක හොරු. තමන්ට වාසියක් ගන්න ඕන උනාම විතරක් පෞද්ගලික කොම්පැනි වලට විකුනනවා.
    අඩේ උඹට සැහෙන්න වදිනවා නේ..දැන් වත් උඹ පිලි ගන්නවද උඹ ජෙප්පෙක් කියල.🤭
    ------ Post added on Sep 28, 2021 at 1:27 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පෞද්ගලීකරණයට විරුද්ධ නෑ.රටේ සම්පත් සින්නක්කර වෙන රටවලට විකුණන එකට විරුද්ධයි.මර්මස්ථාන වල මැනේජ්මන්ට් එක වෙන රටවලට දෙනවට විරුද්ධයි.යුගදනවි එකට,නැගෙනහිර ජැටියට විරුද්ධ උනේ ඒකයි.
    බයියෝ හිතන් ඉන්නේ පෞද්ගලිකරණයයි විකුණනවයි කියන්නෙ එකක් කියලා.ඒකයි ඔහොම ප්‍රශ්න මතු වෙන්නෙ🥲
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    අඩේ උඹට සැහෙන්න වදිනවා නේ..දැන් වත් උඹ පිලි ගන්නවද උඹ ජෙප්පෙක් කියල.🤭
    ------ Post added on Sep 28, 2021 at 1:27 PM

    බයියොන්ව ගොනාට අන්දන ඒවා දැක්කම පොඩ්ඩක් ඇවිස්සෙනවා. රාජපක් හොරුන්ගෙ කෙරුවාව පෙන්නුවා දැක්කෙ නැද්ද? 🤭

    කැමති විදියකට කිව්වට කමක් නෑ. ජෙප්පා කියනව නන් එහෙම, ටොයියා කියනව නන් එහෙම, ගුපියා කියනව නම් එහෙම. හැබැයි බයියා කියල නන් කියන්න එපා. විලි ලැජ්ජයි මට. බයියෙක් වීම විලි ලැජ්ජාවට කාරණයක්. 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් බයියන්ව ගාව ගන්න එපා ජෙප්පනේ. අපි ඇහුවේ ඇයි ජෙප්පෝ විරුද්ධ කියලා. බයියෙක් විදිහට මම නම් එකෙන්ම කැමති පෞද්ගලීකරණයට. ඔය රාජ්‍ය සේවයේ ඉන්න හැතිකරේ එක්ක මේ රට හදන්න බැහැ නැත්නම්. 😂😂😂

    පටලව ගන්න එපා ජෙප්පනේ. පෞද්ගලීකරණය කියන්නේ විකුණනවා කියන එක නෙවේ. 😂😂😂
    මයින කැමති නෑ ඔය වැඩේට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියොන්ව ගොනාට අන්දන ඒවා දැක්කම පොඩ්ඩක් ඇවිස්සෙනවා. රාජපක් හොරුන්ගෙ කෙරුවාව පෙන්නුවා දැක්කෙ නැද්ද? 🤭

    කැමති විදියකට කිව්වට කමක් නෑ. ජෙප්පා කියනව නන් එහෙම, ටොයියා කියනව නන් එහෙම, ගුපියා කියනව නම් එහෙම. හැබැයි බයියා කියල නන් කියන්න එපා. විලි ලැජ්ජයි මට. බයියෙක් වීම විලි ලැජ්ජාවට කාරණයක්. 🤭
    මෙතන බයියෝ ගැන නෙමෙයිනේ අහන්නේ 🤭
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    දැන් බයියන්ව ගාව ගන්න එපා ජෙප්පනේ. අපි ඇහුවේ ඇයි ජෙප්පෝ විරුද්ධ කියලා. බයියෙක් විදිහට මම නම් එකෙන්ම කැමති පෞද්ගලීකරණයට. ඔය රාජ්‍ය සේවයේ ඉන්න හැතිකරේ එක්ක මේ රට හදන්න බැහැ නැත්නම්. 😂😂😂

    පටලව ගන්න එපා ජෙප්පනේ. පෞද්ගලීකරණය කියන්නේ විකුණනවා කියන එක නෙවේ. 😂😂😂
    පොද්ගලීකරණය කරපුවත් ආපහු ගන්න නේද බයි ආන්ඩුවක් ගෙනාවෙ...හම්බන්තොට වරායත් රජයට කොටස් තියාගෙන බදු දීපු එකනෙ කරල තියෙන්නෙ...අනේ %&කේ..😡
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන බයියෝ ගැන නෙමෙයිනේ අහන්නේ 🤭

    බයියොන්ව ගොනාට අන්දන තවත් එකක් තමයි මේ. ඇත්තටම පෞද්ගලිකරණයට විරුද්ධ මෝඩ බයියො. මෝඩ බයියන්ගෙ නායකයො කරන්නෙ තමන්ට කැලිෆෝර්නියාවෙ ගෙවල් ගන්න රට ණය කරපු එක විතරයි.

