ඇයි ජෙප්පෝ පෞද්ගලීකරණයට අකමැති?

ඇයි ජෙප්පෝ පෞද්ගලීකරණයට අකමැති?

  • රටට ඇති ආදරය නිසා

    Votes: 16 26.2%
  • වෘත්තීය සමිති පිහිටවිය නොහැකි නිසා

    Votes: 31 50.8%
  • දේශපාලන වාසි ලබා ගත නොහැකි නිසා

    Votes: 18 29.5%
  • වැඩ වර්ජන කර ඉල්ලීම් ලබාගත නොහැකි නිසා

    Votes: 21 34.4%
  • ආණ්ඩු විරෝධ ඇති කර නොහැකි නිසා

    Votes: 12 19.7%

  • Total voters
    61

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Total voters 50

    රටට ඇති ආදරය නිසා Votes: 14 ---- 28.0%

    පවු අප්පා 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචන් මට පැහැදිලි කරපන් යහපාලන කාලේ විකුනපුවයි එත් දැන් උඹලා විකුනන්නවා කියන එවගෙයි සම්බන්දෙ?
    මචන් අහන දේට උත්තර දීපන්
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    පෞද්ගලීකරණය කියන එකෙ අර්ථ කිහිපයක් තියෙනවා ,
    අපෙ අය පද්ගලීකරණය කිව්වහම හිතන්නෙ අර කාට හරි විකුණනවා වගෙ එකක්.
    එක්කො මුදලාලි කෙනෙක් අතින් පාලනය වෙන දෙයක් .
    එත් පෞද්ගලීකරණය කියන්නෙ ජනතා බදු මුදලින් නඩත්තු නොවන ජනතා පරමාධිපත්‍යෙන් පත් උනු නියොජිතයන් පත්කරන නිලධාරීන් විසින් පූර්ණ තීරණ නොගන්න ආයතන .

    දැන් ඔය හාවර්ඩ් වගෙ විශ්වවිද්‍යාල පාලනය වෙන්නෙ භාරකාර මණ්ඩලයක් යටතෙ.
    ඒ විශ්වවිද්‍යාලයට ආධාර උපකාර එහෙම කරන ධනවතුන් ඉන්නවා ඒ ආධාර පාලනය කරන්න වෙනම මණ්ඩලයක් ඉන්නවා .
    ඉගෙන ගන්න එන උන්ගෙන් සල්ලි ගන්නවා පූර්ණ වශයෙන්ම
    ඒ සල්ලි නැවත් විශ්වවිද්‍යාලයටම යොදවනවා අර භාරකාර මණ්ඩලය හරහා .

    එත් හාවර්ඩ් එකත් තනි මුදලාලි කෙනෙක් අතෙ තිබ්බොත් ?
    අන්න එතකොට මුදලාලිගෙ ඕනෑ එපාකම් මත ගුණාත්මක භාවය තීරණය වෙන්න පුළුවන් .

    එත් අපෙ රටෙ පෞද්ගලීකරණය එච්චර සාර්ථක වෙනවාද කියන එකත් ප්‍රශ්නයක් ?

    උදා : ප්‍රයිවට් බස් ?
    What about CTB bus which service better?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන් අහන දේට උත්තර දීපන්
    ඉතින් එක තමයි ලබ්බෝ ඇහුවේ. යහපාලන කාලේ කරපු හම්බන්තොට අවුරුදු 198 කට බදු දීපු එකට අපි නැහෙන්න හැදුවා. 198 කට බදු දීපු එක හරිද ගෙඩිය පිටින්ම? දැන් නොරොච්චෝලේ විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? කොළඹ වාරයේ ජැටියක් විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? වාරය නගරය චීනෙට විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? දැන් උත්තරයක් දීපන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතින් එක තමයි ලබ්බෝ ඇහුවේ. යහපාලන කාලේ කරපු හම්බන්තොට අවුරුදු 198 කට බදු දීපු එකට අපි නැහෙන්න හැදුවා. 198 කට බදු දීපු එක හරිද ගෙඩිය පිටින්ම? දැන් නොරොච්චෝලේ විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? කොළඹ වාරයේ ජැටියක් විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? වාරය නගරය චීනෙට විකුණලා තියෙන්නේ කොහොමද කියපන්? දැන් උත්තරයක් දීපන්.
    මොකද්ද දැන් මම අහල තියෙන්නෙ ලබ්බෝ?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකද්ද දැන් මම අහල තියෙන්නෙ ලබ්බෝ?
    එල bocca. උඹටත් මැදක් වෙද්දී අර බලගිරිදෝෂ seen එක තියෙනවා කියලා අමතක උනානේ. අවුලක් නැහැ. වෙලාවක් තියෙනවා නම් thread එක මුල ඉඳන් කියවපන්. නැත්තන් අතෑරලා දාපන්. 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එල bocca. උඹටත් මැදක් වෙද්දී අර බලගිරිදෝෂ seen එක තියෙනවා කියලා අමතක උනානේ. අවුලක් නැහැ. වෙලාවක් තියෙනවා නම් thread එක මුල ඉඳන් කියවපන්. නැත්තන් අතෑරලා දාපන්. 😂😂😂
    වෙලාවක් තියෙනවා නම් thread එක මුල ඉඳන් කියවපන්. නැත්තන් අතෑරලා දාපන්. 😂😂😂
     
    Sen-lu

    Well-known member
  • පුද්ගලීකරනයට ජෙප්පෝ විතරක් නෙවෙයි බයියොත් විරුද්ධයි. හැබැයි විපක්ෂේ ඉන්න කාලෙට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මේකම තමයි මමත් කියන්න ආවේ. විපක්ෂෙට ගියාම කියන සටන් පාඨයක් විතරයි ඕක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,551
    86,837
    113
    ආශ්චර්යමත් රටක
    එල bocca. උඹටත් මැදක් වෙද්දී අර බලගිරිදෝෂ seen එක තියෙනවා කියලා අමතක උනානේ. අවුලක් නැහැ. වෙලාවක් තියෙනවා නම් thread එක මුල ඉඳන් කියවපන්. නැත්තන් අතෑරලා දාපන්. 😂😂😂

    මට පේන්නෙ උබට තමයි බාලගිරි දෝෂෙ තියෙන්නෙ. ත්‍රෙඩ් එක දාන profile එකෙන් නෙවෙයි මැද්දේ රිප්ලයි කරන්නෙ. අද ඉන්න එකෙන් නෙවෙයි හෙට ඉන්නෙ. 🤭