    එළොවටත් මෙළොවටත් වැඩක් නැති නෙලුං කුලුණ, මත්තල වගේ එව්වා හදල මහ බයියා බයියොන්ට ආතල් දෙනවා. ලාබ ලබපු Sri Lankan Airlines එක පෞද්ගලිකරණයෙන් නවත්තනවා කියලා ඒක පාඩු ලබන තත්ත්වයට පත් කරා. ඔක්කොම පාඩු විතරයි. ලාබ ලබන තේ කඩයක් වත් හදලා නෑ මරි කැයිනා ප්‍රමුඛ රාජපක්කු 🤭
     
    • Like
    Reactions: senal neveyi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියොන්ව ගොනාට අන්දන තවත් එකක් තමයි මේ. ඇත්තටම පෞද්ගලිකරණයට විරුද්ධ මෝඩ බයියො. මෝඩ බයියන්ගෙ නායකයො කරන්නෙ තමන්ට කැලිෆෝර්නියාවෙ ගෙවල් ගන්න රට ණය කරපු එක විතරයි.
    නෑ එහෙම වෙන්නේ කොහොමද ? උඹට අර මැක්කාගේ සීන් එක.

    පුළුවන් තරම් බයියෝන්ට මඩ ගහල ඊට පස්සේ ජන්ද ලැබුනේ 3% ලු. 🤭
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ලංකාවෙ පුද්ගලීකරණය කරපු ආයතන වලින් ටෙලිකොම් එක විතරයි ලාබ ලබන ආයතනයකට තියෙන්නෙ....අනෙක් ඔක්කොම ජනසතු කිරීම,ප්‍රතිව්‍යූහගත කිරීම,ආයෝජනය කියල තම්න්ගෙ යාලුවන්ට ඩීල් පිට විකුනල විනාස කරල දැම්ම...ගත්ත එවුන් ඒවයෙ යකඩ ටිකත් විකුනගත්ත...ජවිපෙ මුල ඉදලම හිටපු ප්‍රතිපත්තිය හරි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් බයියන්ව ගාව ගන්න එපා ජෙප්පනේ. අපි ඇහුවේ ඇයි ජෙප්පෝ විරුද්ධ කියලා. බයියෙක් විදිහට මම නම් එකෙන්ම කැමති පෞද්ගලීකරණයට. ඔය රාජ්‍ය සේවයේ ඉන්න හැතිකරේ එක්ක මේ රට හදන්න බැහැ නැත්නම්. 😂😂😂

    පටලව ගන්න එපා ජෙප්පනේ. පෞද්ගලීකරණය කියන්නේ විකුණනවා කියන එක නෙවේ. 😂😂😂
    යහපාලන කාලෙ උඹලා මැරෙන්න හැදුව නේද රට විකුණනව කියල?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    නෑ එහෙම වෙන්නේ කොහොමද ? උඹට අර මැක්කාගේ සීන් එක.

    පුළුවන් තරම් බයියෝන්ට මඩ ගහල ඊට පස්සේ ජන්ද ලැබුනේ 3% ලු. 🤭

    මට ඡන්ද ලැබෙන්න මම ඡන්දෙ ඉල්ලුවයැ. 3% නෙවෙයි 0% යි මට. බයියො ඔක්කොම ගඟට පනිනවා කිව්වත් බයියො මෝඩයො කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ. උන් මෝඩයො කියල උන්ට මතක් කරන එකත් වෙනස් වෙන්නෙ නෑ.
    69 ලක්ෂෙ 169 ලක්ෂෙ උනත් මට රිදෙයිද? නෑ. 🤣🤣🤣🤣

    මරි කැයිනාලට රැවටිලා තව ඡන්දෙ දීලා බයියො ණය ගොඩේ තව හිරවෙලා කන්නවත් නැතුව මැරිලා යන එක රටට හොඳයි. 🖖🤣
    රාජපක්කු ටික කැලිෆෝර්නියාවෙ ගෙවල් ටිකේ සැපට ඉඳියි. 🤣
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    හැමෝගෙම ඒවා අරන් එකතු කරලා සම සමව බෙදල දෙන්න ඕන කියලනේ කියන්නෙ උන්..
    කාටවත් වැඩි පඩි තියෙන්න බැහැ. හැමෝගෙම පඩි එක ගාන වෙන්න ඕන.
    රස්සාව කරත් නොකරත් පඩිය ගෙදරට එන්න ඕන.
    ඔය වගේ සීන් තමයි ඉතින්...
    කුඩ්ඩෝ වගේ එවුන්ට හොඳයි ඉතින් ඔය ක්‍රමේ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    relluwa hoda US compnay ekakta wikka nan hari. mun nan hadan na malata. epa wenwa udeta :sorry: owa nan ganna ekakuth na habai kawruth boka walawal ne :lol:
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    හැමෝගෙම ඒවා අරන් එකතු කරලා සම සමව බෙදල දෙන්න ඕන කියලනේ කියන්නෙ උන්..
    කාටවත් වැඩි පඩි තියෙන්න බැහැ. හැමෝගෙම පඩි එක ගාන වෙන්න ඕන.
    රස්සාව කරත් නොකරත් පඩිය ගෙදරට එන්න ඕන.
    ඔය වගේ සීන් තමයි ඉතින්...
    කුඩ්ඩෝ වගේ එවුන්ට හොඳයි ඉතින් ඔය ක්‍රමේ.
    පිස්සුද බං...උබල මොන මනස්ගාතද මේ හිතාගෙන ඉන්නෙ...නිව්ස්වල පේන්නන කෑලි වලින් ජවිපෙ තේරුම් ගන්නෙ නැතිව උන්ගෙ කතාවක් පිලිවෙලකට අහපන්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට ඡන්ද ලැබෙන්න මම ඡන්දෙ ඉල්ලුවයැ. 3% නෙවෙයි 0% යි මට. බයියො ඔක්කොම ගඟට පනිනවා කිව්වත් බයියො මෝඩයො කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ. උන් මෝඩයො කියල උන්ට මතක් කරන එකත් වෙනස් වෙන්නෙ නෑ.
    69 ලක්ෂෙ 169 ලක්ෂෙ උනත් මට රිදෙයිද? නෑ. 🤣🤣🤣🤣

    මරි කැයිනාලට රැවටිලා තව ඡන්දෙ දීලා බයියො ණය ගොඩේ තව හිරවෙලා කන්නවත් නැතුව මැරිලා යන එක රටට හොඳයි. 🖖🤣
    රාජපක්කු ටික කැලිෆෝර්නියාවෙ ගෙවල් ටිකේ සැපට ඉඳියි. 🤣
    හරි හරි උඹ ඔච්චර කියනවනම් ජෙප්ප නෙමෙයි කියල කමක් නෑ .. එත් මට හිතෙන්නෙම ජෙප්ප කියල . නැත්නම් මෙච්චර නටයි යෑ 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි උඹ ඔච්චර කියනවනම් ජෙප්ප නෙමෙයි කියල කමක් නෑ .. එත් මට හිතෙන්නෙම ජෙප්ප කියල . නැත්නම් මෙච්චර නටයි යෑ 🤭

    ආ ඔය තියෙන්නෙ. අන්න එහෙම තමයි ඉන්න ඕන. 👌👍

    "උබල බැන්නොත් උබලට ඡන්දෙ හම්බවෙන එකක් නෑ" වගේ ගොංපාට් දාල මාව බය කරන්න පුළුවන් වෙයි කියල නං හිතන්න එපා. මොකෝ මෝඩ බයියො වෙනස් උනේ නෑ කියල මට පාඩුවක් වෙන්නෙ නෑ දැන්. ඒ නිසා උන්ට ඕන නං වෙනස් වෙයි නැත්තං ඉල්ලන් කයි. මට මොකෝ 🖖🤭

    මං කොහොමත් ඉස්සරහටත් මෝඩ බයියන්ට බනිනවා. 🖖🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජෙප්පෝ ඊළඟ චන්දෙත් අම්භානකට කනවා
    මෙදා පාර ජෙප්පෝ ඇතුලෙම කුලල් කාගන්නවා අනිවාර්යෙන්
     
    • Love
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    යහපාලන කාලෙ උඹලා මැරෙන්න හැදුව නේද රට විකුණනව කියල?
    මචන් මට පැහැදිලි කරපන් යහපාලන කාලේ විකුනපුවයි එත් දැන් උඹලා විකුනන්නවා කියන එවගෙයි සම්බන්දෙ?
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ඔය තියෙන්නෙ. අන්න එහෙම තමයි ඉන්න ඕන. 👌👍

    "උබල බැන්නොත් උබලට ඡන්දෙ හම්බවෙන එකක් නෑ" වගේ ගොංපාට් දාල මාව බය කරන්න පුළුවන් වෙයි කියල නං හිතන්න එපා. මොකෝ මෝඩ බයියො වෙනස් උනේ නෑ කියල මට පාඩුවක් වෙන්නෙ නෑ දැන්. ඒ නිසා උන්ට ඕන නං වෙනස් වෙයි නැත්තං ඉල්ලන් කයි. මට මොකෝ 🖖🤭

    මං කොහොමත් ඉස්සරහටත් මෝඩ බයියන්ට බනිනවා. 🖖🤣
    ඇයි උඹව බය කරලා 3% න 5 කරන්නද ?😂

    අනේ මෙහ් 🤭
     
    • Haha
    Reactions: ESL